සැල්බ්_ඵකේ හීට් ඵකට
මචංල මගේ රට ඉන්න යාළුවෙක් කිව්වා ඵහේ ස්ලැබ් ඵක දැම්මට පස්සේ මෙන්න මේ වගේ බොර්ඩ් ස්ලැබ් ඵක උඩින් දාල අඟල් දෙකක සිමෙන්ති දානවලු ඵ්ක වැහෙන්න.එහෙම දාන නිසා එහෙ ගෙවල් වල හීට් ඵක සෑහෙන්න අඩුලු.මේවා ලංකාවෙ ගන්න තැනක් තියෙනවද??

ඒකත් හොඳ අයිඩියා ඵකක් බං.
thanks.