සැත් කමක් අතර තුර කැමරවට හසු වු හොල්මන Ghost

wdmenet

Member
Jul 20, 2012
25
2
0
සැත් කමක් අතර තුර කැමරවට හසු වු හොල්මන Ghost

සැත් කමක් අතර තුර කැමරවට හසු වු හොල්මන Ghost video:sorry:
 
Last edited:

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන කුනුහබ්බයක්ද බන් මේ?:eek:මට නම් මෙලෝ මඟුලක් තේරුනේ නෑ.:sorry:කොහෙද හොල්මන:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඒ හොල්මනක්ද බන්? :eek:
    මේක දාපු එකාට පිස්සු බන්.:frown:නැත්නම් තොටයි මටයි පිස්සු.:lol:මම බලද්දි නම් පෙනුනෙ ඩොකෙක්:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක දාපු එකාට පිස්සු බන්.:frown:නැත්නම් තොටයි මටයි පිස්සු.:lol:මම බලද්දි නම් පෙනුනෙ ඩොකෙක්:dull:

    ඩොකා ඉන්ජෙක්ෂන් එක ගහල උගෙ දකුණු පැත්තට හැරෙද්දි බලපං සුදු පාටට මොකක්ද ලබ්බක් පේනව ඌ හිටපු තැනට පිටිපස්සෙන් :shocked:. ඕක භූතයෙක් කියල නම් මම හිතන්නෙ නෑ :lol: