සැමියාගේ අවයව කපා කසල ගොඩට දැමු ගැහැණියක&#3530

psyco saw

Member
Apr 23, 2012
91
6
0
සැමියාගේ අවයව කපා කසල ගොඩට දැමු ගැහැණියක&#3530

සිය සැමියාගේ ලිංගික අවයව පිහියකින් කපා මුලුතැන්ගෙයි හි කසල බදුනට විසිකල කාන්තාවක් පිලිබද තොරතුරක් ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්ථාවේ Catherine Kieu, නමි වු චෝදනාලත් 48 හැවිරිදි කාන්තාව අදාල පුද්ගලයා නිදාසිටි ඇදේ ගැටගසා තබා මෙය සිදුකර පසුව ඇය විසින්ම පොලිස් හදිසි ඇමතුමි අංකයට අමතා මෙ පිලිබදව පැමනිලි කර ඇතිබව සදහන්වේ ඇප සැලකිමකින් තොරව ඇය උපරිම දඩුවමි කාලයකට යටත් කරනමෙන් අධිකරණය නියෝග කරන ලදි අදාල Catherine Kieu Becker නමි කාන්තාව සිය 60 හැවිරිදි සැමියා සමග ඇතිකරගත් බහින් බස්විමක ප්‍රතිඨලයක් ලෙස මෙය සිදුකල බව අධිකරණයට ප්‍රකාශකර ඇත හිදිසි ඇමතුමි අංකයෙන් පනිවිඩය ලබාගත් නිලධාරියා පවසා තිබුනේ අදාල කාන්තාව මෙම සිදුවිම පැවසුබව හා සිය සැමියාගේ අවයවය සුදුසු තැනට දැමුබවය පොලිස් නිලධාරින් පැමිනෙන විට මෙම පුද්ගලයා සිහිසුන්ව සිටි බවත් පසුව ක්ශනිකයෙන් ඔහු සැත්කමක් සදහා රෝහලට රැගෙන ගිය බවද සදහන් වේ
http://www.adzfor50.com/2012/05/blog-post_28.html