Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ වීරත්වයේ කථා කිහිපයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් වූ මවුපිය සෙනෙහස හද තුළ දෝරේ ගලා ගිය විට ඔවුන්ට හැම දරුවකුම තම දරුවකු ලෙස හැගේ. එවැනි උතුම් මවු පියවරු තවමත් මේ මිහිමත ජීවත්ව සිටින බවට මෙය ද හොඳ සාක්ෂියකි.

කළුතර පදිංචි අරුමාදුර සම්පත් ජානක ජයශාන්ත සිල්වා වෘත්තියෙන් ලොරි රියැදුරෙකි.

පසුගිය වසරේ මාර්තු 11 වැනිදා දහවල් තම ලොරිය පදවාගෙන කළුතර පාලම ඔස්සේ යමින් සිටි සම්පත් දුටුවේ පාලම අසල මිනිසුන් රැස්ව ගඟ දෙස බලා සිටින අයුරුය.

ලොරිය නැවතූ සම්පත් ද රැස්ව සිටි ජනකාය අතරින් එබී ගඟ දෙස බැලුවේය. ඔහු දුටුවේ ගඟේ දරුවකු පාවෙමින් පහළට ඇදී යන ආකාරයයි. දරුවා අසලට කබරයකු ද ඇදෙනු දුටු සම්පත්ගේ සිතට නැඟුණේ ඒ දරුවා පිළිබඳ සෙනෙහසකි. ඔහුට ඒ දර්ශනය තවදුරටත් බලා සිටින්නට නොහැකි විය. ඔහු ගඟට පැන්නේය. දරුවා බේරාගෙන ගොඩට පීනුවේය.

”මට මගේ දරුවා මතක් වුණා. ඒ දරුවත් මගෙ දරුවගෙ වයසෙමයි. මම ඒකයි ගඟට පැනලා දරු පැටියා බේරාගත්තේ. මම හැම මොහොතකම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙසයි. ඒත් දින කිහිපයකට පසුව දරුවා මිය ගියා.”

ඉන්ද්‍රා අත්තනායක බේරාගත් පුතු සමඟ අගමැතිතුමා අතින් සම්මාන ලබද්දී

සම්පත් පවසන්නේ දුකෙනි. ඒ දරුවා බිහි කළ මවට එපා වූ දරු පැටියා කළු ගඟට වීසි කළ විට දරු සෙනෙහස හඳුනන තවත් තාත්තා කෙනෙකුගේ උතුම් වීර ක්‍රියාව වෙනුවෙන් “බුදල්නා ස්වර්ණ සම්මානය” පිරිනමනු ලැබීය.

ජාති ආගම් භේදයකින් තොරව ජීවිතයක් බේරාගැනීමට සිය වකුගඩුවක් කතෝලික බැතිමත් කාන්තාවකට පිරිනැමූ මොරදවානේ අමිලසිරි හිමියෝ විරුජන වීර ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඉකුත් වසරේ නොවැම්බර් මස 29දා සවස පාන් ගෙන ඒමට මවත් සමඟ කඩයට යමින් සිටියදී පය පැටලී පුවක්වත්ත ඇළට වැටුණ තම නැඟනිය බේරා ගැනීමට ජීවිත ආශාව අතහැර ඇළට පැන්න මාතර තිහගොඩ පහළ පිටියල ප්‍රදේශයේ අසරප්පුලිගේ දමයන්ති ශිෂ්‍යාව විරුජන ප්‍රසාද සහතිකයෙන් පිදුම් ලැබුවාය.

වීර පොදුජන සම්මාන උළෙලේ කාගේත් ඇසට කඳුළක් එක්කල අවස්ථාව වූයේ විරුජන රජත සම්මානයයි. ජීවිතයක් බේරා ගැනීමට ගොස් එසේ බේරා ගැනීමට ගිය පුද්ගලයා මිය යන්නේ නම් සැබැවින්ම එය ඛේදවාචකයකි. ඉකුත් වසරේ සැප්තැම්බර් 11 දින සවස 4.00ට පමණ වේරහැර සීටීබී වත්තේ සරුංගල් යැවීමට ගිය මිතුරන් දෙදෙනකුගෙන් එක් අයකු එහි අඩි හැටක් පමණ දිග විශාල වතුර ටැංකියට වැටුණේය.

ඔහු බේරාගැනීමට ඉදිරිපත් වූයේ පැතුම් සේනාරත්නය. දියට වැටුණ මිතුරා ගොඩ සිටි මිතුරන් බේරාගත්ත ද මුලින්ම දියට පැන්න පැතුම් යළි දියෙන් උඩට නොආවේය. තවත් මිතුරකු දියට පැන ටැංකිය පතුලේ සිටි පැතුම් ගොඩට ගෙන රෝහල් ගතකිරීම සඳහා රැගෙන යන අතරතුර ඔහු මියගියේය. පැතුම් මියගියේ තවත් ජීවිතයක් බේරාගැනීමට කළ උත්සාහයේදීය.

වේරහැර ප්‍රමෝද් අරුන්දක පැතුම් සේනාරත්න තරුණයාට හිමි විරුජන රජත සම්මානය පිළිගනු ලැබුවේ ඔහුගේ වැඩිහිටි ඥාතියකු විසිනි.

ගාල්ලේ විදුර රුවන් ගුණරත්න හා රසාංග ලක්ෂිත නිමලරත්න මිතුරන් දෙදෙනා විරුජන ප්‍රසාද සහතිකයෙන් පුදනු ලැබුවේ 2010 වසරේ පෙබරවාරි 15 දින සවස ගාලු මුහුදේ දිය නෑමට ගොස් අනතුරට ලක්වූ දහතුන් හැවිරිදි මලීෂ හා පසිඳු යන දෙමිතුරන් බේරාගැනීමේ මහඟු මෙහෙවර වෙනුවෙනි.

බොහෝ විට වීරයන් බිහිවන්නේ තරගකාරිත්වය මතින් ලබාගන්නා ජයග්රහණයෙනි.

එහෙත් ජීවිතයත් මරණයත් අතර කරන සටනේදී තම දිවි පරදුවට තබා ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වන්නෝ සැබෑ වීරයෝය. එවන් උදාර මිනිසුන් අදත් හෙටත් සමාජයෙන් මතුව ගරු බුහුමනට පත්වනු ඇත.

ඉනෝකා සමරවික්‍රම

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

[QUOTE="yasas bandara, post: 10438753, member: 246044"] [SIZE=4][COLOR=Blue] උතුම් වූ මවුපිය සෙනෙහස හද තුළ දෝරේ ගලා ගිය විට ඔවුන්ට හැම දරුවකුම තම දරුවකු ලෙස හැගේ. එවැනි උතුම් මවු පියවරු තවමත් මේ මිහිමත ජීවත්ව සිටින බවට මෙය ද හොඳ සාක්ෂියකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] කළුතර පදිංචි අරුමාදුර සම්පත් ජානක ජයශාන්ත සිල්වා වෘත්තියෙන් ලොරි රියැදුරෙකි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]පසුගිය වසරේ මාර්තු 11 වැනිදා දහවල් තම ලොරිය පදවාගෙන කළුතර පාලම ඔස්සේ යමින් සිටි සම්පත් දුටුවේ පාලම අසල මිනිසුන් රැස්ව ගඟ දෙස බලා සිටින අයුරුය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ලොරිය නැවතූ සම්පත් ද රැස්ව සිටි ජනකාය අතරින් එබී ගඟ දෙස බැලුවේය. ඔහු දුටුවේ ගඟේ දරුවකු පාවෙමින් පහළට ඇදී යන ආකාරයයි. දරුවා අසලට කබරයකු ද ඇදෙනු දුටු සම්පත්ගේ සිතට නැඟුණේ ඒ දරුවා පිළිබඳ සෙනෙහසකි. ඔහුට ඒ දර්ශනය තවදුරටත් බලා සිටින්නට නොහැකි විය. ඔහු ගඟට පැන්නේය. දරුවා බේරාගෙන ගොඩට පීනුවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ”මට මගේ දරුවා මතක් වුණා. ඒ දරුවත් මගෙ දරුවගෙ වයසෙමයි. මම ඒකයි ගඟට පැනලා දරු පැටියා බේරාගත්තේ. මම හැම මොහොතකම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙසයි. ඒත් දින කිහිපයකට පසුව දරුවා මිය ගියා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://www.silumina.lk/2011/06/19/af1106197-3.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [SIZE=3][COLOR=DarkRed]ඉන්ද්‍රා අත්තනායක බේරාගත් පුතු සමඟ අගමැතිතුමා අතින් සම්මාන ලබද්දී[/COLOR][/SIZE][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue]සම්පත් පවසන්නේ දුකෙනි. ඒ දරුවා බිහි කළ මවට එපා වූ දරු පැටියා කළු ගඟට වීසි කළ විට දරු සෙනෙහස හඳුනන තවත් තාත්තා කෙනෙකුගේ උතුම් වීර ක්‍රියාව වෙනුවෙන් “බුදල්නා ස්වර්ණ සම්මානය” පිරිනමනු ලැබීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ජාති ආගම් භේදයකින් තොරව ජීවිතයක් බේරාගැනීමට සිය වකුගඩුවක් කතෝලික බැතිමත් කාන්තාවකට පිරිනැමූ මොරදවානේ අමිලසිරි හිමියෝ විරුජන වීර ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඉකුත් වසරේ නොවැම්බර් මස 29දා සවස පාන් ගෙන ඒමට මවත් සමඟ කඩයට යමින් සිටියදී පය පැටලී පුවක්වත්ත ඇළට වැටුණ තම නැඟනිය බේරා ගැනීමට ජීවිත ආශාව අතහැර ඇළට පැන්න මාතර තිහගොඩ පහළ පිටියල ප්‍රදේශයේ අසරප්පුලිගේ දමයන්ති ශිෂ්‍යාව විරුජන ප්‍රසාද සහතිකයෙන් පිදුම් ලැබුවාය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] වීර පොදුජන සම්මාන උළෙලේ කාගේත් ඇසට කඳුළක් එක්කල අවස්ථාව වූයේ විරුජන රජත සම්මානයයි. ජීවිතයක් බේරා ගැනීමට ගොස් එසේ බේරා ගැනීමට ගිය පුද්ගලයා මිය යන්නේ නම් සැබැවින්ම එය ඛේදවාචකයකි. ඉකුත් වසරේ සැප්තැම්බර් 11 දින සවස 4.00ට පමණ වේරහැර සීටීබී වත්තේ සරුංගල් යැවීමට ගිය මිතුරන් දෙදෙනකුගෙන් එක් අයකු එහි අඩි හැටක් පමණ දිග විශාල වතුර ටැංකියට වැටුණේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඔහු බේරාගැනීමට ඉදිරිපත් වූයේ පැතුම් සේනාරත්නය. දියට වැටුණ මිතුරා ගොඩ සිටි මිතුරන් බේරාගත්ත ද මුලින්ම දියට පැන්න පැතුම් යළි දියෙන් උඩට නොආවේය. තවත් මිතුරකු දියට පැන ටැංකිය පතුලේ සිටි පැතුම් ගොඩට ගෙන රෝහල් ගතකිරීම සඳහා රැගෙන යන අතරතුර ඔහු මියගියේය. පැතුම් මියගියේ තවත් ජීවිතයක් බේරාගැනීමට කළ උත්සාහයේදීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] වේරහැර ප්‍රමෝද් අරුන්දක පැතුම් සේනාරත්න තරුණයාට හිමි විරුජන රජත සම්මානය පිළිගනු ලැබුවේ ඔහුගේ වැඩිහිටි ඥාතියකු විසිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ගාල්ලේ විදුර රුවන් ගුණරත්න හා රසාංග ලක්ෂිත නිමලරත්න මිතුරන් දෙදෙනා විරුජන ප්‍රසාද සහතිකයෙන් පුදනු ලැබුවේ 2010 වසරේ පෙබරවාරි 15 දින සවස ගාලු මුහුදේ දිය නෑමට ගොස් අනතුරට ලක්වූ දහතුන් හැවිරිදි මලීෂ හා පසිඳු යන දෙමිතුරන් බේරාගැනීමේ මහඟු මෙහෙවර වෙනුවෙනි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] බොහෝ විට වීරයන් බිහිවන්නේ තරගකාරිත්වය මතින් ලබාගන්නා ජයග්රහණයෙනි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එහෙත් ජීවිතයත් මරණයත් අතර කරන සටනේදී තම දිවි පරදුවට තබා ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වන්නෝ සැබෑ වීරයෝය. එවන් උදාර මිනිසුන් අදත් හෙටත් සමාජයෙන් මතුව ගරු බුහුමනට පත්වනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [COLOR=Green]ඉනෝකා සමරවික්‍රම ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom