සැනට් දික්කුඹුරගේ සැබෑ ජීවිතය​

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    MEYA 2001 DI UNP EKE RANILGE ELLLILA HITIYA KENEK.2001 CHANDRIKAGE ANDUWA PERALLANNA PADA YATHRA GIYA.RANILTA KIYANNA THIYENNE.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    තව කෙනෙක් කරාපිටිය හොස්පිට්ල් එකේ ඔපරේශන් එකක් කරල තනියම ඉන්නව කියල දැක්ක....... ඒ මනුස්සයත් අසරණ වෙලා.....
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    hikz.. ubala danna hati tama.. balapan band gahana kollekta dawasakta keeyada hambenne kiyala unta hamadama wedath naaa.

    ලක්ෂ ගණන්වලින් හම්බකරන බෑන්ඩ්ස් ඉන්නවා ලංකාවෙ. ඒ බෑන්ඩ්ස්වල සාමාජිකයො හම්බකරන්නේ ලක්ෂ ගාණින්. හැබැයි දවසින් දෙකින් නෙමෙයි. කට්ට කාල මහන්සි වෙලා. පොඩි බෑන්ඩ්ස් වලට වැඩ නැතිව ඇත. උන්ට අඩුවෙන් වෙන්නැති ගෙවන්නේ. ඉතින් කවුද උන්ට බලකලේ අඩුගාණට බෑන්ඩ් ගහන්න කියලා ? තමන් තමන්ගෙ Dream එකට යන්වා නම් Complain කරන්න බෑ. මොකද බලෙන් ඒකට දැම්මෙ නෑනෙ කවුරුත්. තමන්ට බෑන්ඩ් එකෙන් ගෙවනවා අඩුයි නම් තමන්ගෙ බෑන්ඩ් එකට වැඩ එන්නෙ නැත්නම් තමන් දැනගන්න ඕන ගෙවන ගාන වැඩි කරගන්න විදිහට වැඩ කරගන්න. බෑන්ඩ් එකට වැඩ එන විදිහට වැඩකරගන්න. ඒක ඕන රස්සාවකට පොදුයි. ඒකට අහක ඉන්න මිනිස්සු පලි නෑ. තමන්ට දක්ෂතාවය නැත්නම් තමන් දක්ෂතාවය ඇති කරගන්න දැනගන්න ඕනි.

    Polawe paya gahala jeewath wela balapan oyita wada hoyapan... oya minissunta sochchami hambenne

    හෙහ්.. හෙහ්... මම ගැන දන්න උන් දන්නවා මම පොළවෙ පය ගහලා ජීවත්වෙන එකෙක් තමයි කියලා. අම්ම අප්පච්චි සහෝදරයො කවුරුත් නැතිව උසස් අධ්‍යාපනේ හරියට හදාරලා ඒක ඉවරකරගන රස්සාවක් හොයාගන Trainee ගෙන් පටන් අරගන SE,SSE, Tech lead ලෙවල් එකට ගිහිං එතනින් අයින් වෙලා හෙනම රිස්ක් එකක් අරගන Startup එකක් පටන්අරගන ඒක ඇදගන යන්න මට බෑ මල්ලි පොළවෙ පයගහලා නැත්තං. බලපං මගෙ පරණ ත්‍රෙඩ්. මම කාපු කටු ඒවගේ ඇති. මම කෝටිපතියෙක් නෙවෙයි. හැබැයි කට්ට කාගන ඇදගන යන පොළවෙ පය ගහපු එකෙක්.
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මගෙ නම් මේ කලාකරුවො අසරණ වෙනවා කියන කතන්දරේට තියන තියරිය මේකයි. ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක්. ඒ අය දැනගන්න ඕනි අතට යහමින් සල්ලි ලැබෙද්දි ඒවා ඉතිරිකරන්න. අතට සල්ලි ලැබෙද්දි ඒවා ඔහේ වියදම් කරලා කාලයක් ගියාම රඟපෑම් වලින් සල්ලි නොලැබෙන්න ගත්තාම කෙලවෙනවා තමා.

    දැං අපි උඹලා මොන මැරිල්ලක් මැරෙනවද සල්ලි හම්බකරන්න. අපිට අසනීපයක් හරි වයසට හරි ගිහිං සල්ලි හොයන්න බැරි උනාම මොකෙක් හරි එනවද “අනේ මෙයා අහවල් ආයතනයේ අහවලා මිනිස්සුන්ට සේවය කරා අපි එයාට සල්ලි දීල ගොඩ ගමු“ කියලා ? (පඩියක් ගන්නවා තමා සේවය කරන්න. නමුත් කලාකාරයොත් ඒ වගේම තමා. සල්ලි අරන් තමයි මිනිස්සුන්ට රසවින්දනේ දෙන්නේ. අපිට Direct නොදැනුනට සල්ලි යනවා කියලා අපෙන්)්

    keemata kisiwak netha oba siyalla hariyatama kiyaa atha (Y)