සැබෑ ජාතික වීරයෝ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    100% correct !!!!

    මිනිස්සුන්ට විරෝදය දැක්වීමට (සාමකාමිව පණක්) ප්‍රජතාන්තරවාදී අයිතියක් තියනවා ...නමුත් නිලයක් දරන්නේකුට සේවා කාලය තුල එම විරෝදතාවයට මෙමෙ ආකාරයේ ප්‍රතිචාරයක් දැක්කීම අනුමතකල නොහැකියි!!! ඔවුන් සාමාන්‍ය ජනතාව , මොහු නිලදරුවෙක් !!!!

    මේ ඉවසීමක් නැති මනුස්සයා මේ කරපු ගොන් වැඩේ හින්දා අර බලුවෙලා ඉන්න ඩයස්පෝරාවට කියන්න බැරිතරම් ප්‍රචාරයක් ලැබුනා!! අපේ නුගත් කම ලෝකෙටම පෙනුනා ....
    ඩයස්පෝරාවත් ඕනේ ඕකමයි අපේ ගොන්වස්සන්ට මේවා තෙරෙන්නේ නෑ !!! නිර්බිතකම හා බුද්දීමත්කම ඉතාමත් කලාතුරකින් තමයි එකට වැඩකරන්නේ .... සිංහලයා මෝඩයා ... ඉල්ලන්කන්න යෝදයා !!!:growl::growl::growl:

    :yes::yes::yes::yes:
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    27545670_2144248575806176_6783903422904684538_n.jpg


    :yes::yes::yes:
     
    • Like
    Reactions: sanjaya22

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මෙහෙම කරපු එකේ කිසි වැරද්දක් නෑ. මේක තමා අපේ හමුදාවේ වීරත්වය,අභිමානය. :love:

    ලන්ඩන් වල ඉන්න දෙමෙල්ලු සිංහල එකෙකුට උන්ගේ කඩේකට එන්න දෙන්නෙත් නෑ. ආවත් බඩු වල ගණන් වැඩි කරනවා .නැත්නම් ඇනුම්පද කියනවා .
    මෙහෙ අපි එක දෙමළ මනුස්සයකුට එහෙම කරනවද ?



    *මේ වගේ දෙයක් දැම්මට රෙප් කැපුවත් බැන්නත් කිසිම කහටක් නැත. අභිමානය එයයි.
    මට දෙන්න රෙප් නෑ බන් කොහොම උනත් සිරා කතාව
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද මෙම යුධ විරුවා විරුවෙක් ලෙස දකීද
    මොහුව සේවයෙන් පහකරන ආණ්ඩුව නිවටයන් අද්මයන් ලෙසදකිද ?
    එදා ෆොන්සේකා යුධ විරුවෙක් ලෙස දකීද?
    ඔහුට ජම්පරය ගැස්සවූ ආණ්ඩුව නිවටයන් අධමයන් ලෙස දකීද ?

    එසේනම් ඔබට සිංහල ලේ ඇත ආඩම්බර වෙන්න ...

    ඔය දෙකින් එකක් විතරක් නිවැරදිය අනෙක වැරදිය ලෙස දකීද ?

    ඔබ නිකම්ම නිකන් දේශපාලන හෙන්චයියෙකි පුක හපන් මැරෙන්න
     
    • Like
    Reactions: HSW

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද මෙම යුධ විරුවා විරුවෙක් ලෙස දකීද
    මොහුව සේවයෙන් පහකරන ආණ්ඩුව නිවටයන් අද්මයන් ලෙසදකිද ?
    එදා ෆොන්සේකා යුධ විරුවෙක් ලෙස දකීද?
    ඔහුට ජම්පරය ගැස්සවූ ආණ්ඩුව නිවටයන් අධමයන් ලෙස දකීද ?

    එසේනම් ඔබට සිංහල ලේ ඇත ආඩම්බර වෙන්න ...

    ඔය දෙකින් එකක් විතරක් නිවැරදිය අනෙක වැරදිය ලෙස දකීද ?

    ඔබ නිකම්ම නිකන් දේශපාලන හෙන්චයියෙකි පුක හපන් මැරෙන්න

    පොන්සේකා හිරේ දාද්දි ආණ්ඩුව විවේචනය කරල තියෙනව. මම ඒක කවදාවත් හරි දෙයක් විදියට දකින්නේ නෑ....
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    අද මෙම යුධ විරුවා විරුවෙක් ලෙස දකීද
    මොහුව සේවයෙන් පහකරන ආණ්ඩුව නිවටයන් අද්මයන් ලෙසදකිද ?
    එදා ෆොන්සේකා යුධ විරුවෙක් ලෙස දකීද?
    ඔහුට ජම්පරය ගැස්සවූ ආණ්ඩුව නිවටයන් අධමයන් ලෙස දකීද ?

    එසේනම් ඔබට සිංහල ලේ ඇත ආඩම්බර වෙන්න ...

    ඔය දෙකින් එකක් විතරක් නිවැරදිය අනෙක වැරදිය ලෙස දකීද ?

    ඔබ නිකම්ම නිකන් දේශපාලන හෙන්චයියෙකි පුක හපන් මැරෙන්න

    Good & true