සැම්සුන්ග් S5 උදව්වක්

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සැම්සුන්ග් S5 උදව්වක්

    මා ගාව තියෙන්නෙ සැම්සුන් S 5 Phone ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු බහරේන් ගිය වෙලාවෙ ඒහෙ සිම් ඒකක් දැම්මම හොඳට වැඩ.ඒත් මේක අවුරුදු දෙකක් පරන නිසා ඒහෙ ඒජන්ට්ට දුන්න සර්විස් කරන්න ඒ අය චෙක් කරල බලල කිව්ව මුකුත් අවුලක් නැහැ බැටරිය මාරුකරගන්න කියල සර්විස් කරල දුන්න.අායෙ මම ලංකාවට අාව.මෙහෙ අාවට පස්සෙ අර ලෙඩේ අායෙ තියෙනව මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් සිම් ඒකක්.පස්සෙ වෙන නෙට් ඒකක සිම් ඒකක් දාල බැලුව ඒ්කටත් ඒහෙම තමයි. මේකෙ ලෙඩේ මොකක්ද.මේකට පිළියම මොකක්ද කියල කියල දෙන්න?
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Samahara wita mobitel eke okkama network bands phone ekata fully support karanne nathuwa athi. Phone eke supported network band and mobitel eke support bands thiyenawada kiyala balanna.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    Samahara wita mobitel eke okkama network bands phone ekata fully support karanne nathuwa athi. Phone eke supported network band and mobitel eke support bands thiyenawada kiyala balanna.

    ස්තූතියි.මමහොයල බලන්නම්
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඒ රටේ සිම් දැම්මහම අවුලක් නැද්ද? phone eka internationl එකක නොවයිද?

    නැහැ හොඳට පැහැදිලිව අැහෙනවා.ලංකාවෙදිත් හොඳට වැඩ කෙරුව .අවුරුදු 2කට විතර පස්සෙ තමයි මේ ලෙඩේ අාවෙ.