සැමන් බඳුනේ අත් මේස්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සැමන් බඳුනේ අත් මේස්

    Mara Seen eka

    වැලිවිටිය දිවිතුරේ නිවුන් දරුමවකට පෝෂණ මල්ලට සමූපකාරෙන් ලැබුණු වියළි සලාකයේ සැමන් බඳුනක අත් මේසයක් හා ඉටි නූලක් තුබූ බව එම මව කියන්නීය. ඇය මේ බව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට දැන්වීය.
    519.jpg


    2181.jpg


    Source LANKADEEPA
     
    • Like
    Reactions: ~Titi~