කලුවනි, මම යාලුවෙක්ගෙන් ටැබ් එකක් ඉල්ලන් ඇවිත් තිබුනා මගෙ වැඩ වගයකට. මගේ අතින් ඒක ඇද පල්ලෙ දඩස් ගාල වැටිල ඩොග් ගාල ඩිස්ප්ලේ එක ගියා. ඒත් වැඩ කරන්න පුලුවන් තත්වෙ ටික දවසක් තිබුනා දැන් තනිකර කලු වෙලා. කොහොමද ඩිස්ප්ලේ එකක් හොයාගන්නෙ? මෙහෙ අහපු තැන්වලින් කිව්වෙ කොරියන් නම් පාර්ට්ස් නෑ කියල. කාගෙහරි ගාව නැද්ද බෝඩ් එකක් ගියපු මේ වගේ ටැබ් එකක්. ? නැත්නම් ඩිස්ප්ලේ එක ගන්න තැනක් ගාල්ලෙන් නම් වඩා හොදයි.
