සැබෑ ජාතික වීරයෝ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සැබෑ ජාතික වීරයෝ

    27459995_1652941104771349_8190794792306576194_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    විරකමයි මෝඩකමයි කියන්නේ දෙකක් පොන්ස්..

    තමන්ගේ වාසියට මිනිස්සු වීරයෝ මෝඩයෝ කරවන රටක් පොන්ස් මේක.. සරත් පොන්සේකාගේ ඉදලා උනේ ඒක උබල වගේ සිගිත්තන්ට නොතේරුනාට...

    :P:P:P
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    විරකමයි මෝඩකමයි කියන්නේ දෙකක් පොන්ස්..

    තමන්ගේ වාසියට මිනිස්සු වීරයෝ මෝඩයෝ කරවන රටක් පොන්ස් මේක.. සරත් පොන්සේකාගේ ඉදලා උනේ ඒක උබල වගේ සිගිත්තන්ට නොතේරුනාට...

    :P:P:P

    27751772_2019168204965078_6149011413769150033_n.jpg
     
    • Like
    Reactions: senewimala1988
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය උද්ඝෝෂනේ කරන තැනට ලංකාවෙ සෙට් එකක් ගිහින් ඒක දිහා බලන් මහ හයියෙන් හිනා වුනා නම් උන් යයි ගෙදරටම. :)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙහෙම කරපු එකේ කිසි වැරද්දක් නෑ. මේක තමා අපේ හමුදාවේ වීරත්වය,අභිමානය. :love:

    ලන්ඩන් වල ඉන්න දෙමෙල්ලු සිංහල එකෙකුට උන්ගේ කඩේකට එන්න දෙන්නෙත් නෑ. ආවත් බඩු වල ගණන් වැඩි කරනවා .නැත්නම් ඇනුම්පද කියනවා .
    මෙහෙ අපි එක දෙමළ මනුස්සයකුට එහෙම කරනවද ?

    *මේ වගේ දෙයක් දැම්මට රෙප් කැපුවත් බැන්නත් කිසිම කහටක් නැත. අභිමානය එයයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙම කරපු එකේ කිසි වැරද්දක් නෑ. මේක තමා අපේ හමුදාවේ වීරත්වය,අභිමානය. :love:

    ලන්ඩන් වල ඉන්න දෙමෙල්ලු සිංහල එකෙකුට උන්ගේ කඩේකට එන්න දෙන්නෙත් නෑ. ආවත් බඩු වල ගණන් වැඩි කරනවා .නැත්නම් ඇනුම්පද කියනවා .
    මෙහෙ අපි එක දෙමළ මනුස්සයකුට එහෙම කරනවද ?

    *මේ වගේ දෙයක් දැම්මට රෙප් කැපුවත් බැන්නත් කිසිම කහටක් නැත. අභිමානය එයයි.

    :yes::yes::yes: rep
     
    හැම සිංහල කොල්ලෙක්ගෙම පිරිසිඳු ලේ නෑ බන්. කිහිප දෙනාටයි තියෙන්නෙ. අනිත් උන් වහල්ලු.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතර ‘බෙල්ල කට්‘ සංඥාවක් නිකුත් කිරීම නිසා වැඩ තහනමට ලක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක
    ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීමට

    ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය කටයුතු කර ඇත.
    රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට තරම් නොවන හැසිරීමක් ඔහු පෙන්නුම් කළා යයි පවසා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර දැක්වූයේ ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බව හා ඒ වෙනුවෙන් තාවකාලිකව අදාළ බ්‍රිෙග්ඩියර්වරයාගේ සේවය ඉවත් කළ යුතු බවයි.
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ඒ වෙත යොමුවූයේ අද දහවලේය.
    එම නියෝගයෙන් අද දින (07) නැවත එම නිළධාරියා සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
    මෙම තහනම පැනවූ අවස්ථාවේ සිට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පුළුල් මෙහෙයුමක් දියත් කර එම ක්‍රියාව විවේචනය කර තිබුණි.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    විරකමයි මෝඩකමයි කියන්නේ දෙකක් පොන්ස්..

    තමන්ගේ වාසියට මිනිස්සු වීරයෝ මෝඩයෝ කරවන රටක් පොන්ස් මේක.. සරත් පොන්සේකාගේ ඉදලා උනේ ඒක උබල වගේ සිගිත්තන්ට නොතේරුනාට...

    :P:P:P

    අම්මට බැන්නමත් මෝඩ වැඩ කරන්න හොදනැ කියලා, නිවට විදිහට ඉන්නවද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මෙහෙම කරපු එකේ කිසි වැරද්දක් නෑ. මේක තමා අපේ හමුදාවේ වීරත්වය,අභිමානය. :love:

    ලන්ඩන් වල ඉන්න දෙමෙල්ලු සිංහල එකෙකුට උන්ගේ කඩේකට එන්න දෙන්නෙත් නෑ. ආවත් බඩු වල ගණන් වැඩි කරනවා .නැත්නම් ඇනුම්පද කියනවා .
    මෙහෙ අපි එක දෙමළ මනුස්සයකුට එහෙම කරනවද ?

    *මේ වගේ දෙයක් දැම්මට රෙප් කැපුවත් බැන්නත් කිසිම කහටක් නැත. අභිමානය එයයි.
    :)
     
    • Like
    Reactions: sanjaya22

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    විරකමයි මෝඩකමයි කියන්නේ දෙකක් පොන්ස්..

    තමන්ගේ වාසියට මිනිස්සු වීරයෝ මෝඩයෝ කරවන රටක් පොන්ස් මේක.. සරත් පොන්සේකාගේ ඉදලා උනේ ඒක උබල වගේ සිගිත්තන්ට නොතේරුනාට...

    :P:P:P

    100% correct !!!!

    මිනිස්සුන්ට විරෝදය දැක්වීමට (සාමකාමිව පණක්) ප්‍රජතාන්තරවාදී අයිතියක් තියනවා ...නමුත් නිලයක් දරන්නේකුට සේවා කාලය තුල එම විරෝදතාවයට මෙමෙ ආකාරයේ ප්‍රතිචාරයක් දැක්කීම අනුමතකල නොහැකියි!!! ඔවුන් සාමාන්‍ය ජනතාව , මොහු නිලදරුවෙක් !!!!

    මේ ඉවසීමක් නැති මනුස්සයා මේ කරපු ගොන් වැඩේ හින්දා අර බලුවෙලා ඉන්න ඩයස්පෝරාවට කියන්න බැරිතරම් ප්‍රචාරයක් ලැබුනා!! අපේ නුගත් කම ලෝකෙටම පෙනුනා ....
    ඩයස්පෝරාවත් ඕනේ ඕකමයි අපේ ගොන්වස්සන්ට මේවා තෙරෙන්නේ නෑ !!! නිර්බිතකම හා බුද්දීමත්කම ඉතාමත් කලාතුරකින් තමයි එකට වැඩකරන්නේ .... සිංහලයා මෝඩයා ... ඉල්ලන්කන්න යෝදයා !!!:growl::growl::growl:
     
    • Like
    Reactions: Smartm