සැදැහැති බෞද්ධ පිංවතුණි,

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    සැදැහැති බෞද්ධ පිංවතුණි,

    සැදැහැති බෞද්ධ පිංවතුණි,
    මඩකලපුව තුල 2016.12.07 වන හෙට දින දෙමළ ජාතික සංවිධානය විසින් දැවැන්ත උද්ඝෝශන ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත. ඒ වෙනුවෙන් දැනටමත් සියල්ල ප්‍රසිද්ධියේ සූදානම් වෙමින් පවතී. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ මෙම ප්‍රදේශ වල ඇති විහාරස්ථාන ඉවත් කිරමේ අමානුශවාදී ඉල්ලීම්ය.
    ජාතියක් ලෙස අපගේ ඉල්ලීම වූයේ බෞද්ධ රට තුල විනාශ වන බෞද්ධ උරුමයන් ආරක්ෂා කර දෙන ලෙසටය. පාලකයින් 2016.12.03 වන දින ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකර මහා සංඝරත්තනය වෙනුවෙන් සකස් කල දානය පිළිගැන්වීමට හෝ ඉඩ දුන්නේ නැත. හෙට දිනයේ ටී.එන්.ඒ සංවිධානය විසින් පවත්වන ජාතිවාදී ක්‍රියාව වෙනුවෙන් පාලකයින් ගන්නා පියවර පිළිබදව රටම අවදියෙන් සිටිනා බව පාලකයින් මතක තබා ගත යුතුය.

    බෞද්ධයින්, අභිමානවත් ජාතියක් ලෙස බෞද්ධ දර්ශණය වටා පෙළ ගැසැමින්, ගම තුල මහා සංඝරත්තනනය පෙරටු කරගනිමින්, තම ප්‍රෙද්ශයේ ධර්ම ආසනය අවදි කරීමට ක්‍රියා කළ යුතුය. එහි ප්‍රධානත්වය ගැනීමේ ජාතික වගකීම පැවරී ඇත්තේ මහාසංඝරත්නයට බවද මේ මොහෙතේ වැදනමස්කාර පූරකව සිහිපත් කරමි. ඒ තුලින් සියළු බෞද්ධයන් අතර සමගිය වර්ධනය කරමින් ජාතියක් ලෙස නැගිටින්නට කටයුතු නොකරන තුරු සිංහල ජාතියට රටක් ඉතිරි නොවන බවද සියළුදෙනා අවධාරණය කර ගත යුතුය.
    තෙරුවන් සරණයි !