සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විමර්ශනයක් සඳහා අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දෙන්නේ, රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස්කර දේපොළ අත්පත් කරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ සැකකාරිය අවශ්‍යකර ඇති බවය.

    ඇයට එරෙහිව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන සිදුකරයි.

    ඒ අනුව අදාළ කාන්තාව විසින් වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන් යොදා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකාරියගේ තොරතුරු පොලීසිය විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති අතර අයගේ ඡායාරූපය පහතින් දැක්වෙයි..

    ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත සඳහන් අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    වාණිජ අපරාධ විමර්ශන අංශය - 011 243 4504

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය - 011 242 2176

    https://sinhala.adaderana.lk/news/201152

    බෝට්ටුවෙන්_ඕසි_යන_ගමන්.gif
    බායි විබූ...
    Sassy Good Bye GIF
     
    • Love
    Reactions: windows_ubuntu

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    විමර්ශනයක් සඳහා අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දෙන්නේ, රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස්කර දේපොළ අත්පත් කරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ සැකකාරිය අවශ්‍යකර ඇති බවය.

    ඇයට එරෙහිව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන සිදුකරයි.

    ඒ අනුව අදාළ කාන්තාව විසින් වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන් යොදා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකාරියගේ තොරතුරු පොලීසිය විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති අතර අයගේ ඡායාරූපය පහතින් දැක්වෙයි..

    ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත සඳහන් අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    වාණිජ අපරාධ විමර්ශන අංශය - 011 243 4504

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය - 011 242 2176

    https://sinhala.adaderana.lk/news/201152

    IRO YouTube eke kella vage