විලි ලැජ්ජාවේ පන ගියා කියහංකො.
මේක මේ අර යට ටච් මෙනු මගුලක්. මේක කාලයක් පාවිච්චි නොකර තිබිල ආයෙ මැෂින් එකට ගහන්ඩ යද්දි ඔන් වෙලා තියෙද්දි අත වැදිල සෝස් එක ඩීවීඅය් තියෙන්ඩ ඔ්නෙ එක වීජීඒ සිලෙක්ට් වෙලා.
මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ආපු වෙලාවෙ සිදුධිය කිව්වම මේකා තප්පර 5න් හදල දුන්න බං. මෙතෙක් ගහපු ගේම්වල යූස් කරපු ඔක්කොම ග්‍රෙනේඩ් ටික කාමරේකට දාල ඇතුලට ගිහින් පුපුර ගන්ඩ හිතුන බං.
එනිවේ තෑන්ක්ස් මචං.



