Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සැප්තැම්බර් මාසයේ GOTA Go Home!! 🏡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන පෙරළියක පෙරනිමිති පහළ කරමින් සෙනසුරාදා සන්ධ්‍යා කාලය වනවිට රටේ ප්‍රධාන තනතුරු වල සෙලවීම වාර්තාවන්නට පටන්ගත්තේය. සදුදා (9) අගමැති මහින්ද රාජපක්ෂගේ ඉවත්වීම හා තවත් මාස 4 කින් ලබන 2022 සැප්තැම්බරයේ ගෝඨාභය රාජපක්ෂගේ ඉවත්වීම සිද්ධ වන ආකාරයක් ඒ අනුව වාර්තාවේ.මේවා එක් අතකින් ජනතාවගේ ඉල්ලීම් වල සාධනීය ප්‍රතිඵල වන අතරම තවත් අතකින් ඉන්පසු සිදුවන දේ රට කවර අර්බුදයකින් නතරවේද යන්න අවිනිශ්චිත භාවයක් මතුකර තිබෙන දේශපාලන වෙනස්කම්ය. මෙම අර්බුදය මේ වනවිට පැටලුන නූල්බෝලයක් බවට පත්ව ඇති පසුබිමක කිසිදු වෙනස්කමකින් රට යළිගොඩගන්න හැකිද යන්න තීරණය කරන්න අපහසු තත්වයක පවතී.

ඉහත පළවූ දේශපාලන වෙනස්කම් දෙකෙන් ගෝඨාභය ඉවත්වීම එනම් 'ගෝඨා ගෝ හෝම්' තීරණය වඩාත් ප්රබලය මෙම වෙනස්කම සිද්ධ වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මැදිහත්වීමක ප්‍රතිඵලයක් නිසා බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ලංකාවට ඉදිරියට ඉල්ලා සිටින දේවල් ලබාගතහැක්කේ මෙම වෙනස්කම් අවශය පරිදි සිදුකරන්නේ නම් පමණක්ය යන්න මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා පැහැදිලි ලෙස දන්වා ඇති පසුබිමක ගෝඨා ඇහුම්කන්දී ඇත.

පසුව රාජ්‍ය තාන්ත්‍රිකයා සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මෙම වෙනස සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක නියැළී ඇති අතර ව්‍යවස්ථාවෙන් ගෝඨාභය මෙන්ම විධායක ජනපති තනතුරද කටුගා දමා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යලි ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී අවධාරණය කර ඇත. නව ව්‍යවස්ථාවක වගන්ති සැකසීම හා ඒවා යළි යළි පරීක්සා කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම වැනි කාරණා සදහා අවම මාස 3 ක් පමණ ගතවනු ඇති බව මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම වෙනසකම් වලින් පසු විධායක ජනපති ධූරයේ අහෝසියක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුවෙන් ගෙදර යනු ඇත. ගණන් බලා ඇති කාලය අනුව එය සිදුවන්නේ තවත් මාස 4 කින් පමණ පසු සැප්තැම්බරයේය.

මෙම ඉවත්වීම ලංකාවේ විධායක ජනපති ක්රමයේ අවසානයද සටහන් කරනු ඇති අතර තනි පුද්ගලයෙකු අතට අසීමිත බලයක් මින් පසු නොලැබෙනු ඇත.

ඉදිරි වෙනස්කම් සිදුකරන කාලයේ රටේ අර්බුදය විසඳීමට ජනපති මැදිහත් නොකරගෙන අගමැති ප්රමුඛ කන්ඩායමක් පාර්ලිමේන්තුවට බලය පැවරීමට ක්‍රියා කරනු ඇත. එම සහතිකය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව මගින් ගෝඨාභය එකග කරගෙන ඇති බවද දන්වා තිබේ.ඒ අනුව සැබෑ ලෙස ගෝඨා බලය අතහරිනු ඇත්තේ ලබන සතියේය.

සජිත් අගමැති තනතුර භාරගෙන ඉදිරි කාලයේ දී නීතිඥ සංගමයේ යෝජනා ක්‍රියාත්මක කරනු ඇත. එලෙස ක්‍රියාත්මක කරන ජාතික වැඩ සටහනට ඇමරිකාව, යුරෝපා සංගමය, ඉන්දියාව ඇතුළු බලවත් රාජ්‍යයන්හි පූර්ණ අනුග්‍රහය ලැබෙනු ඇතැයිද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකාරක වගකීමෙන් දන්වා තිබේ.

අද සවස තමන්ගේ කණ්ඩායම රට බාරගන්නා බවට හරින් ප්‍රනාන්දු හා අජිත් පෙරේරා යොදවා සජබ නිල නිවේදනයක් නිකුත් කරන්නේ මෙම පසුබිමේය.

[QUOTE="pramodh87, post: 27682349, member: 53201"] දේශපාලන පෙරළියක පෙරනිමිති පහළ කරමින් සෙනසුරාදා සන්ධ්‍යා කාලය වනවිට රටේ ප්‍රධාන තනතුරු වල සෙලවීම වාර්තාවන්නට පටන්ගත්තේය. සදුදා (9) අගමැති මහින්ද රාජපක්ෂගේ ඉවත්වීම හා තවත් මාස 4 කින් ලබන 2022 සැප්තැම්බරයේ ගෝඨාභය රාජපක්ෂගේ ඉවත්වීම සිද්ධ වන ආකාරයක් ඒ අනුව වාර්තාවේ.මේවා එක් අතකින් ජනතාවගේ ඉල්ලීම් වල සාධනීය ප්‍රතිඵල වන අතරම තවත් අතකින් ඉන්පසු සිදුවන දේ රට කවර අර්බුදයකින් නතරවේද යන්න අවිනිශ්චිත භාවයක් මතුකර තිබෙන දේශපාලන වෙනස්කම්ය. මෙම අර්බුදය මේ වනවිට පැටලුන නූල්බෝලයක් බවට පත්ව ඇති පසුබිමක කිසිදු වෙනස්කමකින් රට යළිගොඩගන්න හැකිද යන්න තීරණය කරන්න අපහසු තත්වයක පවතී. ඉහත පළවූ දේශපාලන වෙනස්කම් දෙකෙන් ගෝඨාභය ඉවත්වීම එනම් 'ගෝඨා ගෝ හෝම්' තීරණය වඩාත් ප්රබලය මෙම වෙනස්කම සිද්ධ වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මැදිහත්වීමක ප්‍රතිඵලයක් නිසා බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ලංකාවට ඉදිරියට ඉල්ලා සිටින දේවල් ලබාගතහැක්කේ මෙම වෙනස්කම් අවශය පරිදි සිදුකරන්නේ නම් පමණක්ය යන්න මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා පැහැදිලි ලෙස දන්වා ඇති පසුබිමක ගෝඨා ඇහුම්කන්දී ඇත. පසුව රාජ්‍ය තාන්ත්‍රිකයා සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මෙම වෙනස සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක නියැළී ඇති අතර ව්‍යවස්ථාවෙන් ගෝඨාභය මෙන්ම විධායක ජනපති තනතුරද කටුගා දමා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යලි ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී අවධාරණය කර ඇත. නව ව්‍යවස්ථාවක වගන්ති සැකසීම හා ඒවා යළි යළි පරීක්සා කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම වැනි කාරණා සදහා අවම මාස 3 ක් පමණ ගතවනු ඇති බව මෙහිදී සාකච්ඡා කර තිබේ. මෙම වෙනසකම් වලින් පසු විධායක ජනපති ධූරයේ අහෝසියක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුවෙන් ගෙදර යනු ඇත. ගණන් බලා ඇති කාලය අනුව එය සිදුවන්නේ තවත් මාස 4 කින් පමණ පසු සැප්තැම්බරයේය. මෙම ඉවත්වීම ලංකාවේ විධායක ජනපති ක්රමයේ අවසානයද සටහන් කරනු ඇති අතර තනි පුද්ගලයෙකු අතට අසීමිත බලයක් මින් පසු නොලැබෙනු ඇත. ඉදිරි වෙනස්කම් සිදුකරන කාලයේ රටේ අර්බුදය විසඳීමට ජනපති මැදිහත් නොකරගෙන අගමැති ප්රමුඛ කන්ඩායමක් පාර්ලිමේන්තුවට බලය පැවරීමට ක්‍රියා කරනු ඇත. එම සහතිකය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව මගින් ගෝඨාභය එකග කරගෙන ඇති බවද දන්වා තිබේ.ඒ අනුව සැබෑ ලෙස ගෝඨා බලය අතහරිනු ඇත්තේ ලබන සතියේය. සජිත් අගමැති තනතුර භාරගෙන ඉදිරි කාලයේ දී නීතිඥ සංගමයේ යෝජනා ක්‍රියාත්මක කරනු ඇත. එලෙස ක්‍රියාත්මක කරන ජාතික වැඩ සටහනට ඇමරිකාව, යුරෝපා සංගමය, ඉන්දියාව ඇතුළු බලවත් රාජ්‍යයන්හි පූර්ණ අනුග්‍රහය ලැබෙනු ඇතැයිද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකාරක වගකීමෙන් දන්වා තිබේ. අද සවස තමන්ගේ කණ්ඩායම රට බාරගන්නා බවට හරින් ප්‍රනාන්දු හා අජිත් පෙරේරා යොදවා සජබ නිල නිවේදනයක් නිකුත් කරන්නේ මෙම පසුබිමේය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom