සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර

    සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර​

    18193819_113734045858515_1473300718553426207_n.jpg

    සැවැත් නුවර එදා කොසොල් රටේ අග නුවරයි. කොසොල් මහරජතුමා ගෞතම බුදුන්ට සමකාලීන වූ කොසොල් රටේ පාලකයාය. එදා හෙළදිව,ජන්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපද අතුරෙන් විශාලම ජනපදය වූයේත්, ධනවත් ම මිනිසුන් ජීවත් වූයේත්, විශාල ජනගහණයකින් යුතු වූයේත් මෙම කොසොල් රටේ ය. නැ‍ඟෙනහිරින් සුද්ධෝදන රජුගේ ශාක්‍ය ජනපදයත් (මහවැලි ගඟත්) උතුරෙන් අංග හා කසී රටත්,බටහිරින් වෙසමුණි මහ රජු පාලනය කළ යක්ෂ හෙළයත්, දකුණෙන් දෙව්දහ රජු පාලනය කළ දෙව්දහ රාජධානියත් පිහිටියේය. අද ගලෙන්බිඳුනුවැව, හුරුළුවැව, පලුගස්වැව හා රිටිගල වැනි විශාල ප්‍රදේශයක් තුළ එදා ධනවත් සැවැත් නුවර පිහිටියේය. සැවැත් නුවර මැදින් එදා නේරංජනා නදිය ගලා ගියේය. (හුරුළු ඔය යාං ඔය ලෙසින් එය අදත් ගලා යයි.) කන්තලේ, පොලොන්නරුව, කහටගස්දිගිලිය, පදවිය ආදී විශාල ප්‍රදේශ රාශියක් ම එදා කොසොල් රටට අයත් විය. එදා නේරංජනාවද මහවැලි ගඟ හා සමානම වූ විශාල ජලයක් ගලාගිය තවත් ගඟකි. අද ඒ ජලය මේ ප්‍රදේශයට ගලන්නේ නැත. ඊට හේතුව ඒ ගඟ ඉහලින් හරස්කර වැව් බැඳීමත්, ඇලහැරදී ගඟ හරවා ජලය මින්නේරි වැවට හරවා යැවීමත්ය. ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු වැව් වලට අදත් ඒ ජලය ගලා යයි. මොරගහකන්ද ජලාශය තනා නැවතත් ඒ ජල කඳ පෙර පරිදි ගලා යන්නට කරුණු දැන් සකස් වෙමින් පවතී. මෙයද ධර්මතාවයෙන් ම සිදු වන්නකි. නේරංජනා ගඟ අසබඩ පිහිටි සැවැත් නුවර එදා පෙරදිග වූ විශාලම වෙළඳ නගරයක් විය. කුඩා නැව් මගින් ද ඔරු පාරු මගින් ද පිට රටින් පවා මෙම නගරයට මෙම නගරයට වෙළඳ බඩු ප්‍රවාහණය සිදු විය. සංඝමිත්තා මෙහෙණිය විසින් එදා හිරිවඩුන්නේ සිට ශ්‍රී මහාබෝධි ශාකාවක් අනුරාධපුරයට වැඩමවාගෙන එන ලද්දේ ද මෙම ගඟ දිගේ ම කුඩා නැවකිනි. භද්දකච්චායනා නම් ශාක්‍ය කුමරිය එදා පාවී ආවේද මෙම ගඟ දිගේ ය. ඒ පඬුවස් රජුගේ කාලයේදීය. භද්දකච්චායනා කුමරියත් ඇගේ සොහොයුරන් දහ අට දෙනෙක්මත් එදා ජීවත් වූයේ මේ ශාක්‍ය ජනපද වලමය.එදා පඬුවස් රජු රජ කළේ හෙළයේ මහ විලච්චිය අග නගරය කොට ගත් යක්ඛ රාජ්‍යයකය. එසේ නම් භද්දකච්චායනාත් එදා ජන්බුද්වීපයේ සිට ලංකා පුරවරයට කැන්දාගෙන ආ බව සත්‍යයකි.
    එදා හෙළදිව ජන්බුද්වීපයේ ජීවත් වූ මහ ධනවත්තු ගෞතම බුදුපියාණන් වහන්සේටත් බුද්ධශ්‍රාවකයින්ටත් තම ධනය වැය කර සැවැත් නුවර ජේතවනාරාමය, පූර්වාරාමය, ඝෝෂිතාරාමය ආදී වෙහෙර විහාර සාදා පූජා කළහ. ගෞතම බුදුපියාණන් වහන්සේ තමාගේ අන්තිම කාලයේ වසර විස්සක් තරම් දීර්ඝ කාලයක් ම ධර්මය දේශනා කරමින් වැඩ සිටියේ සුදත්ත සි‍ටු තුමා ඉදිකර දුන් මෙම ජේතවනයේ පිහිටි දෙවුරම් වෙහෙරේය. මාගධී භාෂාවෙන් “ජේත” යනු “නා ගස” ට භාවිතා කළ නමයි. “වේලු” යනු “උණ ගස” ට භාවිතා කළ නමයි. ජේතවනය යනු නා ගස් වලින් ගහණ වූ නා වනයක් යන්නයි.
    හෙළදිව ජන්බුද්වීපයේ රිටිගල නම් කඳු සහිත ප්‍රදේශයේ අදටත් අක්කර 2000 ක තරම් විශාල ප්‍රදේශයක මෙම ජේතවනය (නා වනය) පැතිරී ඇත.දැනට වසර 2500–3000 තරම් හෝ ඊටත් වඩා පැරණි නා ගස් මෙම ජේතවන භූමියේ අදත් දැක ගත හැකිය. මෙම ජේත වනය එදා පිහිටා තිබුණේ සැවැත් නුවර බටහිර මායිමේය. මෙම ජේත වනය අදටත් රිටිගල රක්ෂිතය ලෙසින් නම් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කෙරේ. එදා සුදත්ත සි‍ටුතුමා (අනේපිඬු සි‍ටුතුමා) විසින් තම ධනය අසූකෝටියක් වැය කරමින් ගෞතම බුදුන් උදෙසා ඉදිකරන ලද ඒ විස්මිත දෙවුරම් වෙහෙරේ බොහොමයක් ගොඩනැගිලි වල නටඹුන් හා පදනම් අදටත් ඒ ආකාරයෙන් ම ඉතිරිව ඇත. දෙවුරම් වෙහෙරට යෑම සඳහා එදා ඉදි කරන ලද පදම් කළ කළුගල් අල්ලා සකස් කළ සැතපුමක් තරම් දිග විසිතුරු මාර්ගයත්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ජලය සැපයීම සඳහා කරවන ලද බන්දා නම් විශාල පොකුණත්, බුදුපියාණන්ට පූජා කරන ලද දෙවුරම් වෙහෙරේ ගඳකිලියත් එහිම ආනන්ද හිමියන් විසූ කුටියත්, සක්මන් මලුවත්, දාන ශාලා, බෙහෙත් ශාලා, මෙන් ම එදා ගෞතම බුදුන් ධර්මය දේශනා කළ දම්සභා මණ්ඩපයත් අදටත් පැහැදිලිවම නටඹුන් ලෙස මෙහිදී දැකගත හැකිය. මීට අමතරව වෙන් කොට හඳුනා ගත නොහැකි ගොඩනැගිලි විශාල ගණනක පදනම් ද අදටත් දැක ගත හැකිය. මේවා අතුරෙන් බොහෝමයක් කුටි එදා දෙවුරම් වෙහෙරේ ම වැඩ සිටි අරහතුන් වහන්සේලා 500 නමකට සාදා දුන් කුටි බවත් හඳුනා ගත හැකිය.
    මේ ආකාරයට එදා සුදත්ත සි‍ටුතුමා විසින් තම ධනය වැය කරමින් ඉදි කරන ලද මෙම වෙහෙරට එදා දෙවුරම් වෙහෙර යයිනම් තැබීම මගින් ම එහි ඇති පුදුම එලවන විශ්මිත දේ ගැන කෙනෙකුට සිතා ගත හැකිය. අශෝක යුගයටත් වසර තුන්සියයකට පමණ පෙර කාලයකදී ගොඩ නැඟූ මෙම විශ්මිත හා මනරම් ගොඩනැඟිලි සමූහය ලෝකයේ පුදුම හතත් පරදවන තරම් විශ්වකර්ම වැඩක් බව අදටත් මෙහි නියම ස්වරූපය දකින විට කෙනෙකුට තේරුම් ගත හැකිය. අදහා ගත හැකිය.
    මේ සියලු දේ අදටත් අපට අපේ ඇස් වලින් ම දැක බලා ගතහැකි ආකාරයෙන් ම ‍රැකී ආරක්ෂා වී පවතින්නේ ධර්මතාවයේ බලයෙන් මය.එදා පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි යුග වල මේ ප්‍රදේශ මහ වනයෙන් වැසී නොගියේ නම් මෙම ප්‍රදේශ වල ඇති වටිනා නටඹුන් අද අපට අහිමි වන්නට ඉඩ තිබිණි.
    දෙවුරම් වෙහෙරට අමතරව එදා රිටිගල කන්ද ආශ්‍රයෙන් ම ඉදි කර පිහි‍ටුවා තිබූ පූර්වාරාමය,යශෝධරා මෙහෙණි ආරාමය,හා වෙනත් වනවාසී ආරඤ්ඤ සේනාසන වල නටඹුන්ද අද දක්වාමත් මේ ප්‍රදේශය තුලම පවතී. අද රිටිගල කන්ද ලෙසින් සලකන අක්කර 5000 ක් පමණ විශාල වූ වනයෙන් වැසුණු කඳු මුදුනේ ජේතවනාරාමයට ඉහලින් එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේදීම මාගධී ප්‍රාකෘත භාෂාවෙන් ලියූ අති විශාල සෙල් ලිපි අදත් එහි ඇති බව පුරා විද්‍යාඥයින් හෝ නොදන්නවා වියහැක. මෙහි සටහන් වන අකුරු ගණන දස දහසකට වැඩි මිස අඩු නම් නොවේ. මේ සෙල්ලිපි තවම කිසිවෙකුත් කියවා ඇතැයි සිතිය නොහැකිය. මෙය විනාශ කරන්නට කවුරුන් හෝ අතීතයේදී උත්සාහ දරා ඇති බවද පෙනේ. ඉංග්‍රිසි පාලන සමයේදී මේ සෙල්ලිපි දු‍ටු යමකු විසින් මෙය කඩාගෙන ‍රැගෙන යාමට දැරූ උත්සාහයක් හෝ විය හැකිය. නමුත් එහි විශාලත්වය අනුවත් ධර්මතාවය අනුවත් එය කෙනෙකුට ගෙන යා නොහැකි ලෙසින් ම අදටත් ‍රැකී ඇත.
    මෙහි ලියා ඇති දේ කියවා තේරුම් ගෙන එදා හෙළ දිව ජන්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සහමුලින් ම විවෘත කර ගැනීම රජයේත් පාලන බලධාරීන්ගේත් යුතු කමකි. වගකීමකි. රිටිගල යනු එදා හෙළදිව ජන්බුද්වීපයේ පිහිටි අසිරිමත් ම ස්ථානයයි.අදටත් ඒ අසිරිමත් බව එසේම ‍රැඳී ‍රැකී පවතී. සුදත්ත යන නම් ඇති අනේපිඬු සිටාණන් යන නමින් විරුදාවලි ලැබූ මේ මහා දානපතියා එදා වාසය කළේ ඔබත් මමත් අද ජීවත් වන මේ හෙළදිව ජන්බුද්වීපයේ ම කොසොල් රටේ මිස ඉන්දියාවේ නොවන බව දැන් සහතික කොට ප්‍රකාශ කල හැකිය.
    එදා අනේපිඬු සි‍ටුතුමා විසින් ඉදි කරන ලද මෙම විශ්මිත දෙවුරම් වෙහෙර ගැන තම පුරෝහිතයන් අතින් තොරතුරු ඇසූ අශෝක මහ රජ තුමාද තමාගේ රාජ්‍යයෙහිත් එවන් දෙවුරම් වෙහෙරක් ඉදි කරන්නට යම් උත්සාහයක් දරා ඇති බව පෙනේ. රිටිගල පිහිටි මුල් දෙවුරම් වෙහෙරේ බුදුපියාණන් වැඩ සිටි ගඳකිලිය හා ඒ අවට වූ ගොඩනැගිලි සියල්ලමත් ඒ දිග ඒ පලල හා එම සැලැස්මද සහිතවම ඉන්දියාවේදී අද දකින්නට ඇති දෙවුරම් වෙහෙරේ ආකෘතියේ පදනම් වලද දකින්නට ඇත.නමුත් මෙහි ඇදහිය නොහැකි මූලික ම වෙනස නම් රිටිගල පිහිටි බුද්ධ කාලයේ ඉදි කල දෙවුරම් වෙහෙරේ පදනම සකස් කර ඇත්තේ පදම් කරන ලද තනි කළු ගලෙනි. අද නම් ග්‍රැනයිට් වලින් ය. අශෝක මහ රජු ඉදි කල දෙවුරම් වෙහෙර ගඩොලින් නිම කල එකකි. ඊට හේතුව බුද්ධ කාලයෙන් වසර 300 කට පමණ පසුව අශෝක මහරජ තුමා ඉදිකල දෙවුරම් වෙහෙර ග්‍රීක ආභාෂයෙන් ගඩොලින් තැනීමය. රිටිගල දෙවුරම් වෙහෙරේ බිත්ති සඳුන් ලීයෙන් කළ බවක් පෙනේ. ඉන්දියාවේ බිත්ති ද ගඩොල් යොදා ඉදි කර තිබිණි.අදටත් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන අයට රිටිගලටත් ගොස් මේ ඉදිකිරීම් දෙක සසඳා බලා මුල් ජන්බුද්වීපය හා පසුව ඉන්දියාවේ සැදූ ජන්බුද්වීප ආකෘතිය යන දෙකේ වෙනස් කම් පැහැදිලිවම හඳුනාගත හැකිය. මේ ඇත්ත කවදාහෝ මතු විය යුතුමය. අශෝක රාජ්‍ය යුගයේ ඉන්දියාවේ සෑදූ වෙහෙර විහාර අසූහාර දහසෙහි මත් ගොඩනැගිලි නිර්මාණ වල ග්‍රීක හා හින්දු බලපෑම් දැකිය හැක. ඉන්දියාවේ හින්දු දේවාල හා අශෝක මහ රජු ඉදිකල වෙහෙර විහාර අතර එතරම් විශාල වෙනසක් නැත. නමුත් බුද්ධ යුගයේ, එදා ජන්බුද්වීපයේ, දේව හෙළයේ, ගොඩනැඟූ සියලු ඉදි කිරීම් වලට භාවිතා කර ඇත්තේ අපටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයකි. වෙනත් කිසිම රටක මෙම ශිල්ප ක්‍රමයන් දකින්නට නැත. ලංකාවේම අනුරාධපුර යුගයේදී පවා දකින්නට ඇත්තේ අසෝක යුගයේ ඉන්දියාවේ ඉදි කිරීම් වලට සමාන ලක්ෂණයන් ය. බුද්ධ යුගයේ ජන්බුද්වීපයේ ,එනම් දේව හෙළයේ කිසිම ගොඩනැඟිල්ලක ගඩොල් එදා භාවිතා කළ බවක් දකින්නට නැත. යම් තැනක ගඩොල් භාවිතා කර ඇත් නම් ඒ ඉදි කිරීම අනුරාධපුර යුගයට හෝ පොලොන්නරු යුගයට හෝ අයත් ප්‍රතිසංස්කරණයකි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mata mehema deyak hithenawa...me post dana kenawai..me sampurna adarmayak deshana karana miwanapalane hamuduruwoi..indiyawe dambadiwata ekka gihilla hemathenakma pennanna oni..mama ahanna kemathi me hamuduruo kawadahari indiawe gihilla thiyanawada...? Nettam me post dana kena indiawe gihilla thiyanawada...mama hithanne me hamuduruwo saha me boru wiswasa karana ekkenekwath indiawe dambadiwata gihilla athi kiyala..ekanm 100% sure...anika api dambadiwa peththakin thiyamu..pe darma karana kiyaddi me hamuduruwo pansil ehema wisthara karaddi kochchara boruda kiyanne..a ekakwath darma winayata gelapenne na..pansil gena budurajanan wahanse sutra pitakaye wisthara karala thiyanawa.mata me hamuduruwo genath oba genath kanagatui..thawa tikakin kiyai suthra pitakayath boru kiyala..oyala loku mulawaka inne..issaralama suthra pitakaya hoyagena kiyawanna..pansil kedena heti gena pehediliwa thiyanawa..
     
    ඔබතුමා අපිව ඉන්දියාවෙ එක්ක යන්න කලින් දවසක් දෙකක් වැය කරල මේ කියන තැන් වලටත් ගිහින් , මේ තැන් වල තියෙන පුරාවිද්‍යාත්මක සාක්ශි,අධ්‍යයනය කරල තොරතුරු හොයල බලන්න.එතකොට මේ කියන දේවල් ගැන ටිකක් හරි තේරුම්ගන්න පුලුවන් වෙයි.

    නියම ස්ථාන අපේ රටේ තියෙද්දි ඒව දිහා බලල වෙන රටක පසු කාලෙකදි නිර්මානය කරපු ගඩොල් ආකෘති බලන්න යන එකේ තේරුමක් තියෙනවද ?බුද්ධ පරිණිර්වානයෙන් අවුරුදු තුන්සීයකට විතර පස්සෙ හදපු ඔය කියන ගඩොල් ආකෘති ටික හැරෙන්න බුද්ධ කාලෙදි හදපු දෙයක් ඉන්දියාවෙ පෙන්නන්න තියෙනවද ?

    අද සම්මතයෙන් සමාදන් වන පංච ශීලය බුද්ධ දේශනාවක් නොවෙයි.එය බුද්ධ කාලයටත් පෙර සිටම පැවති දෙයක්.බුද්ධ දේශනාවෙ ඉගැන්වෙන ශීලය නිවනට උපකාර වන ලෝකෝත්තර ශීලයක්.උදාහරණයකට, "පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝහෝති" වශයෙන් දේශනා කරල තියෙන්නෙ ප්‍රාණගාතයෙන් වැලකී සිටීම පමනක් නොවෙයි.ඉන් ඔබ්බට ගිය නිවනට උපකාර වන ආකාරයේ උසස් ශීලයක්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අද සම්මතයෙන් සමාදන් වන පංච ශීලය බුද්ධ දේශනාවක් නොවෙයි...

    kunuharupa kiyanda epa bn.Ubata mama methana pennannam panchaseelaya gena kiyawena budda deshana oni tharam.. ube me gon thread eka udayana nisa meeta wada meke type karanne na.dekkada mama kiuwa ubawath ube pachoriswath indiawe gihilla na kiyala.. mama kiuwe 100% sure kiyala.meka balana ewunuth igana ganilla meka kiyawala.mewata rewatenda epa.me wage moda katha pathurawana me wage gon wahansela dambadiwa gihilla na.dambadiwa gihilla a siddasthana wandana karapu kenek mewata rewatenne na..
     
    බුද්ධ සානයේ මාර්ගය පටන්ගන්නෙ සීලයෙන් නෙවෙයි.ප්‍රඥ්ඥාවෙන්.නිවන් මගට අවතීර්න වෙන්න නම් මුලින්ම ලබන්න ඕනෙ සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණය.ඒ කියන්නෙ අරිය උතුමෙකුගෙන් බණ අහල සුතමයේ ඥානය ලැබිය යුතුයි.එහෙම ධර්මය ශ්‍රවණය කරල ආනපාන සති සමාධිය වඩන්න ගත්ත කෙනෙක් තුල අරිය ශීලය ඉබේම පිහිටනව.එහෙම නැතුව ශීලය කියන්නෙ සමාදන් වෙලා රකින දෙයක් නෙවෙයි.ප්‍රඥ්ඥා, සමාධි ඇති වන විට ශීලය ඉබේ පිහිටන දෙයක්.බුද්ධ ශාසනයෙ ක්‍රමය ඒකයි.
    නමුත් අද බුද්ධාගමේ සියල්ල කණපිට ගහගෙනයි වැඩ කරන්නෙ.තාවකාලිකව සීලයක් සමාදන් වෙනව. ශීලය මුදවපු ගමන් ඔක්කොම ඉවරයි.
    ජන්බුද්වීපයේ ස්ථාන වැදගත් වෙන්නෙ සද්ධස්ස කුලපුත්තයින්ට පමණයි.අනෙක් කිසි කෙනෙකුට ඒ ස්ථාන වලින් ප්‍රයෝජනයක් ගන්න බෑ.බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ.ඒ අය සත්‍ය තේරුම් ගන්න ශක්තියකුත් නෑ.ඒක තමයි ධර්මතාවය.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    UNESCO: Towards a sustainable Lumbini, the birthplace of Lord Buddha