Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ unpකාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමේ ඉන්න සැබෑ unpකාරයෝ එක්සත් ජාතික පක්ෂයට හැමදාම

දරදිය ඇදපු ගෙවල් වල පක්ෂ කාර්යාල ගහලා දිනවන්න උදව් කරපු

එහෙම පාක්ෂිකයින්ට අද මොකද්ද වෙලා තියෙන්නේ කියලා unp පාක්ෂිකයෝම කියන කතා ඇහුවම තේරෙනවා මෙන්න මේකයි සැබෑ තත්වේ අද unp එකේ

කැපුවත් කොළ කියාගෙන හිටිය මිනිස්සුන්ට අද unp එකෙන්ම කෙලවලා පක්ෂෙම පවා දීලා මේ පාර නම් unp එකේ ලොක්කොන්ට යන්න එන්න ලැගල ඉන්න සිරිකොතත් නැතිවෙනවා ගමේ unp කාරයෝ සැබෑ unp කාරයෝ සේරම 9 වෙනිදට ඇවිල්ලා සිරිකොත කුඩු කරනකොට

මුන්ට ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරන්නවත් එකෙක් නැති වෙන්නම කෙලවෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ මුන් එදා කොටි එක්ක ගිවිසුම් ගහලා රටට කෙලවන්න හදනවා ඒ සාපෙ අද මුන්ට වැදිලා මුන්ගෙ පක්ෂට දවසින් දවස කෙල වෙනවා

හරීන් කාවිංග නෙවෙයි ඡන්දෙ දවසට මේව බලාගෙන ඉන්න බැරි අනිත් unpකාරයොත් මහින්ද විජයග්රහණයට එකතුවෙන්න පුළුවන් ගොඩක් unpකාරයෝ මහින්ද ගෙනියන යුද්ධෙන් පස්සෙ සංවර්ධන ක්රියාදාමය ගැන ඉතාමත් කැමැත්තෙන් ඉන්නෙ

''අපි අවරුදු දහයක් පහළොවක් තිස්සේ අපේ නායකයෙක් ජනාධිපති වෙනකම් බලන් ඉන්නවා 2010 අපිට කොකා පෙන්නලා ෆොන්සේකාව දැම්මා.අපිත් කමක් නැහැ කියලා ජන්දේ දුන්නා.මේ පාරවත් අපි හිතුවා රනිල් හරි සජිත් හරි කරු හරි මොකා හරි කමක් නැහැ unp කාරයෙක් ඉල්ලයි කියලා.මේ මහින්දගේම ආණ්ඩුවේ හිටපු තාමත් ශ්රී ලංකා කියාගන්න එකෙක් දාලා එකත් අර චන්ද්රිකා ගෑණි 2002 රනිල් ආණ්ඩුව විනාශ කරන්න වැඩ කරපු.අපි උපන්ගෙයි unp කාරයෝ මේ වගේ පක්ෂේ පවා දෙන උන් එක්ක තවත් මොන දේශපාලනේද ඕකුන්ව ගහලම පන්නන්න ඕනා.දාන්නේ නැහැ මේ පාර ජන්දේ.ගෙදර උන් 6 දෙනා දාන්නෙත් නැහැ.මුන්ට තේරෙයි වැඩේ අනාගත්තම කරපු ගොන් කම්.වරකෝ ඊට පස්සේ මහමැතිවරණයට සහයෝහය ඉල්ලගෙන දෙන්න සහයෝගේ.කාලකන්ණි පරයන්ට ඕකුන් හැමදාම කරන්නෙ ඡන්දෙ අපෙන් අරගෙන උන් විපක්ෂයේ බේගල් කෙලිනවා අද එකෙක් දෙන්නෙක් විතරයි පාර්ලිමේතුවේ කතා කරනව පේන්නෙත්.අනිත් පරයෝ ඡන්දෙ අරගෙන සැප විදිනවා උන්ගෙ business කරනවා ''

මේ සැබෑ unpකාරයන්ගේ මතයයි

අහන්න අනිත් unp එකට ආදරේ කරන මිනිස්සුන්ගේනුත් මේ මතයයි

unp එක මේ කරන වැඩ නිසා මහින්ද විජයග්රහණය තව තවත් ශක්තිමත් වෙනවා

මනුස්ස කම තියෙන තරුණ ඔබ රටට වටිනවා

එන්න මහින්ද ජයග්රහණය විජයග්රහණයක් කරමු

එදා මෙදා ලංකාවේ දෑහිතකාමී ජන නායකත්වය

මහින්ද රාජපක්ෂ

2005 - 2010 - 2015 - 2020

අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

[YOUTUBE]4rKLTddNsb0[/YOUTUBE]

අලුත් ශ්රී ලංකාවේ පෙරගමන්කරු

එක්වන්න අප හා එක්වන්න

facebook/slbluebrigade

twitter/slbluebrigade

youtube.com/NilBalakaya

WebTeamNilBalakayaNarahenpita

නිල් බලකාය ප්රකාශක - උදේනි

[QUOTE="NB_LKA, post: 17425475, member: 516574"] [SIZE=5][COLOR=Blue]ගමේ ඉන්න සැබෑ unpකාරයෝ එක්සත් ජාතික පක්ෂයට හැමදාම දරදිය ඇදපු ගෙවල් වල පක්ෂ කාර්යාල ගහලා දිනවන්න උදව් කරපු එහෙම පාක්ෂිකයින්ට අද මොකද්ද වෙලා තියෙන්නේ කියලා unp පාක්ෂිකයෝම කියන කතා ඇහුවම තේරෙනවා මෙන්න මේකයි සැබෑ තත්වේ අද unp එකේ කැපුවත් කොළ කියාගෙන හිටිය මිනිස්සුන්ට අද unp එකෙන්ම කෙලවලා පක්ෂෙම පවා දීලා මේ පාර නම් unp එකේ ලොක්කොන්ට යන්න එන්න ලැගල ඉන්න සිරිකොතත් නැතිවෙනවා ගමේ unp කාරයෝ සැබෑ unp කාරයෝ සේරම 9 වෙනිදට ඇවිල්ලා සිරිකොත කුඩු කරනකොට මුන්ට ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරන්නවත් එකෙක් නැති වෙන්නම කෙලවෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ මුන් එදා කොටි එක්ක ගිවිසුම් ගහලා රටට කෙලවන්න හදනවා ඒ සාපෙ අද මුන්ට වැදිලා මුන්ගෙ පක්ෂට දවසින් දවස කෙල වෙනවා හරීන් කාවිංග නෙවෙයි ඡන්දෙ දවසට මේව බලාගෙන ඉන්න බැරි අනිත් unpකාරයොත් මහින්ද විජයග්රහණයට එකතුවෙන්න පුළුවන් ගොඩක් unpකාරයෝ මහින්ද ගෙනියන යුද්ධෙන් පස්සෙ සංවර්ධන ක්රියාදාමය ගැන ඉතාමත් කැමැත්තෙන් ඉන්නෙ[/COLOR][/SIZE] [COLOR=Green][SIZE=5]''අපි අවරුදු දහයක් පහළොවක් තිස්සේ අපේ නායකයෙක් ජනාධිපති වෙනකම් බලන් ඉන්නවා 2010 අපිට කොකා පෙන්නලා ෆොන්සේකාව දැම්මා.අපිත් කමක් නැහැ කියලා ජන්දේ දුන්නා.මේ පාරවත් අපි හිතුවා රනිල් හරි සජිත් හරි කරු හරි මොකා හරි කමක් නැහැ unp කාරයෙක් ඉල්ලයි කියලා.මේ මහින්දගේම ආණ්ඩුවේ හිටපු තාමත් ශ්රී ලංකා කියාගන්න එකෙක් දාලා එකත් අර චන්ද්රිකා ගෑණි 2002 රනිල් ආණ්ඩුව විනාශ කරන්න වැඩ කරපු.අපි උපන්ගෙයි unp කාරයෝ මේ වගේ පක්ෂේ පවා දෙන උන් එක්ක තවත් මොන දේශපාලනේද ඕකුන්ව ගහලම පන්නන්න ඕනා.දාන්නේ නැහැ මේ පාර ජන්දේ.ගෙදර උන් 6 දෙනා දාන්නෙත් නැහැ.මුන්ට තේරෙයි වැඩේ අනාගත්තම කරපු ගොන් කම්.වරකෝ ඊට පස්සේ මහමැතිවරණයට සහයෝහය ඉල්ලගෙන දෙන්න සහයෝගේ.කාලකන්ණි පරයන්ට ඕකුන් හැමදාම කරන්නෙ ඡන්දෙ අපෙන් අරගෙන උන් විපක්ෂයේ බේගල් කෙලිනවා අද එකෙක් දෙන්නෙක් විතරයි පාර්ලිමේතුවේ කතා කරනව පේන්නෙත්.අනිත් පරයෝ ඡන්දෙ අරගෙන සැප විදිනවා උන්ගෙ business කරනවා ''[/SIZE] [/COLOR] [SIZE=5][COLOR=Blue]මේ සැබෑ unpකාරයන්ගේ මතයයි අහන්න අනිත් unp එකට ආදරේ කරන මිනිස්සුන්ගේනුත් මේ මතයයි unp එක මේ කරන වැඩ නිසා මහින්ද විජයග්රහණය තව තවත් ශක්තිමත් වෙනවා මනුස්ස කම තියෙන තරුණ ඔබ රටට වටිනවා එන්න මහින්ද ජයග්රහණය විජයග්රහණයක් කරමු [IMG]http://i.imgur.com/SUQjmNn.png[/IMG] [/COLOR][/SIZE] [COLOR=Blue][SIZE=5]එදා මෙදා ලංකාවේ දෑහිතකාමී ජන නායකත්වය [B][SIZE=7]මහින්ද රාජපක්ෂ [/SIZE][/B] 2005 - 2010 - 2015 - 2020 අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති [/SIZE][/COLOR] [YOUTUBE]4rKLTddNsb0[/YOUTUBE][COLOR=Blue][SIZE=5] අලුත් ශ්රී ලංකාවේ පෙරගමන්කරු [/SIZE][/COLOR] එක්වන්න අප හා එක්වන්න [URL="http://www.elakiri.com/forum/facebook/slbluebrigade"]facebook/slbluebrigade[/URL] [URL="http://www.elakiri.com/forum/twitter/slbluebrigade"] twitter/slbluebrigade[/URL] [URL="http://youtube.com/NilBalakaya"]youtube.com/NilBalakaya[/URL] WebTeamNilBalakayaNarahenpita නිල් බලකාය ප්රකාශක - උදේනි[SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom