සැනසුමෙ රන් දොරටු ඇරිලා..

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සැනසුමෙ රන් දොරටු ඇරිලා..

    [FONT=&quot]සැනසුමෙ රන් දොරටු ඇරිලා[/FONT]
    [FONT=&quot]ලෝ සතුන් සිත් සිසිල වේවා...[/FONT]
    [FONT=&quot]සියලු දුක් දොම්නස් සිදෙවා[/FONT]
    [FONT=&quot]දහම් සුවදින් හද නිවෙවා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගැටළු ඉදහිට නැගෙන තරමට[/FONT]
    [FONT=&quot]විසදුමත් ඒ සමග එවා...[/FONT]
    [FONT=&quot]සමදානය සිසිල පැතිරි[/FONT]
    [FONT=&quot]ලෝක සාමය[/FONT] [FONT=&quot]උදා වේවා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තුනුරුවන් සතු ගුණ බලෙන්[/FONT]
    [FONT=&quot]ලොව සැම දෙනටම සැප ලැබේවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැරදි අදහස් නපුරු සිතුවිලි[/FONT]
    [FONT=&quot]මෙත් සිසිල් බලයෙන් මැකේවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ලොවට වැඩ ඇති උතුම් ජීවිත[/FONT]
    [FONT=&quot]බුදු බලෙන් බෝ කල් දිනේවා...[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]panadure ariyadamma swamin wahanse
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]meka mathaka aya innawada........[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]puluwan nam Audio ekak hoyanna..
    [/FONT]