සැකයට බුදු හිමිගෙන් පිළිතුරක් - ගාමිණී වියන්ගොඩ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113


    දවසක් මම ගෙයක් දුටිමි - එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි - දොර හැර ඔවුනට හඬගා පිට වන්නැයි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවේ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින් - ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි පත්රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට - නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන පත්රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’. “
    සත්තකින්ම පම්රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා - වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න". එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල "
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    බුකියේත් දැක්කා මේක. බණ කියන අයගෙන් තමා වැඩියෙන් පරිස්සන් වෙන්න ඕනි කියල පෝස්ට් ශේයාර් කරපු උනොත් අනුර ඕක කිව්ව කියල ශෙයාර් කරල 🤭