Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ ජීවිතේ කවදාවත් මේ වගේ ගූ කැරියෙක් වෙන්න එපා 😊😊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ බැඳලා ඉන්න ගෑනි තමා අර ඉන්නෙ. ගෑනිට ඒකිගෙ bday එක anniversary එක වගේ ඒවා මාර වැදගත්. ඕනම ගෑනු කෙනෙක්ට එහෙම තමා. මූට ඒවා එච්චර ගානක් නෑ. අනික මේ හුකන්නට ඒ කිසිදෙයක් මතක නෑ, මතක තියාගන්නත් ඕන කමක් නෑ. ඌ ඒක හෙන වීරකමක් වගෙත් මෙතන කියවනවා. බලපන් ගෑනි හෙන අසරන විදියට මූට එයාගෙ bday එක සති 2 3කට කලින් ඉඳන් මතක් කරන විදිය කියන එක.

video එක දාපු එකා "තේරුම් ගැනීම" කියලා කිව්වට ඇත්ත කතා පට්ට පොන්න කමක් ඒක

[MEDIA=facebook]id=821088170561686;type=r[/MEDIA]

යකෝ කසාද ජිවිතේ පුරුදු වෙන්න ඕනා compromise කරලා අනිත් කෙනා ආස දේවලුත් කරන්න. නැතුව තමන්ට ඕන විදියට ඉඳලා හෙන ආත්මාර්තකාමි විදියට හැසිරිලා තව ඒක හෙන පොර වැඩක් වගේ කියවන එකනම් පොන්න වැඩක්. අමතක වෙනවානම් මම කරනවා වගේ මාස 2 3කට කලින් reminder එකක් දාල තියාගනින් ready වෙන්න වෙලා තියෙන්වා එතකොට.

[QUOTE="tharakaf, post: 31082559, member: 576197"] [SIZE=6]මූ බැඳලා ඉන්න ගෑනි තමා අර ඉන්නෙ. ගෑනිට ඒකිගෙ bday එක anniversary එක වගේ ඒවා මාර වැදගත්. ඕනම ගෑනු කෙනෙක්ට එහෙම තමා. මූට ඒවා එච්චර ගානක් නෑ. අනික මේ හුකන්නට ඒ කිසිදෙයක් මතක නෑ, මතක තියාගන්නත් ඕන කමක් නෑ. ඌ ඒක හෙන වීරකමක් වගෙත් මෙතන කියවනවා. බලපන් ගෑනි හෙන අසරන විදියට මූට එයාගෙ bday එක සති 2 3කට කලින් ඉඳන් මතක් කරන විදිය කියන එක. video එක දාපු එකා "තේරුම් ගැනීම" කියලා කිව්වට ඇත්ත කතා පට්ට පොන්න කමක් ඒක :yes: :yes: [MEDIA=facebook]id=821088170561686;type=r[/MEDIA] යකෝ කසාද ජිවිතේ පුරුදු වෙන්න ඕනා compromise කරලා අනිත් කෙනා ආස දේවලුත් කරන්න. නැතුව තමන්ට ඕන විදියට ඉඳලා හෙන ආත්මාර්තකාමි විදියට හැසිරිලා තව ඒක හෙන පොර වැඩක් වගේ කියවන එකනම් පොන්න වැඩක්. අමතක වෙනවානම් මම කරනවා වගේ මාස 2 3කට කලින් reminder එකක් දාල තියාගනින් ready වෙන්න වෙලා තියෙන්වා එතකොට. :yes: :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom