ජේසු ඉන්දියාවට ගිහින් මිත්‍යාදෘෂ්ඨික ආගම් ඉගෙනගෙන ඇවිත් යුදෙව්වන්ට දේශනා කලා එහෙම කරමින් ජෙරුසෙලමට ගියාම දෙවායන් වහන්සේගේ සාපය වැදිලා එයාට පිස්සු හැදුනා. පස්සේ බැරිම තැන නායකයෝ මෙයාව මරන්න තීරණය කලා ජේසු මැරෙන්න කලින් කිව්වා, මාව මරාගෙන කාපියව්, මගේ ලේ උරාගෙන බිපියව්, ආයේ මේ ආත්මෙට තොපි එක්ක බොන්නෙ නෑ කියලා. කුරුසේ ඇන ගැහුවාම දෙයියනේ උඹ කොහෙදෝ මාව බේර ගනියෝ කිව්වා. ජේසු මලාට පස්සේ ගෝලයෝ පල්ලියකට ගහින් අනේ දෙවියනේ අපි චන්ඩියෝ වගේ ආවා. දැන් බලුවෙලා ඉන්නේ. අපිට නම්බුකාර විදියට ගමේයන්න මොකක් හරි ප්‍රාතිහාර්යයක් කරලා දෙන්න කිව්වා. කිසි ප්‍රතිචාරයක් නැතිතැන එකෙක් කිව්වා දෙවියෙක් බැරිනම් යකෙක් හරි කමක්නෑ ඇවිත් අපිට උදව් කරනවා නම් කියලා. එතකොට හලේලුවා කියන යකා මේ 40 දෙනාටම ආවේස වුනා එතකොට උන්ට දෙමළ සන්නිය හැදිලා කියවන්න ගත්තා. හලේලුයා යකාට එකපාර විශාල පිරිසකට දෙමළ සන්නිය හදවන්න පුලුවන්. පසුව උන් ජේසු මලේ නෑ නැවත එනවා වගේ බොරු කතා හැදුවා