සැම්සුන්ග් සමාගම නැමිය හැකි LED තිරයක් නිපද&#3

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    සැම්සුන්ග් සමාගම නැමිය හැකි LED තිරයක් නිපද&#3

    samsung-flexible-amoled-bendy-display-01.jpg



    flexiblescreen.jpg



    සැම්සුන්ග් සමාගම නැමිය හැකි (flexible) OLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ලබන වසරේ සිට මෙම තිර අඩංගු කරන ලද ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට සියල්ල සූදානම් කොට ඇති බව පවසයි.