සැබෑ ජීවිතේ කවදාවත් මේ වගේ ගූ කැරියෙක් වෙන්න එපා 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    මූ බැඳලා ඉන්න ගෑනි තමා අර ඉන්නෙ. ගෑනිට ඒකිගෙ bday එක anniversary එක වගේ ඒවා මාර වැදගත්. ඕනම ගෑනු කෙනෙක්ට එහෙම තමා. මූට ඒවා එච්චර ගානක් නෑ. අනික මේ හුකන්නට ඒ කිසිදෙයක් මතක නෑ, මතක තියාගන්නත් ඕන කමක් නෑ. ඌ ඒක හෙන වීරකමක් වගෙත් මෙතන කියවනවා. බලපන් ගෑනි හෙන අසරන විදියට මූට එයාගෙ bday එක සති 2 3කට කලින් ඉඳන් මතක් කරන විදිය කියන එක.

    video එක දාපු එකා "තේරුම් ගැනීම" කියලා කිව්වට ඇත්ත කතා පට්ට පොන්න කමක් ඒක :yes: :yes:




    යකෝ කසාද ජිවිතේ පුරුදු වෙන්න ඕනා compromise කරලා අනිත් කෙනා ආස දේවලුත් කරන්න. නැතුව තමන්ට ඕන විදියට ඉඳලා හෙන ආත්මාර්තකාමි විදියට හැසිරිලා තව ඒක හෙන පොර වැඩක් වගේ කියවන එකනම් පොන්න වැඩක්. අමතක වෙනවානම් මම කරනවා වගේ මාස 2 3කට කලින් reminder එකක් දාල තියාගනින් ready වෙන්න වෙලා තියෙන්වා එතකොට. :yes: :yes:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,069
    113
    උන් දෙන්නා හොදින් ඉන්නවා බං... අපි පාඩුවේ ඉමු බං...
     
    • Like
    Reactions: Gunther

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    උන් දෙන්නා හොදින් ඉන්නවා බං... අපි පාඩුවේ ඉමු බං...
    උන් දෙන්නට හැදෙන්න නෙවී කිව්වෙ උඹලා එහෙම කරන්න එපා කියලා කිව්වෙ ;) ;)
     
    • Like
    Reactions: Gunther

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඒක තමයි බන් ඉතින් තේරුම් ගැනීම කියන්නෙ. ඌට ඒක අමතක උනාට අනිත් වගකීම් කරනව ඇති. එතකොට ඔය පොඩි දේ අල්ලන් දඟලන් නෑ ඒ කෙල්ල.