සැලැබ්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සැලැබ් එක දාන්න හදන්නේ...

    බිත්ති බැදල ඉවරයි සැලැබ් එක දාන්න තියෙන්නේ..
    වර්ග අඩි 650ක් වගේ තියෙන්නෙ..

    මේක රූෆ් ටොප් එකක්.. වහලයක් වදින්නෙ නැ..
    එක නිසා හොදට වැඩේ කරගන්න ඔනි...

    water proofing ගැන බලුවා..
    මට දනගන්න ඔනී මෙන්නන මේ කරුනු ටික..

    1.හොදම water proofing method එක මොකක්ද?
    2.කෙමිකල් දන ක්‍රමේට -> සැලැබ් එක දනකොටම කෙමිකල් දානවද? එ ක්‍රමෙ සාර්තකද?
    3.සැලැබ් දාල water proofing කරන ක්‍රම මොනව්ද?
    4.2/3 ක්‍රම වලින් හොදම/පිරිවය අදු/කල්පවැත්ම වඩි ක්‍රමය මොකක්ද?

    මෙ විදියට සැලැබ් දපු අය පොඩ්ඩක් අතදකීම් කියන්නකො..

    recommend karana contractors la innawanam e wisatharath share karanna..
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    ඕක හරියන්නේ නා.මගෙත් ස්ලැබ් එකක තියෙන්නේ. මෙහෙ තියෙන රස්නට ගෙදර ඉන්න බෑ. ටිකක් හරි කූල් වෙන්න රෑ 11 විතර වෙනවා
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇත්තටම ස්ලැබ් එක දාන එකනම් ලාබයි වහලයක් ෆිනිෂින් කරනවට වඩා, වොටර්ප්රෝෆින්ග් වලට උපුල් සහෝදරයා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ස්ලැබ් එක රත්වෙනවටනම් හොදට මල් ගස් පෝච්චි තියන්න වෙයි හෙවන වෙන්න එතකොට හරි.

    ගොඩක් අය අකමැති ප්රිකාස්ට් ස්ලැබ් එකත් හිතන තරම් නරක නෑ.

    මේක බලන්න වොටර්පිර්ෆින් වලට

    http://www.elakiri.com/forum/showthread.php?t=1822452
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඕක හරියන්නේ නා.මගෙත් ස්ලැබ් එකක තියෙන්නේ. මෙහෙ තියෙන රස්නට ගෙදර ඉන්න බෑ. ටිකක් හරි කූල් වෙන්න රෑ 11 විතර වෙනවා

    machan oya waterproof karala da thiyenne?..