සැමීගේ_කතාව

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    c69n4.jpg

    :rofl::rofl:
     
    • Like
    Reactions: DJLEOx78

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    වත්මන් විස්‌සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සහ එහි අනුශූරයන් වන ශ්‍රී ලංකා කණ්‌ඩායම අතර තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක්‌ බවට පත්වනු ඇතැයි ක්‍රිකට්‌ විචාරකයෝ මත පළ කරනු ලබන අතර එහිදී දෙපිළම තියුණු තරගයක්‌ දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

    මෙහිදී ප්‍රථමයෙන්ම අදහස්‌ දැක්‌වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් නායක ඩැරන් සමී, ඉකුත් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේදීද තම කණ්‌ඩායමේ අරමුණ වන්නේ ''එකම කණ්‌ඩායමක්‌ එකම ජයග්‍රහණයක්‌'' වන බවත් පැවැසූ අතර එහි වෙනසකට ඇත්තේ තම කණ්‌ඩායම මෙවර අවසන් මහ තරගයට යන්නේ ජයග්‍රහණ කර තිබෙන කුසලාන ආරක්‍ෂා කර ගැනීමට යෑයි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා අවතක්‌සේරුවට ලක්‌ කරමින් සඳහන් කර සිටියේය.

    ''අපි එයාලා බෙදන්නේ මොනවද කියලා අපි හොඳින් දන්නවා. අපි ඒ සියලු දේට ලෑස්‌ති පිටයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඔවුන්ව ඉකුත් වර කොළඹදීත් සහ මෙහි පැවැති පුහුණු තරගයේදීත් පරාජය කළා. කොච්චර ක්‍රීඩා කළත් ඔවුන් ගැන අපි හොඳින් දන්නවා. අපිට ඒක ප්‍රශ්නයක්‌ නොවෙයි''.

    ''ගිය පාරත් අපිට තිබුණේ එක කණ්‌ඩායමක්‌ එක ජයග්‍රහණයක්‌ කියන තේමාව. මෙවරත් තියෙන්නෙ ඒකම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාර අපි අවසන් මහ තරගයට යන්නේ අපි ලබාගෙන තිබෙන ශූරතාව ආරක්‍ෂා කර ගැනීමට'' යනුවෙන් සමී අදහස්‌ දැක්‌වීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි බටහිර ඉන්දීය කොදෙව් විස්‌සයි/20 නායකයා, මෙතෙක්‌ ක්‍රීඩා කරපු සියලුම තරග තම කණ්‌ඩායම හොඳින් තරග කළ බැවින් බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම යනු අති භයානක කණ්‌ඩායමක්‌ වන බව මතකයේ තියාගන්නා ලෙසද සඳහන් කර සිටියේය.

    ''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක්‌ ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්‌තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක්‌ ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්‌තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

    ඇයි අපේ එවුන් මැච් එකක් දින්නම දුවන්නේ වැසිකිලියටද ?:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්න එපා ඕයි :lol::lol::lol::shocked:
    ඕක ඩිරෙක්ට් කළේ ප්‍රියංකර නෙමේ ලසිත් මාලිංග. :rofl::lol:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    iye match eka wahin natuwa digataa play karala dinnanam patta , west indies walata adei . dan un paradunata unta kiyanna hethu thiyenawa :no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    iye match eka wahin natuwa digataa play karala dinnanam patta , west indies walata adei . dan un paradunata unta kiyanna hethu thiyenawa :no:

    full match eka paly karala dinna tibba nam hodai thamai..eka ape ewunat final ekata hodai..WI karayon mona baila gahuwath unta oya target eke gahanna ba..un full down wela hitiyeth..:angry:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    full match eka paly karala dinna tibba nam hodai thamai..eka ape ewunat final ekata hodai..WI karayon mona baila gahuwath unta oya target eke gahanna ba..un full down wela hitiyeth..:angry:

    ekanam atta machan , mama kiyuwe api full match eka gahalla dinnanam samy karata full cha eka .