සැබෑ ආදරයේ ඵල
ඔන්න ඉතින් අපේ ඇම්ඩන් මහත්තයා කසාද එහෙම බැදලා, මදුසමය සඳහා යන්න පිටත් උනා, මිනිහා ඉතින් ලස්සන හොටලයක් හොයගෙන ගියා මිනිහගේ වයිෆ් එක්ක මදුසමය ගතකරන්න, ඔන්න ඉතින් මිනිහට නුවර එළියපැත්තේ ලස්සන හොටලයක උඩම තට්ටුවේ අයිනකට වෙන්න කාමරයක් හම්බවුනා, මේ කාමරය පල්ලෙහා තමයි මේ හොටෙල් එකට කුකුල්මස් ගන්න ෆාම් එක තියෙන්නේ, මේ හොටෙල් එකේ මදුසමය ගතකරන්න එන කපල් වලට දෙන්නේම මේ රූම් එක තමයි, මොකද රෑට සද්දබද්ද ආවත් සත්තුන්ගෙ සද්දත් එක්ක මික්ස් වෙලා නිසා අනිත් අයට ගානක් නැහැ, ඔන්න ඉතින් ඇම්ඩන් මේ රූම් එක දවස් 5කට බුක්කරා,
දැන් ඉතින් ඔන්න ඇම්ඩන්ගේ පලවෙනි මංගල රාත්රීය, බොහොම ලස්සනට දැන්න සෙල්ලං ඔක්කොම දාලා ගෙවිලා ගියා, පහුවෙනිදා උදේ අර හොටලේ අයිතිකාරයා නැගිටලා ෆාම් එක බලනකොට කුකුලෝ දෙතුන් දෙනෙක් මැරිලා ඉන්නවා දැක්කා, ලෙඩක් වෙන්නැති කියලා හිතලා අයිතිකාරයා ඒ කුකුල්ලුන්ව වලලලා දැම්මා, මෙන්න බොලේ ඊට පහුවෙන්දත් තවත් කුකුල්ලු දෙතුන් දෙනෙක් මැරිලා ඉන්නවා, ඔන්න ඉතින් අයිතිකාරයට හොදටම මල, එත් දැන් මිනිහට මාර ප්රශ්නේ මේ කුකුල්ලු මැරෙන්නේ කොහොමද කියලා, මිනිහා එදා රෑ නිදාගන්නේ නැතුව හැන්ගිලා ෆාම් එක දිහා බලාගෙන හිටිය කව්රු හරි කුකුල්ලුන්ට වහ දානවද කියලා බලන්න.
ඔන්න ඉතින් මෙහෙම ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට අර ඇම්ඩන් නැවතිලා ඉන්න රූම් එකෙන් එකපාරටම ජැනේලය ඇරලා මොකක්ද එකක් බිමට විසි කරා, එක කෙලින්ම වැටෙන්නේ ෆාම් එකට එක වැටුන ගමන් එක කුකුලෙක් ඇහිදගෙන කනවා, කාලා ටිකක් වෙලා යනකොට කුකුලට සොරි තමයි, මේක සැක ඇර ගන්නත් එක්ක තව ටිකක් වෙලා ඇම්ඩන්ගේ රූම් එක දිහා බලාගෙන හිටියා, මෙන්න බොලේ ආපහු පාරක් අර වගේම මොකක්ද එකක් විසි කලා ඒ රූම් එකෙන් එලියට, එකත් වැටුන ගමන් කුකුලෙක් ඇහිදගෙන කැවා, ටික වෙලාවකින් ඒ කුකුලත් සොරි.
දැන් අයිතිකාරයට හොදටම මල, මිනිහට යකා නැගැලා, මම කරන්නම්කො ඔකුන්ට හොද වැඩක් කියලා, ඇම්ඩගේ රූම් එක ලගට ගිහින් දොරට තට්ටු කලා, ඇම්ඩා ඉතින් ඒ වෙලාවේත් පලංචිය උඩ නැගලා හොදටම වැඩ, මේ මහ රෑ දොරට තට්ටු කරන්නේ කව්ද කියලා බලන්න පලංචියෙන් බැහැලා යන්නත් මොකක්ද වගේ, එත් කමක් නැහැ කියලා, ඇම්ඩන් දොර ඇරියම හොටලේ අයිතිකාර මහත්තයා, ඉන්නවා නිකන් යක්ෂාවේෂ වෙලා වගේ, ඔන්න ඇම්ඩන්ව දැක්කා විතරයි අයිතිකර මහත්තයා ඇම්ඩගේ ඇගට ගොඩ උන්නා,
"මොකක්ද මහත්තයා මේ කරන ජරා වැඩ මහත්තයලට ඉන්න දුන්න මදිවට මගේ ෆාම් එකේ කුකුල්ලුන්ට මහත්තයා වහත් දානවා නේද ? මහත්තයා නැහැයි කියන්න විතරක් එපා, මම හැංගිලා බලාගෙන හිටියේ, මහත්තයා කුකුලන්ට වහ දානවා මම ඇස් දෙකෙන්ම දැක්කා" ඇම්ඩන්ට එක පාරටම මේ මොකක්ද කියන්නේ කියලා හිතා ගන්න බැරුව අයිතිකාරයට කිව්වා, "මහත්තයට වැරදිලා මම කුකුලන්ට වහ දැම්මේ නැහැ, මම මේ සැබෑ ආදරයේ ඵල නෙලනගමන් ඉන්නේ" කියලා. දැන් අයිතිකාරයට හොදටම මල, ඔන්න එතකොටම අයිතිකාර ඇම්ඩන්ට කිව්වා, "හැබැයි මහත්තයා සැබෑ ආදරේ ඵල නෙලුවට කමක් නැහැ, කාලා ලෙලි එහෙම විසිකරලා අහුවෙන්න එපා" කියලා.
බැලින්නම් ඇම්ඩන් පලංචි නගිනකොට දාන කොන්ඩම් පාවිච්චි කරලා ඉවර උනාම ජනේලෙන් එලියට විසි කරනවා, එවා කාලා තමයි කුකුල්ලු මැරෙන්නේ,

Last edited:
therune nane