සැබෑ අත්හැරීම

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඇයි මේ කට්ටිය ඩිස්ලයික් දාලා මං දාපු වීඩියෝ එකට?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇයි මේ කට්ටිය ඩිස්ලයික් දාලා මං දාපු වීඩියෝ එකට?
    ඒ ඩිස්ලයික් බට්න් එක අල්ලා ගත්තු වුන්. එතකොට ඔය ල‍යික් කරලා තියෙන්නේ ලයික් බට්න් එක අල්ලා ගත්ත උන්. මම ඔය ඔය අන්ත දෙකම අත්හැරලා ඉන්නේ. එක හින්දා ලයික් කලෙත් නෑ. ඩිස්ලයික් කලෙත් නෑ. :rolleyes:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Like / Dislike කුමක් ලැබුනත් - ඒ්කත් අත්හරින්න...
    වීඩියෝව බෙදා හදා දීමට තුති...!!

    නෑ මම likes, dislikes ගැන හිතාගෙන නෙමෙයි මේක දැම්මෙ. මම එහෙම ඇහුවෙ වීඩියෝ එක බලන්නෙත් නැතුව එහෙම දෙයක් කරපු එක ගැන. සමහරවිට එයාගෙ හිතේ මොනවගෙ දෙයක් තියෙනවද දන්නෙ නෑනෙ.