සැප යතුරු පැදියක්
මේ විස්තර කිහිපය ලිව්වේ අලුත් යතුරු පැදියක් ගැන කියන්නයි.
මේකේ ඉන්ධන අරපිරිමැස්ම කෙහොමද කියන්න අපහසුයි.
නමුත් සුවපහසුවත්,තෘප්තියත් ඉතාම ඉහළ බවක් තමයි පෙනෙන්න තියෙන්නේ.
නිෂ්පාදකයා,මාදිලිය,නිෂ්පාදිත රට ගැනත් හරි තොරතුරක් නැ.............
නිෂ්පාදකයෝ විවිධ මාදිලියේ නිපැයුම් කාලෙන් කාලෙට වෙළඳපළට නිකුත් කරන්නේ ආකර්ශනය දිනාගන්න ගමන් අලෙවියත් වැඩිකරගන්නයි.
පෙනුම පමණක් නෙවෙයි එහි වේගය,සුවපහසුව ගැනත් සොයාබැලීම අනිවාර්ය අංගයක්.