සැප්තම්බර් මරා අගමැති කරන්න සිරා සූදානම්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සැප්තම්බර් මරා අගමැති කරන්න සිරා සූදානම්

මහින්ද අගමැති කරන්න ජනපති මෛත‍්‍රී සූදානම්..
August 27, 2018 at 10:39 pm | lanka C news
මහින්ද අගමැති කරන්න ජනපති මෛත‍්‍රී සූදානම්..
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අකමැත්තක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

අගමැතිකම බාර ගැනීමට සූදානම් යයි මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්විය යුතු යයි මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩු පෙරලියක් එමගින් සිදුවිය හැකි යයිද කී ඔහු ඉදිරි වසර එක හාමාරේදී මෙම ආණ්ඩුවෙන් විය හැකි හානිය අඩු කර ගත හැකි යයිද පෙන්වා දෙයි.

සීමා නිර්ණ වාර්තාව පරාජය කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව දැවැන්ත
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරා පොහොට්‍ටුවෙන් ජනාධිපතිතුමා වෙන්න මරා අගමැති කරගෙන යනවා:angry::growl:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මහින්ද බෑ කිව්වලු

    පොනිල්ගේ මුණ බලං ඒම කරන්න බෑ ලු
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Amasn-2.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආණ්ඩු පෙරලියක් එමගින් සිදුවිය හැකි යයිද කී ඔහු ඉදිරි වසර එක හාමාරේදී මෙම ආණ්ඩුවෙන් විය හැකි හානිය අඩු කර ගත හැකි යයිද පෙන්වා දෙයි.

    කොළඹ වරායේ මොන පර්යන්තයද ඉන්දියාවට දෙන්නේ කියලා දැන් බලමුකෝ.