සැම්සුන් A සීරීස් පොඩි ගාණකට තියෙන ෆෝන් එකක් ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් කියන්නලකෝ කොළඹ ඒරියා එකේ.
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Nov 25, 2025 #1 සැම්සුන් A සීරීස් පොඩි ගාණකට තියෙන ෆෝන් එකක් ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් කියන්නලකෝ කොළඹ ඒරියා එකේ.
SudaW Well-known member May 1, 2025 395 305 63 Nov 25, 2025 #4 Samsung phone එකක් සාධාරණ ගානකට ගන්න හොඳ කඩයක්
pc kush Well-known member Feb 5, 2010 8,618 2,125 113 Nov 25, 2025 #5 Company warranty ekka gannawanam kohen gattath ekai ne ban,shop eken nemei ne warranty claim karanne mona hari wunoth. Reactions: senewimala1988 and asbestos
Company warranty ekka gannawanam kohen gattath ekai ne ban,shop eken nemei ne warranty claim karanne mona hari wunoth.
supun_sg Well-known member Sep 5, 2010 16,219 24,925 113 tracing Geo-location.. ... ... Nov 25, 2025 #7 බුම්ප්
senewimala1988 Well-known member Dec 5, 2007 7,840 2,676 113 Kadawatha, Sri Lanka Nov 26, 2025 #9 TRCSL athuwada nathuwada kiyalath daanna.