meki lassanai eth mokakda manda amuthu muspenthu gathiyakuth thiyenawa....ane manda...


ඔය මේකප් උලාගෙන ඉන්න අනිත් එවුන්ට වඩා මේකි නොර්මල් ලස්සනයි.දැන් ඉන්න ෆොටෝ ග්රැපර්ලා කියන කාලකන්නි, මේකිව මේකප්වලින් නාවලා කැත කරලා තියෙන්නේ.ඒකයි බන් අවුල.මේ ෆොටෝ ටිකේ උනත් මේකි නෝර්මල් ඉන්නවට වඩා කැතයි.![]()