සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක්..🔴

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    කුඩ්ඩොන්ට නම් ඕක හරි යන්නෙ නෑ. සුලු වැරදි වලට නම් shape වෙයි.

    ඒත් ffinancial case අනම්මනම් වලට ගෙදර උන්නත් internet තියන නිසා තේරුමක් නැති වෙයි

    මොකක් ද සීන් එක. රිමාන්ඩ් උනොත් නම් අම්මො සැපලු නේහ්
    ------ Post added on Feb 20, 2026 at 8:51 PM
    ඒක තීරනය වෙන්නේ ඉනන් විදියත් එක්ක මචන්..

    ඇක්සිඩන්ට් වලට නම් රිමාන්ඩ් කරන එක මාර පවු..
    ------ Post added on Feb 20, 2026 at 9:06 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,937
    113
    ඒක තීරනය වෙන්නේ ඉනන් විදියත් එක්ක මචන්..
    අක්සිඩන්ට් සීන් වලට යන උන්ට කරදරයක් නැද්ද? අර ඉඩ කේස් , ටොයිලට් කේස් ඒව නම් කොහොමත් එහෙමනෙ. මම කියන්න චොරම ඒව?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අක්සිඩන්ට් සීන් වලට යන උන්ට කරදරයක් නැද්ද? අර ඉඩ කේස් , ටොයිලට් කේස් ඒව නම් කොහොමත් එහෙමනෙ. මම කියන්න චොරම ඒව?
    මොකට මොකා ගියත් ඉන්නේ එකට තමා.. කන්ටැක්ට්ස් තියෙනවා නම් ඔන්න හොද වාට්‍ටුවකට පැනගන්න පුලුවන්..
     
    • Sad
    Reactions: Tricle_Buwa