සැඩෝ පා.ම මහින්ද ඉල්ලා අස්වෙයි..ගීතය.!!!

chootid

Member
Jun 4, 2013
178
84
0
සැඩෝ පා.ම මහින්ද ඉල්ලා අස්වෙයි..ගීතය.!!!

පින්බර මෙත්පල් ජනපතිතුමනී
අහනවද......
අගමැති වෙන්න හැදු හෙවනැල්ලට
සොරි වෙන්න.....
හිතුවෙම නෑ මම චාටර් වෙන්නට
මෙහෙම තව.....
හෙවනැලි කැබිනට් අගමැති කමෙනුත්
යමි ඔන්න....//

සී අයි ඩී ය කෝචොක් දාන
හැමදාම........
යෝෂිත පුතුට ආච්චිගෙ ඉඩමට
වදම දෙන.........
තව චොර වෙන්න පන්සල් යන්න
බැහැ මෙමට.........
ගේමක් ගහන්න හැදුවේ කැබිනට් හෙවනැල්ල............
පින්බර මෙත්පල්......
ගම්මන්පිලයගෙ විමලෙගෙ වද
බෑ ඉවසන්න...
මැදමුලනේම ඇලවී ඉන්න
හිතයි මට......
තවනම් කරදර නොකරමි ඔබහට
සමාවෙන....
නාමල් පුතුට මහරජු වෙන්න
ඉඩදෙන්න......

( මෙම ගීතය "පුන්සඳ රෑට ඇවිදින් හේනේ... " ගීතයේ තාලයට ගායනා කළ හැක )
 
  • Like
Reactions: EUMA175