සැමන් ගැන කතාවක්!

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    කීල්ස් කාගිල්ස් දෙකේම ඊයෙත් තිබ්බ

    බොරු කියන්න එපා බං

    Mama Homagama, Keells ekewath Cargills eke wath Salmon tibbe na Friday idan. (Sathose tibila iwara wela):no: Ape pusata malu nathuwa kanne na e hinda salmon hewwa hambune na anthimata Athule paraka kadeka tibila tin 3k gatta 275Rs gane :nerd:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    90372689_266922374302633_3286227783390330880_n.jpg


    :no::no::no::no::sorry::sorry::sorry:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    “නෑ නෙ මැනේජර් මහත්තයා, මේකෙට වෙන පාඩුව මේ සැමන් එකේ නිශ්පාදකයාට රජය ගෙවනවා. පරිප්පු එහෙම ආනයනය කරන මිනිස්සුන්ට රජය ගෙවනවා. කොහොමද එතකොට ඔයාලට පාඩු වෙන්නෙ." These are fairy tales. The government has to pay billions to commercial banks the senior citizens higher interest deposit balance for number of years., the fertiliser importers the price difference. The contractors bills for road construction..when will the government pay price difference of a can of salmon.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    ඔය ලොකුම සැමන් ටින් එකද බන් 100ට දෙන්නේ? අපේ ගෙවල් ගාව කඩේ නම් පොඩි එක 100ට නෙමෙයි 130ට දුන්න. 170ක් ගහල තිබ්බේ. ආයේ නාගොඩ ඉස්පිරිතාලේ ළඟ තොග කඩෙන් 150 පොඩි ටින් එක 100ට දුන්න.


    ලොකු සැමන් ඉවරයි කිව්වා. ලොකු සැමන් ටින් එකක් නම් තාම 100ට හම්බෙලා නෑ මට. :(