Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
සැදෑ අදුර ලොව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු සංගීත අධ්යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්යාල ශිෂ්යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්රේමවන්තයෙකු වී ද නොමැත්තේය. 1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

දහසක් දොම්නස් සිහින පවුරු මැද

තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්

මගෙ සවනත පාරයි

ගීතය ලියැවෙන්නට පාදක වූ සිදුවීම කෙසේ වෙතත් මෙතැනදී නම් සැඳෑ අඳුර ලෙස හැඳින්වෙන්නේ ජීවිතයේ සැඳෑ කාලය යැයිය මට සිතේ. සදා තනිකඩ ප්රේමවන්තයෙකුගේ ජීවතයේ තරුණ බවේ අවසන් කාලය ගත කරන්නා වූ කාලයක් මතක් කරදෙන පලමු පද පෙල එය තහවුරු කරන්නේ කවුලු පියන්පත් වැසෙන වෙලාවට යන්නෙනි. ඔහු තනි වී ඇතත් ඒ තනිය දැනෙන්නට පටන් ගත් විට ඇය හා ගත කල සමය, ඇයගේ සුසුම් හඬ ඔහුට ඇසෙන්නට පටන් ගනී. දුක් දොම්නස් සිහින වලට ඇති මාර්ගය හරස් කරද්දී ඇගේ මතකයන් ඇවිත් ඔහුට කරදර කරයි. එය ම ඔහුගේ ප්රථම ප්රේමයෙන් වියෝ වූ පසු දෙවැන්නෙකු වෙනුවෙන් හිතේ තැනක් ඇති නොවීමට හේතු කාරණා වී ඇති බව පෙනේ.

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද

සරන විටදි රැය ගෙවෙන තුරාවට

මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ

එතෙර වන්න නිබදේ - නිදි ලොව වෙත

එතෙර වන්න නිබදේ...

කෙළවරක් නොපෙනෙන තැනක් විදිහට උදාහරණ මතක් කරද්දී පළමුව සිතට නැගෙන්නා වූ උදාහරනය වන්නේ මහා සාගරයයි. ඔහුගේ සිතිවිලිද ඒ වැන්නේය. ඒ මෙන්ම ඇයද එසේ සිතුවිලි වල ගිලී ඇති බව එහු උපකල්පනය කර ඇති බව පෙනේ. සමහර විටෙක ඔවුන් වෙන්කර ඇතිතේ ඔවුන්ගේ අභිමතය පරිදි නොවේ විය හැකිය. ඇයද එසේ සිතිවිලි වල ගිලී රැය ගෙවනවා නම් ඔහුගේ සෙනෙහස නැමැති ඔරුවට ගොඩවෙලා නිදා ගන්න කියන එක ඔහු කියනවා. ඒ ඔහු විඳින්නා වූ විරහ වේදනාව ඇයට විඳින්නට නොලැබේවා කියා සිතන සිතිවිල්ලක් සමඟම ඇයව ඒ විරහ වේදනාවෙන් ගලවා ගැනීම සඳහා ප්රේමවන්තයා විසින් දරන අසාර්ථක උස්සාහයක්ම පමනක් විය හැක. නමුත් එහු තවමත් ඇයට ආදරය කරන බවට මීට වඩා අපූර්ව ආකාරයෙන් පැවසිය හැකිද?

නිමල පැතුම් සපුරාගෙන හද තුල

සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට

අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි

ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර

ජීවන මල් ගොමුවේ

නිර්මල පැතුම් එක්ක සුවබර නින්දක අවසානයේ ඔබ උදෑසනින් අවදි වෙද්දී ඔබේ ජීවිතය නමැති මල් ගොමුව තුල එක මලක් වෙලා ඉන්නම් කියල ප්රේමවන්තයා පවසනවා. ඒ ඇයගේ නින්ද නැති වෙන තරම් ඇයට තමා මතක් නොවී සුවබර නින්දක් ලබන්න යන සැබෑ ප්රේමවන්තයෙකුගේ ප්රාර්ථනයත් ඇයව නිරතුරු දකිමින් ඔහුගේ සිත සනසා ගන්නට දරන්නා වූ උත්සාහයත් පෙන්නුම් කරමිනි. පරාජිත ප්රේමවන්තයෙකුට විරහ වේදනාව මඳක් අස්වසන්නට ප්රේමවන්තිය නොදැන ඇය දකින්නට ලැබීම තරම් දෙයක් කොහිදැයි ප්රේමවන්තයන්ම දන්නවා ඇත.

ගීතය තුල ඇති ප්රේමයේ ගැඹුරු තැන් ස්පර්හ කරන ආකාරයේ අපූර්වත්වය නිසාවෙන්ම නිහඬ නිසල සවසක මේ ගීතය විඳින්නට යැයි මා ඔබට ආරාධනා කරනවා. එහි ඇති සංගීතය සමඟ මුහුව ඇති විරහව හා පාලුව නොදැනෙන්නනේ නම් හේ තුල සංවේදනයන් තිබේ දැයි යන්නද සැක සහිතය.

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට//

දහසක් දොම්නස් සිහින පවුරු මැද

තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්

මගෙ සවනත පාරයි...//

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද

සරන විටදි රැය ගෙවෙන තුරාවට...//

මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ

එතෙර වන්න නිබදේ - නිදි ලොව වෙත

එතෙර වන්න නිබදේ...

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

නිමල පැතුම් සපුරාගෙන හද තුල

සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට...//

අරුණළු නැගෙන පැයේ [FONT=&quot]කුසුමක් වෙමි[/FONT]

ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර

ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

[QUOTE="IKL, post: 25316879, member: 567503"] [SIZE=3]ඔහු සංගීත අධ්යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්යාල ශිෂ්යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්රේමවන්තයෙකු වී ද නොමැත්තේය. 1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ. සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි ගීතය ලියැවෙන්නට පාදක වූ සිදුවීම කෙසේ වෙතත් මෙතැනදී නම් සැඳෑ අඳුර ලෙස හැඳින්වෙන්නේ ජීවිතයේ සැඳෑ කාලය යැයිය මට සිතේ. සදා තනිකඩ ප්රේමවන්තයෙකුගේ ජීවතයේ තරුණ බවේ අවසන් කාලය ගත කරන්නා වූ කාලයක් මතක් කරදෙන පලමු පද පෙල එය තහවුරු කරන්නේ කවුලු පියන්පත් වැසෙන වෙලාවට යන්නෙනි. ඔහු තනි වී ඇතත් ඒ තනිය දැනෙන්නට පටන් ගත් විට ඇය හා ගත කල සමය, ඇයගේ සුසුම් හඬ ඔහුට ඇසෙන්නට පටන් ගනී. දුක් දොම්නස් සිහින වලට ඇති මාර්ගය හරස් කරද්දී ඇගේ මතකයන් ඇවිත් ඔහුට කරදර කරයි. එය ම ඔහුගේ ප්රථම ප්රේමයෙන් වියෝ වූ පසු දෙවැන්නෙකු වෙනුවෙන් හිතේ තැනක් ඇති නොවීමට හේතු කාරණා වී ඇති බව පෙනේ. තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබදේ - නිදි ලොව වෙත එතෙර වන්න නිබදේ... කෙළවරක් නොපෙනෙන තැනක් විදිහට උදාහරණ මතක් කරද්දී පළමුව සිතට නැගෙන්නා වූ උදාහරනය වන්නේ මහා සාගරයයි. ඔහුගේ සිතිවිලිද ඒ වැන්නේය. ඒ මෙන්ම ඇයද එසේ සිතුවිලි වල ගිලී ඇති බව එහු උපකල්පනය කර ඇති බව පෙනේ. සමහර විටෙක ඔවුන් වෙන්කර ඇතිතේ ඔවුන්ගේ අභිමතය පරිදි නොවේ විය හැකිය. ඇයද එසේ සිතිවිලි වල ගිලී රැය ගෙවනවා නම් ඔහුගේ සෙනෙහස නැමැති ඔරුවට ගොඩවෙලා නිදා ගන්න කියන එක ඔහු කියනවා. ඒ ඔහු විඳින්නා වූ විරහ වේදනාව ඇයට විඳින්නට නොලැබේවා කියා සිතන සිතිවිල්ලක් සමඟම ඇයව ඒ විරහ වේදනාවෙන් ගලවා ගැනීම සඳහා ප්රේමවන්තයා විසින් දරන අසාර්ථක උස්සාහයක්ම පමනක් විය හැක. නමුත් එහු තවමත් ඇයට ආදරය කරන බවට මීට වඩා අපූර්ව ආකාරයෙන් පැවසිය හැකිද? නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ නිර්මල පැතුම් එක්ක සුවබර නින්දක අවසානයේ ඔබ උදෑසනින් අවදි වෙද්දී ඔබේ ජීවිතය නමැති මල් ගොමුව තුල එක මලක් වෙලා ඉන්නම් කියල ප්රේමවන්තයා පවසනවා. ඒ ඇයගේ නින්ද නැති වෙන තරම් ඇයට තමා මතක් නොවී සුවබර නින්දක් ලබන්න යන සැබෑ ප්රේමවන්තයෙකුගේ ප්රාර්ථනයත් ඇයව නිරතුරු දකිමින් ඔහුගේ සිත සනසා ගන්නට දරන්නා වූ උත්සාහයත් පෙන්නුම් කරමිනි. පරාජිත ප්රේමවන්තයෙකුට විරහ වේදනාව මඳක් අස්වසන්නට ප්රේමවන්තිය නොදැන ඇය දකින්නට ලැබීම තරම් දෙයක් කොහිදැයි ප්රේමවන්තයන්ම දන්නවා ඇත. ගීතය තුල ඇති ප්රේමයේ ගැඹුරු තැන් ස්පර්හ කරන ආකාරයේ අපූර්වත්වය නිසාවෙන්ම නිහඬ නිසල සවසක මේ ගීතය විඳින්නට යැයි මා ඔබට ආරාධනා කරනවා. එහි ඇති සංගීතය සමඟ මුහුව ඇති විරහව හා පාලුව නොදැනෙන්නනේ නම් හේ තුල සංවේදනයන් තිබේ දැයි යන්නද සැක සහිතය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සැදෑ අඳුර ලොව ගලන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කවුළු පියන්පත් වැසෙන වෙලාවට//[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දහසක් දොම්නස් සිහින පවුරු මැද[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මගෙ සවනත පාරයි...//[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සැදෑ අඳුර ලොව ගලන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කවුළු පියන්පත් වැසෙන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සරන විටදි රැය ගෙවෙන තුරාවට...//[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතෙර වන්න නිබදේ - නිදි ලොව වෙත[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතෙර වන්න නිබදේ...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සැදෑ අඳුර ලොව ගලන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කවුළු පියන්පත් වැසෙන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නිමල පැතුම් සපුරාගෙන හද තුල[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට...//[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අරුණළු නැගෙන පැයේ [FONT="]කුසුමක් වෙමි[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජීවන මල් ගොමුවේ...//[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සැදෑ අඳුර ලොව ගලන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කවුළු පියන්පත් වැසෙන වෙලාවට[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom