සැම්සුන්ග් phone වල සීරිස් වර්ග

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මම කලින් පාවිච්චි කලේ LG and nokia ෆෝන්. වෙන ෆෝන් වර්ග ගැන මම මුකුත් දන්නෙ නෑ. එ. සැම්සුන්ග් ගැන මම දන්නෙ නැති නිසා ගන්න බයයි. සැම්සුන්ග් වල සීරිස් වර්ග ගැන මම මුකුත් දන්නෙ නෑ. මට ඕන අවුරුදු කීපයක් යනකම් වට්සැප් වගේ ඇප්ස් වර්ග අවුලක් නැතුව අප්ඩේට් එන බැටරිය එහෙම අවුලක් නැති හොද ෆෝන් එකක්. කීපයක් ගන්න ඕන නිසා 40 ට අඩුවෙන් තමයි බලන්නෙ.දන්නෙ එකෙක් මේ samsung සීරීස් වල වෙනස මොකද්ද ඒවයින් ගන්න ඕන මොකද්ද කියලා කියන්න
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    Upper midrange එන්නේ A30 series එකයි A50 series එකයි. මේ දෙකේ latest ම version තමයි A35 & A55.
    Lower midrange කල් යද්දී slow වෙනවා අනම් මනන් කියනව. (Personal experience නෑ lower midrange use කරලා, කට්ටිය එහෙම කියනව fb group වල.)
    Flagship series එක එන්නේ S series. මේකෙ base model eka, plus version එක, ultra version එක කියලා version 3 ක් එනවා. (Ex: S24, S24 plus, S24 Ultra) හැබැයි පොඩි සීන් එකක් තියෙනවා. පහුගිය කාලේ ආව flagship series වලින් S22 වෙනකම් display issue (green line) ආව. S23, 24 වල එච්චර දැක්කේ නැතත් unit කීපයක් දැක්කා issue එක ආපු.

    S8 ekak 30 000 ta laba da?
    S8 දැන් ගන්න එපා මචන්
    ------ Post added on Sep 25, 2024 at 8:16 PM
     
    • Like
    Reactions: ndod1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    S - ප්ලැග්සිප් උසස් ගනයේ
    A - මද්‍යම පාන්තික
    M - අඩු කුලේ
    F - අඩු කුලේ ඉන්දියානු
     
    • Like
    Reactions: tha123 and ndod1