සාගල, වජිර, අකිල........ වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයො සහ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන්නෝ.....
මහින්දානන්ද, ජොන්ස්ටන්, තිස්ස කුට්ටිආරච්චි - රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයො සහ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන්නෝ.....
මේ රට මේ තත්වෙන්වත් තියෙනව ඇති බන්........