සැන්ඩ්‍රියානා වගාව ගැන දන්න අය එන්ඩෝ!

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සැන්ඩ්‍රියානා වගාව ගැන දන්න අය එන්ඩෝ!

    සැන්ඩ්‍රියානා වගාව ගැන දන්න අය එන්ඩෝ!

    මචංලා මගේ අසාවක් තියෙනවා සැන්ඩ්‍රියානා වගාවක් කරන්න. ඇත්තටම කිව්වොත් මෙක ව්‍යාපරයක් විදිහට කරන්න තමයි අදහස තියෙන්නේ...
    ‍මෙක සුළු අපනයන බෝගයක් විදියට හොද මාර්කට් එකක් තියෙනවා...!
    හැබැයි ලංකාවේ මේක කරන අය ඉන්නවා හැබැයි ගොඩක් අඩුයි..


    දැකලා නැත්නම් ඔන්න බලා ගන්න
    sandriana-white.jpg

    වැඩි විස්තර මෙන්න ‍විකියේ තියෙනවා. එතනින් බලා ගන්න පුළුවන්.

    ඉති මට දැන ගන්න ඔනේ ---
    * කොහෙන්ද මේ බෝගයේ අතු, වගාව සදහා අපිට ලෙසියෙන්ම ගන්න පුළුවන්...?
    * වගාව කරන හැටි, නඩත්තු කරන හැටි..?
    * අපනයනය කිරිම සදහා ඇති ප්‍රමිතීන් ගැන හා මිළ ගණන් ගැන..?
    * මේ සමබන්ධයෙන් ඇති තව ලිපි හෝ පොත්පත් ගැන එහෙම..
    දැනගන්න ඔනේ...


    මේ ගැන දන්න කවුරුමහරි ඉන්නව නම් පොඩ් සප් එකක් දිලා යන්න
    මේක වෙලි වෙලි ඉන්න අපේ සහෝලට උනත් කරන්න පුළුවන් හොඳ රැකියා අවස්ථාවක් වෙයි.

    දන්නේ නැත්නම් බම්ප් එක්ක හරි දා ගෙන යන්න....
    එක හරි ලොකු උදව්වක් වෙයි..

    ජය වේවා....!!