සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක්..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,320
    47,204
    113
    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා - අධිකරණ ඇමති

    බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

    "උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට වෙනම උසාවි තියෙනවා. තව උසාවි 07ක් ඉදිරියේදී ස්ථාපිත කරනවා."

    ප්‍රශ්නය - අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ බිරිඳට වෙඩි තැබීමක් සිද්ධවුණා. දැන් මේ නීතිඥවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී මොකක්ද ගන්න පියවර?

    "නඩුවලට පෙනී සිටීම නිසා නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටිලා නැහැ. මමත් අවුරුදු 25ක් අපරාධ නඩු මෙහෙයවූවා. අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. අකුරේගොඩ සිදුවීමට අනිවාර්යයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. නීතිඥ ප්‍රජාවම අනතුරේ කියන එක විපක්ෂය හදපු මතයක්."

    ප්‍රශ්නය - බන්ධනාගාර තදබදය අවම කරන්න ගෙන තිබෙන පියවර කුමක්ද?

    "අපේ බන්ධනාගාර ධාරිතාව 10,500යි. දැනට 39,000ක් ඉන්නවා. වැරදිකරුවන් නොවූ කොටසයි ගැටලුව. වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000ක් ඉන්නවා. එතනිනුත් 20,000ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය. පිළිතුර බන්ධනාගාර තුළ සෙනඟ අඩු කිරීම. විනිසුරු යසන්ත කෝදාගොඩ යටතේ අලුත් පනතක් ගේන්න වැඩකරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ හරහා සෙනඟ අඩු කරන්න පුළුවන්. මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට. දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නැහැ. විනිසුරු තුරෙයි රාජා යටතේ කමිටුවක් පත්කළා. දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් දඬුවම් අඩුවීමේ ක්‍රමයක් හදනවා."

    කුලී ගෙවල් පනත සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතාබහත් ඇතිවුණා. ඒකේ ඉදිරියේදී කොයිවගේ වෙනස්කම් කරන්නද බලාපොරොත්තුවෙන්නේ?

    "අඩියක් පස්සට ගෙන ජනතාවට කන්දීම පරාජයක් නොවෙයි. හදන්න ඕනේ හැමෝටම ගැළපෙන නීතියක්. අලුතින් අදහස් එවන්න ජනතාවට අවස්ථාවක් දුන්නා. කුලීහිමියාට සහ කුලීනිවැසියාට සහන ලැබෙන ලෙස. මේ පනත සංශෝධනය කරනවා. පනත පවතින ආකාරයෙන් නීතිගත කරන්නේ නැහැ. සංශෝධන පනතකින් මහජන අදහස් විමසනවා."
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Supiriii...
    Thamangema gedarata wela da inna ona me kiyana widiyata ? Or mun wenama inna geyak dunnoth ekei, hire inna ekei wenasak nane.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    කෝ දැන් අර බෙර ගහල පාවඩ දාල පිටරටින් වඩම්මපු කෙහෙල්බද්දර පද්මේ ඇතුලු කුඩ්ඩො සෙට් එක? ඌ නාමල්ගෙ නම කිව්වනේ. හරිනම් වෙන්න ඕනෙ නාමලයවයි පද්මෙවයි දෙන්නම එල්ලුන්ගස් යවන එක. හැබැයි වෙන්නෙ නාමලය ගෑවිච්ච හින්ද දෙන්නම නිදහස් වෙන එක.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,035
    3,066
    113
    43
    Wakanda
    කෝ දැන් අර බෙර ගහල පාවඩ දාල පිටරටින් වඩම්මපු කෙහෙල්බද්දර පද්මේ ඇතුලු කුඩ්ඩො සෙට් එක? ඌ නාමල්ගෙ නම කිව්වනේ. හරිනම් වෙන්න ඕනෙ නාමලයවයි පද්මෙවයි දෙන්නම එල්ලුන්ගස් යවන එක. හැබැයි වෙන්නෙ නාමලය ගෑවිච්ච හින්ද දෙන්නම නිදහස් වෙන එක.
    නීතිපති කියන එකාගෙ වැඩ තමයි
    ඌව එලෙව්වනම් ඔක්කොම හරි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    නීතිපති කියන එකාගෙ වැඩ තමයි
    ඌව එලෙව්වනම් ඔක්කොම හරි

    ඌව එලවන්න පුලුවන්කම තිබුනත් එලවන්නෙ නෑ උගෙ පිටින් වැරද්ද දාල නාමලයව බේරන්න පුලුවන් හින්ද.

    1771516511192.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    ඔය හර්ශන නානා ඩීල් පොන්නයා තමයි හුත්තරීතර තාක්සනික දෝස හද හද සක්කිලි දේශපාලු කම්බ හොරු නිදහස් කරන්නේ. :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    මරු. මේකම තමයි UK and Canada කරන්නේ. උනුත් හේතුවට කිව්වේ courts and prisons overload වෙලා නිසා කරනවා කියලා. හැබැයි උන්ගේ crime rate දැන් out of control. කෙහෙල් කැනක් හොරකම් කරපු මනුස්සයෙක් නම් මෙහෙම දැම්මට කමක් නෑ. හැබැයි පාතාලයේ උන්ටයි, බරපතල අපරාධ කරපු උන්ටයි මේක කෙරුවොත් විනාසයි.

    මේ ආණ්ඩුව කරන්නේම පිටරටවල මෝඩ ලිබරල් ආණ්ඩු කරපු fail වැඩ. WEF එකෙන් plant කරපු Political correctness and woke policies ලස්සනට ගානට යටින් යනවා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    ඇක්සිඩන්ට් වෙලා යන අය අපරාද කාරයෝ නෙමේ ,, මේ ලන්කාවේ වෙන දේ දැක්කොත් සහ ඒකට මූන දුන්නොත් කිසිම කෙනෙක් වාහන පදින් නෑ.. ඒ තරම් හැමෝටම නීතිය වැඩ කරන්නේ එක විදියට,, උබ කුඩු කිලෝ 100ක් එක්ක අහු උනත් අද මොකෙක් හරි හප්පලා රිමාන්ඩ් එනත් ඉන්නේ එකම බෝට්‍ටුවේ.. තව හිරේ ගැන විස්තර දේන ගන්න ඕ නේ නම් අහපන්.. කියල දෙන්නම්// මම හියේ වෙනමම සීන් එකකට/// හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ කරනවනම් මරු.. උබ කොච්චර උසස් නිලයක් දැරුවත් රිමාන්ඩ් උනා කියන්නේ..... උබ අපාය දැක්කා කියන එක..
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    ඇක්සිඩන්ට් වෙලා යන අය අපරාද කාරයෝ නෙමේ ,, මේ ලන්කාවේ වෙන දේ දැක්කොත් සහ ඒකට මූන දුන්නොත් කිසිම කෙනෙක් වාහන පදින් නෑ..
    මේකටනං ඇත්තටම නිවාස අඩස්සිය නෙමේ... නීතිය වෙනස් කරන්න ඕනි... වෙන එවුන්ගෙ වැරැද්දට පවා අහිංසක මිනිස්සු එක රැයක් හරි remand එකේ ඉන්නවා කියන්නෙ හරි වැරදියි...
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Munta hamadama kiyawana dewal walin 1 deyak karala pennana barida. kiya witarai. heta akulai. Jeppo innawada. jeppo. terrorist jeppo. Dobila
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ඇක්සිඩන්ට් වෙලා යන අය අපරාද කාරයෝ නෙමේ ,, මේ ලන්කාවේ වෙන දේ දැක්කොත් සහ ඒකට මූන දුන්නොත් කිසිම කෙනෙක් වාහන පදින් නෑ.. ඒ තරම් හැමෝටම නීතිය වැඩ කරන්නේ එක විදියට,, උබ කුඩු කිලෝ 100ක් එක්ක අහු උනත් අද මොකෙක් හරි හප්පලා රිමාන්ඩ් එනත් ඉන්නේ එකම බෝට්‍ටුවේ.. තව හිරේ ගැන විස්තර දේන ගන්න ඕ නේ නම් අහපන්.. කියල දෙන්නම්// මම හියේ වෙනමම සීන් එකකට/// හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ කරනවනම් මරු.. උබ කොච්චර උසස් නිලයක් දැරුවත් රිමාන්ඩ් උනා කියන්නේ..... උබ අපාය දැක්කා කියන එක..
    උඹ හිටියෙ ළමා අපචාර සීන් එකකකට නේද? පස්සෙ මුදල් වංචා කියලා ඇතුලේ උන්ට කියලා ශේප් වෙලා හිටියා කියල කිවුවේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    උඹ හිටියෙ ළමා අපචාර සීන් එකකකට නේද? පස්සෙ මුදල් වංචා කියලා ඇතුලේ උන්ට කියලා ශේප් වෙලා හිටියා කියල කිවුවේ.
    ඔව් උබට 16 වෙන්න කලින් ගල් කැපුවා කියලනේ ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    ලඟදි හිටියට? මම ඉඳල නැහැ. ඊට වඩා හොඳයි එල්ලිලා මැරෙනවා. මම දුන්කොළ දෙන්න එනව.
    බන්කර් ගහගෙන උසාවි එනවද?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    කුඩ්ඩොන්ට නම් ඕක හරි යන්නෙ නෑ. සුලු වැරදි වලට නම් shape වෙයි.

    ඒත් ffinancial case අනම්මනම් වලට ගෙදර උන්නත් internet තියන නිසා තේරුමක් නැති වෙයි

    ඇක්සිඩන්ට් වෙලා යන අය අපරාද කාරයෝ නෙමේ ,, මේ ලන්කාවේ වෙන දේ දැක්කොත් සහ ඒකට මූන දුන්නොත් කිසිම කෙනෙක් වාහන පදින් නෑ.. ඒ තරම් හැමෝටම නීතිය වැඩ කරන්නේ එක විදියට,, උබ කුඩු කිලෝ 100ක් එක්ක අහු උනත් අද මොකෙක් හරි හප්පලා රිමාන්ඩ් එනත් ඉන්නේ එකම බෝට්‍ටුවේ.. තව හිරේ ගැන විස්තර දේන ගන්න ඕ නේ නම් අහපන්.. කියල දෙන්නම්// මම හියේ වෙනමම සීන් එකකට/// හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ කරනවනම් මරු.. උබ කොච්චර උසස් නිලයක් දැරුවත් රිමාන්ඩ් උනා කියන්නේ..... උබ අපාය දැක්කා කියන එක..
    මොකක් ද සීන් එක. රිමාන්ඩ් උනොත් නම් අම්මො සැපලු නේහ්
    ------ Post added on Feb 20, 2026 at 8:51 PM