සැබැ කොටියා කව්ද?
මම කැමති TNA එක මෛත්‍රීපාලට සහයොගය දිමා දැක්වු හෙතුව සහ TamilNet වෙබ් අඩවිය මගින් කර ඇත ප්‍රකාශය ගෙනහැර දක්වන්න.
“People have also voiced the concern that voting for the common candidate is a vote for the JHU, which is opposed to sharing of power with the Tamil speaking peoples. From a legal and moral perspective voting for a candidate who stands for multiple issues does not mean that you are supportive of all the issues of that candidate,” the Chief Minister said.
He said the argument applied with stronger force when a person is supported by a diverse group with diverse interests. “No one can claim that a vote for Maithripala Sirisena is a vote for the JHU. I see this as an opportunity to engage with members of the JHU who are committed to democracy and make them understand our problems,” he added. (Colombo Gazette)
-TNA
මම හිතන්නේ අවසන වාකය හරිම වැදගත් චම්පික රතනහිමි ඇතුලු ජාතික හෙළ් උරුමට දැන් තෙරිලා තියෙනවා කව්ද ජාතිවාදයෙන් පොශනය වෙන්නේ කියලා ඉතින් ඔවුන් සමග ප්‍රජාත්‍රන්තවාදි ගමනක් යන්න 000 එක බලාපොරොත්තුවිම ඉතා හොද දෙයක් රටේ සාමය වෙනුවෙන්.
[TamilNet, Saturday, 03 January 2015, 18:28 GMT]
While SL president Mahinda Rajapaksa is almost open in telling that electing the next president is choosing between China and the USA, senior Tamil grassroot leaders and activists in the island are of the opinion that Eezham Tamils put in a situation of struggle polity need not worry who succeeds as president. “Tamils should not participate in this election. Whether the future of Tamils is linked to the Sinhalese or not has to be decided by the Sinhalese. [...] The TNA leaders in their decision [of supporting Mr Sirisena] failed in guiding the Tamils in the right way,” said senior ITAK Central Committee member and former UN consultant Ma'ravan-pulavu K. Sachithananthan, speaking to media in Jaffna on Saturday. The former Jaffna University academic was addressing along with Ananthy Sasitharan of the NPC and ITAK Youth Wing Leader VS Sivakaran.
ඉහත TamilNet එක සම්පුර්ණ වෙනස් මතයකට දමිල ජනතාව ගෙනෙන්න හදනවා හරියට අපෙ සිංහල කොටියා වගේ, අපි දන්නවා දමිල අන්තවාදය නියොජනය වන්නේ කී.පී ඇතුලු නඩය බව. මහින්ද දිනවිමට කේ.පී ට අවස්ස උතුරෙ ජන්දත් දකුනෙ දමිල ජන්දත් අධර්යමත් කරන්න. එයට ඉඩ දෙන්න එපා.
මේ උපක්‍රමය තෙරුම ගනන් ඕනෙ සිංහල දෙමල අපි හැමොම මොකද් මෙච්චර කල් අපිට අන්තවාදයට තල්ලු කරලා බලය ගත්තේ දේශපාලුවන්.