සැලරි එකේ වියදම් බ්ලා බ්ලා මතක තියාගන්න Google Sheets

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තියෙනම් දාපන්කො..

    ඇප් මගුල් හරියන්නෙ නෑ බන්. ට්‍රයි කලා කීපයක්.

    මේ මාසෙ සැලරි එක, වුන වියදම් , ඉතුරුවුන ඒව තව අවුරුද්දකින් වුනත් බලන්න පුලුව්න් විදියෙ මෙතඩ් එකක් තමා ඕන.. ඔක්කොම ඔන්ලයින් අප්ලෝඩ් වෙන්නත් ඕන.

    උබල යූස් කරන හොඳ ගූගල් ෂීට් ටෙම්ප්ලේට් එකක් දාපම්කො බන්
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගොඩක් ඇප්ස් තියෙනවා ඔය වැඩේට. එක්සෙල් එකක හරි ගූගල් ශීට් එකක හරි අප්ඩේට් කරනවට වඩා ඒක ප්‍රායෝගිකයි මටනම්. මම පාවිච්චි කරන්නෙ Expense Manager කියලා ඇප් එකක්. (Android)
     
    • Like
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වට්සැප්වලට බැන්න උන් නේද මේ ඩේටා හොරකම් කරනවා කියලා
    දැන් මාසෙම විස්තර කොලේක ලියලා ගූගල් එකට දෙන්න හදනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    වියදම් අනම් මනම් මොකටද බං ඇප් වල දාන්නේ.. bank බැලන්ස් එක බලපන්.. වියදම් කරපුවා.. අතට ගත්තුවා.. අරක මේක බලලා අන්තිමට ඉතිරි ගාන පෙන්නයි
     

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    https://play.google.com/store/apps/details?id=com.droid4you.application.wallet&hl=en&gl=US
    මේ app එක try කරලා බලන්න..
    මම මේක දැනට අවුරුදු 3 ක් විතර පාවිච්චි කරලා තියනවා.
    සමහර bank accounts integration options තියනවා. (integration options මම පාවිච්චි කරලා නෑ .)
    accounts 4 ට වැඩියෙන් add කරනවම් pay කරන්න වෙයි.
     
    • Like
    Reactions: Erzo and fallend

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    online banking thiyenawda e mase okkoma transactions balanna puluwanne bn
    passe balanna one nam transactions okkoma export karaganan puluwan PDF ekakata wage commercial bank online banking wala.
     
    • Like
    Reactions: Erzo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    https://play.google.com/store/apps/details?id=com.realbyteapps.moneymanagerfree&hl=en&gl=US

    කියනවට මේක සතියක් යූස් කරපන්, ඕනෙ කස්ටම් කැටගරියක් හදන්න පුලුවන්, බැකප් තියනව ගූගල් ඩ්‍රයිව්. ෆ්‍රී
    ආයෙ වෙන මොනවද ?

    ගොඩක් ඇප් වල බැකප් ෆ්‍රී නෑ.
     
    • Like
    Reactions: Erzo