සැම්සුන්ග් නැව්.. (OOCL ATLANTA)

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Ela ela..meka ape company eke nawak..ape okkoma naw hadanne Samsung Heavy Industries eken. Anthimata order karala thibba Mega vessels (13,208teus) 10th giya mase weddi un deliver kala. e aluth naw 10n ekak lagadi Colombo port ekatath awa OOCL KOREA kiyala.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ela ela..meka ape company eke nawak..ape okkoma naw hadanne Samsung Heavy Industries eken. Anthimata order karala thibba Mega vessels (13,208teus) 10th giya mase weddi un deliver kala. e aluth naw 10n ekak lagadi Colombo port ekatath awa OOCL KOREA kiyala.
    ත්‍රේඩ් එකක් දාහන්කො බන්, ෆොටො කැලී ටිකකුත් එක්ක. උබ නැවේද වැඩ. කොච්චර කාලයක් මූදේ ඉන්නවද බන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව් නේ බන්. උන් දැන් නැව් හදන්නේ නැද්ද දන්නේ නැ. මම අහලා තියනවා නොකියා එකේ උනුත් ඉස්සර ටයර් හැදුවා කියලා.

    nokiatyregj5.jpg

    අපේ ගෙවල් කිට්ටුව කොල්ලෙක් කොරියාවේ වැඩ. ඌට ජොබ සෙට් වෙලා තියෙන්නේ සැම්සුන් එකේ නැව් වල පාට්ස් හදන ෆැක්ටරියක.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    mitsubish thava godak deval hadava ban plane,computer idala bullet trains pava hadanva