සැම්සුන්ග් ගැලැක්සි J7 2016 ඩිස්ප්ලේ

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සැම්සුන්ග් ගැලැක්සි J7 2016 ඩිස්ප්ලේ

    මචන්ල මගේ ෆෝන් එක පොඩි එකාට අහුවෙලා විකල තියෙනව ඩිස්ප්ලේ වැඩ කරන්නෙ නෑ. හදන තැනකට ගිහින් දුන්නම කියනව සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ නැතිලු නිකන් බ්‍රිට්නස් අඩුවැඩි කරන්න විතරක් පුළුවන් ඩිස්ප්ලේ එකක් දාල දෙන්නම් ලු 8500කට. නෝමල් ඩිස්ප්ලේ දාපු ෆෝන් එකකුත් පෙන්නුව ඒකනම් කොහොමටත් කොලිටි නෑ. සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලෙ එකක් දාල හදාගන්න පුලුවන් ශොප් මුකුත් දන්නවන්ම් කොමෙන්ට් කරන්න. සාමාන්‍යයෙන් ප්‍රයිස් කීයක් වෙයිද කියලත් දාන් යන්න. ස්තූතියි .
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔරිජිනල් ඩිස්ප්ලේ නම් තියෙනවා. සමහර ෂොප් වල තියෙනවා. සර්විස් සෙන්ටර් වලත් තියෙනවා. ඉන්න පැත්ත මොකක්ද කිව්වොත් සමහරවිට ඒ පැත්තේ තියෙන තැනක් කියන්න පුළුවන් වෙයි
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඔරිජිනල් ඩිස්ප්ලේ නම් තියෙනවා. සමහර ෂොප් වල තියෙනවා. සර්විස් සෙන්ටර් වලත් තියෙනවා. ඉන්න පැත්ත මොකක්ද කිව්වොත් සමහරවිට ඒ පැත්තේ තියෙන තැනක් කියන්න පුළුවන් වෙයි

    එහෙමද මචං .. මං මචන් තංගල්ලෙ...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඊබේ, අලිඑක්ස්ප්‍රෙස් වගේ ගත්තොත් ඩිස්ප්ලේ ශුවර් නැද්ද....?
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    තොට මොන AMOLED ද. CRT එකක් වත් හයි කර ගනින්.ebay බලපන්.ගෙන්නලා කඩේකට දීලා හයි කරගන්න

    ලොකු හය්යක් බං දැනෙන්න කිව්වම....👍