සැමියාව මැරූ ‘ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    සැමියාව මැරූ ‘ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්

    බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ටන් හි ජීවත් වූ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරළ සහ වෛද්‍ය චාමරී ලියනගේ අවාසනාවන්ත කතාව ඔබට මතක ඇති.

    වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරළගේ අභිරහස් මරණයත් සමග පොලිස් පරීක්ෂණ අවසානයේ මරණයට වගකිව යුත්තා බවට පත් වී තිබුණේ ඔහුගේ බිරිඳ වෛද්‍ය චාමරී ලියනගේයි. ‍

    පොලිස් පරීක්ෂණවලින් හෙළිවුණු තොරතුරුවලට වෛද්‍ය අතුකෝරළ විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයකුව සිට ඇති අතර වෛද්‍ය චාමරී ඔහුගේ අසාමාන්‍ය ජීවිතය නිසා දැඩි පීඩනයකට පත්ව සිට තිබෙනවා.

    සිය සැමියාගේ මරණයට වරදකාරිය බවට බටහිර ඔස්ට්‍රේළියාවේ අධිකරණය මගින් තීරණය කෙරුණු වෛද්‍ය චාමරී ලියනගේට සිව් අවුරුදු සිර දඬුවමක් නියම වූ අතර දඬුවම් කාලය අවසන් වූ පසු ඇයගේ ඕස්ට්‍රේලියානු විසා අවලංගු කර නැවත ශ්‍රී ලංකාවට එවිය යුතු බවටද තීරණය වුණා.

    මේ වන විට බටහිර ඕස්ට්‍රේලියාවේ ග්‍රිනොව් කලාපීය සිරගෙදර සිය දඬුවම් කාලය ගෙවා දමමින් සිටින වෛද්‍ය චාමරීගේ දඬුවම ලබන වසරේ මුල් කාලය වන විට අවසන් වනු ඇතැයි අසන්නට ද තිබෙනවා.

    තමන් පත්වීමට යන අවාසනාවන්ත තත්ත්වය ගැන තැවුලට පත් වී සිටින වෛද්‍ය චාමරී තමන් නැවත ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ ආගමන, විගමන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    එම වාර්තාවන්ට අනුව ඇය විසින් ආගමන, විගමන අමාත්‍යවරයා වෙත පහත පරිදි කරුණු දන්වා තිබෙනවා.

    “මම මේ විඳින දඬුවමට පාදක වුණු හේතු කාරණා සහ එම සිදුවීමේ පසුබිම ඔබගේ අවධානයට යොමු කිරීමට මම කැමැත්තෙමි. මම අවුරුදු ගණනාවක් පුරා නින්දා සහගත සේම ප්‍රචණ්ඩකාරී බැඳීමක් විඳිමින් ජීවත් වුණු තැනැත්තියක් වෙමි. මා වෙත ලැබුණු නඩු තීන්දුව සහ නඩු තීන්දුව ලබා දීමේ දී අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු කරුණු ආදිය නිසාද මගේ ඉදිරි ජීවිතයට බලපෑමක් ඇති වූවා යැයි මම කල්පනා කරමි.

    මේ සියල්ල නිසා මා නැවත ශ්‍රී ලංකාවට ගියහොත් එහිදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවත්, මාගේ සහ මාගේ ශ්‍රී ලංකාවේ සිටින පවු‍ලේ අයගේ ආරක්ෂාව පිළිබඳවත් මම කරදරයට පත් වී සිටිමි. මා සම්බන්ධව සිදුවීම් සියල්ල ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් සේම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධියට පත් වී තිබුණු බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

    ඒ නිසා මා ශ්‍රී ලංකාවට ගියහොත් මටත් මාගේ පවු‍ලේ සියලු දෙනාටත් දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. මේ කරුණු සලකා බලා මාගේ ඕස්ට්‍රේලියානු වීසා අවලංගු නොකරන ලෙසටත්, මා ලංකාවට නොයවන ලෙසටත් ඉල්ලා සිටිමි.”

    වෛද්‍ය චාමරි ලියනගේ ආගමන විගමන අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට අනුව ඉදිරියේදී ගනු ලබන තීරණය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා නොවන බවයි පැවසෙන්නේ.

    VIDEO http://www.perthnow.com.au/news/wes...a/news-story/8292ad7105b32b38710087543b39b475
     
    • Like
    Reactions: DjAtrocity

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    අපෝ ලංකාවේ ගෑණු එක්ක කවුද ත්‍රීසම් දාන්න යන්නේ..වචනයක් වැරදුනත් බුම්මගන්න ගෑණු ලංකාවේ ඉන්නේ..එහෙම උන් එක්ක මොන ත්‍රීසම්ද..:lol:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    අපෝ ලංකාවේ ගෑණු එක්ක කවුද ත්‍රීසම් දාන්න යන්නේ..වචනයක් වැරදුනත් බුම්මගන්න ගෑණු ලංකාවේ ඉන්නේ..එහෙම උන් එක්ක මොන ත්‍රීසම්ද..:lol:

    oyage wife oya wagema thawa kollek and oya ekka 3some ekak dammoth kohoma hitheyida,,,, ????????
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මේක ටිකක් පරණ කේස් එකක්. ඔය ඝාතනය සිදු වෙලා තියෙන්නෙ අවුරුදු 17ක සුදු කෙල්ලෙක් එක්ක ත්‍රීසම් සීන් එකකට පස්සෙ. ඊට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    oyage wife oya wagema thawa kollek and oya ekka 3some ekak dammoth kohoma hitheyida,,,, ????????

    විකාර කියවන්න එපා.උබ ඔය ස්ටෝරි එක හරියටම දන්නේ නැතුව ඇති.ඔය ගෑනි කැමැත්තෙන් තමා ඕක එදා වෙලා තියෙන්නේ.තුන්දෙනාම හොදට බීලා..තුන්දෙනා වැඩේ කරලා අර සුද්දී ගියහම අරූ ඒ සුද්දී ගැන වර්නනනා කරලා ඊට පස්සේ තමා මේකි ඌත් එක්ක ඇරගෙන තියෙන්නේ.දැන් මේ බැල්ලි ලංකාවට එන්න කැමති නැති නිසා බොරු ගොතනවා.ඔය කතාව හොයාගෙන සුද්දී දීපු සාක්කිය බලපන්.කැමති නැත්නම් මොන ලබ්බටද එදා උන් දෙන්නත් එක්ක මේකි සැප ගත්තේ..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    මේක ටිකක් පරණ කේස් එකක්. ඔය ඝාතනය සිදු වෙලා තියෙන්නෙ අවුරුදු 17ක සුදු කෙල්ලෙක් එක්ක ත්‍රීසම් සීන් එකකට පස්සෙ. ඊට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

    :yes:අන්න උබ දන්නවා වගේ ඇත්ත සීන් එක.;)මේකේ උන් දැන් ගෑණිව උපාසක අම්මා කරගෙන.:lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේක ටිකක් පරණ කේස් එකක්. ඔය ඝාතනය සිදු වෙලා තියෙන්නෙ අවුරුදු 17ක සුදු කෙල්ලෙක් එක්ක ත්‍රීසම් සීන් එකකට පස්සෙ. ඊට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

    17 foreign kellawa dekkama sinhalu epa wenna athi uta
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    17 foreign kellawa dekkama sinhalu epa wenna athi uta

    උන් මචන් සෑහෙන කාලෙක ඉදන් යාලුවොලු.නිතරම ඔය සුදු කෙල්ල උන්ගේ ගෙදර එනවලු බොන්න..තුන්දෙනාගෙම කැමැත්තෙන් තමා ත්‍රීසම් එක දාලා තියෙන්නේ.ඒක වීඩියෝ කරන්න අලුතින්ම 4K වීඩියෝ කැමරාවක් අරගන්න මිනිහා ගිහින් තියෙන්නෙත් ගෑණි එක්කමයි.:Dදැන් ගෑණි තොත්ත බබා වෙලා..එයාට මානසිකව වධ දුන්නලු.ප@ තමා..:lol:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මේක ටිකක් පරණ කේස් එකක්. ඔය ඝාතනය සිදු වෙලා තියෙන්නෙ අවුරුදු 17ක සුදු කෙල්ලෙක් එක්ක ත්‍රීසම් සීන් එකකට පස්සෙ. ඊට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

    චමී සහ දුන්‍යා...:yes::yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උන් මචන් සෑහෙන කාලෙක ඉදන් යාලුවොලු.නිතරම ඔය සුදු කෙල්ල උන්ගේ ගෙදර එනවලු බොන්න..තුන්දෙනාගෙම කැමැත්තෙන් තමා ත්‍රීසම් එක දාලා තියෙන්නේ.ඒක වීඩියෝ කරන්න අලුතින්ම 4K වීඩියෝ කැමරාවක් අරගන්න මිනිහා ගිහින් තියෙන්නෙත් ගෑණි එක්කමයි.:Dදැන් ගෑණි තොත්ත බබා වෙලා..එයාට මානසිකව වධ දුන්නලු.ප@ තමා..:lol:

    aye ithin genima illan kalane.17 foreign kellawa warnana karan nethuwa mekiwa warnana karannada.:lol:patta moda genu
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    උන් මචන් සෑහෙන කාලෙක ඉදන් යාලුවොලු.නිතරම ඔය සුදු කෙල්ල උන්ගේ ගෙදර එනවලු බොන්න..තුන්දෙනාගෙම කැමැත්තෙන් තමා ත්‍රීසම් එක දාලා තියෙන්නේ.ඒක වීඩියෝ කරන්න අලුතින්ම 4K වීඩියෝ කැමරාවක් අරගන්න මිනිහා ගිහින් තියෙන්නෙත් ගෑණි එක්කමයි.:Dදැන් ගෑණි තොත්ත බබා වෙලා..එයාට මානසිකව වධ දුන්නලු.ප@ තමා..:lol:

    :yes:අන්න උබ දන්නවා වගේ ඇත්ත සීන් එක.;)මේකේ උන් දැන් ගෑණිව උපාසක අම්මා කරගෙන.:lol:

    උබ නොදන්න දේවල් කතා නොකර ඉන්දපන්, Sahani_000 හරියටම දන්නවා සීන් එක.
    කොල්ලගෙ බල කිරීමට ඒකිට කරන්න දෙයක් නැති කමට තමයි කැමති වෙලා තියෙන්නෙ...:sorry::sorry::sorry:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    උබ නොදන්න දේවල් කතා නොකර ඉන්දපන්, Sahani_000 හරියටම දන්නවා සීන් එක.
    කොල්ලගෙ බල කිරීමට ඒකිට කරන්න දෙයක් නැති කමට තමයි කැමති වෙලා තියෙන්නෙ...:sorry::sorry::sorry:

    අනේ පව්:lol::lol::lol::lol: