Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර

සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර

සැවැත් නුවර එදා කොසොල් රටේ අග නුවරයි. කොසොල් මහරජතුමා ගෞතම බුදුන්ට සමකාලීන වූ කොසොල් රටේ පාලකයාය. එදා හෙළදිව,ජන්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපද අතුරෙන් විශාලම ජනපදය වූයේත්, ධනවත් ම මිනිසුන් ජීවත් වූයේත්, විශාල ජනගහණයකින් යුතු වූයේත් මෙම කොසොල් රටේ ය. නැඟෙනහිරින් සුද්ධෝදන රජුගේ ශාක්‍ය ජනපදයත් (මහවැලි ගඟත්) උතුරෙන් අංග හා කසී රටත්,බටහිරින් වෙසමුණි මහ රජු පාලනය කළ යක්ෂ හෙළයත්, දකුණෙන් දෙව්දහ රජු පාලනය කළ දෙව්දහ රාජධානියත් පිහිටියේය. අද ගලෙන්බිඳුනුවැව, හුරුළුවැව, පලුගස්වැව හා රිටිගල වැනි විශාල ප්‍රදේශයක් තුළ එදා ධනවත් සැවැත් නුවර පිහිටියේය. සැවැත් නුවර මැදින් එදා නේරංජනා නදිය ගලා ගියේය. (හුරුළු ඔය යාං ඔය ලෙසින් එය අදත් ගලා යයි.) කන්තලේ, පොලොන්නරුව, කහටගස්දිගිලිය, පදවිය ආදී විශාල ප්‍රදේශ රාශියක් ම එදා කොසොල් රටට අයත් විය. එදා නේරංජනාවද මහවැලි ගඟ හා සමානම වූ විශාල ජලයක් ගලාගිය තවත් ගඟකි. අද ඒ ජලය මේ ප්‍රදේශයට ගලන්නේ නැත. ඊට හේතුව ඒ ගඟ ඉහලින් හරස්කර වැව් බැඳීමත්, ඇලහැරදී ගඟ හරවා ජලය මින්නේරි වැවට හරවා යැවීමත්ය. ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු වැව් වලට අදත් ඒ ජලය ගලා යයි. මොරගහකන්ද ජලාශය තනා නැවතත් ඒ ජල කඳ පෙර පරිදි ගලා යන්නට කරුණු දැන් සකස් වෙමින් පවතී. මෙයද ධර්මතාවයෙන් ම සිදු වන්නකි. නේරංජනා ගඟ අසබඩ පිහිටි සැවැත් නුවර එදා පෙරදිග වූ විශාලම වෙළඳ නගරයක් විය. කුඩා නැව් මගින් ද ඔරු පාරු මගින් ද පිට රටින් පවා මෙම නගරයට මෙම නගරයට වෙළඳ බඩු ප්රවාහණය සිදු විය. සංඝමිත්තා මෙහෙණිය විසින් එදා හිරිවඩුන්නේ සිට ශ්‍රී මහාබෝධි ශාකාවක් අනුරාධපුරයට වැඩමවාගෙන එන ලද්දේ ද මෙම ගඟ දිගේ ම කුඩා නැවකිනි. භද්දකච්චායනා නම් ශාක්‍ය කුමරිය එදා පාවී ආවේද මෙම ගඟ දිගේ ය. ඒ පඬුවස් රජුගේ කාලයේදීය. භද්දකච්චායනා කුමරියත් ඇගේ සොහොයුරන් දහ අට දෙනෙක්මත් එදා ජීවත් වූයේ මේ ශාක්‍ය ජනපද වලමය.එදා පඬුවස් රජු රජ කළේ හෙළයේ මහ විලච්චිය අග නගරය කොට ගත් යක්ඛ රාජ්‍යයකය. එසේ නම් භද්දකච්චායනාත් එදා ජන්බුද්වීපයේ සිට ලංකා පුරවරයට කැන්දාගෙන ආ බව සත්‍යයකි.

එදා හෙළදිව ජන්බුද්වීපයේ ජීවත් වූ මහ ධනවත්තු ගෞතම බුදුපියාණන් වහන්සේටත් බුද්ධශ්රාවකයින්ටත් තම ධනය වැය කර සැවැත් නුවර ජේතවනාරාමය, පූර්වාරාමය, ඝෝෂිතාරාමය ආදී වෙහෙර විහාර සාදා පූජා කළහ. ගෞතම බුදුපියාණන් වහන්සේ තමාගේ අන්තිම කාලයේ වසර විස්සක් තරම් දීර්ඝ කාලයක් ම ධර්මය දේශනා කරමින් වැඩ සිටියේ සුදත්ත සිටු තුමා ඉදිකර දුන් මෙම ජේතවනයේ පිහිටි දෙවුරම් වෙහෙරේය. මාගධී භාෂාවෙන් “ජේත” යනු “නා ගස” ට භාවිතා කළ නමයි. “වේලු” යනු “උණ ගස” ට භාවිතා කළ නමයි. ජේතවනය යනු නා ගස් වලින් ගහණ වූ නා වනයක් යන්නයි.

හෙළදිව ජන්බුද්වීපයේ රිටිගල නම් කඳු සහිත ප්‍රදේශයේ අදටත් අක්කර 2000 ක තරම් විශාල ප්‍රදේශයක මෙම ජේතවනය (නා වනය) පැතිරී ඇත.දැනට වසර 2500–3000 තරම් හෝ ඊටත් වඩා පැරණි නා ගස් මෙම ජේතවන භූමියේ අදත් දැක ගත හැකිය. මෙම ජේත වනය එදා පිහිටා තිබුණේ සැවැත් නුවර බටහිර මායිමේය. මෙම ජේත වනය අදටත් රිටිගල රක්ෂිතය ලෙසින් නම් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කෙරේ. එදා සුදත්ත සිටුතුමා (අනේපිඬු සිටුතුමා) විසින් තම ධනය අසූකෝටියක් වැය කරමින් ගෞතම බුදුන් උදෙසා ඉදිකරන ලද ඒ විස්මිත දෙවුරම් වෙහෙරේ බොහොමයක් ගොඩනැගිලි වල නටඹුන් හා පදනම් අදටත් ඒ ආකාරයෙන් ම ඉතිරිව ඇත. දෙවුරම් වෙහෙරට යෑම සඳහා එදා ඉදි කරන ලද පදම් කළ කළුගල් අල්ලා සකස් කළ සැතපුමක් තරම් දිග විසිතුරු මාර්ගයත්, බුද්ධ ප්රමුඛ මහා සංඝයාට ජලය සැපයීම සඳහා කරවන ලද බන්දා නම් විශාල පොකුණත්, බුදුපියාණන්ට පූජා කරන ලද දෙවුරම් වෙහෙරේ ගඳකිලියත් එහිම ආනන්ද හිමියන් විසූ කුටියත්, සක්මන් මලුවත්, දාන ශාලා, බෙහෙත් ශාලා, මෙන් ම එදා ගෞතම බුදුන් ධර්මය දේශනා කළ දම්සභා මණ්ඩපයත් අදටත් පැහැදිලිවම නටඹුන් ලෙස මෙහිදී දැකගත හැකිය. මීට අමතරව වෙන් කොට හඳුනා ගත නොහැකි ගොඩනැගිලි විශාල ගණනක පදනම් ද අදටත් දැක ගත හැකිය. මේවා අතුරෙන් බොහෝමයක් කුටි එදා දෙවුරම් වෙහෙරේ ම වැඩ සිටි අරහතුන් වහන්සේලා 500 නමකට සාදා දුන් කුටි බවත් හඳුනා ගත හැකිය.

මේ ආකාරයට එදා සුදත්ත සිටුතුමා විසින් තම ධනය වැය කරමින් ඉදි කරන ලද මෙම වෙහෙරට එදා දෙවුරම් වෙහෙර යයිනම් තැබීම මගින් ම එහි ඇති පුදුම එලවන විශ්මිත දේ ගැන කෙනෙකුට සිතා ගත හැකිය. අශෝක යුගයටත් වසර තුන්සියයකට පමණ පෙර කාලයකදී ගොඩ නැඟූ මෙම විශ්මිත හා මනරම් ගොඩනැඟිලි සමූහය ලෝකයේ පුදුම හතත් පරදවන තරම් විශ්වකර්ම වැඩක් බව අදටත් මෙහි නියම ස්වරූපය දකින විට කෙනෙකුට තේරුම් ගත හැකිය. අදහා ගත හැකිය.

මේ සියලු දේ අදටත් අපට අපේ ඇස් වලින් ම දැක බලා ගතහැකි ආකාරයෙන් ම රැකී ආරක්ෂා වී පවතින්නේ ධර්මතාවයේ බලයෙන් මය.එදා පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි යුග වල මේ ප්‍රදේශ මහ වනයෙන් වැසී නොගියේ නම් මෙම ප්‍රදේශ වල ඇති වටිනා නටඹුන් අද අපට අහිමි වන්නට ඉඩ තිබිණි.

දෙවුරම් වෙහෙරට අමතරව එදා රිටිගල කන්ද ආශ්රයෙන් ම ඉදි කර පිහිටුවා තිබූ පූර්වාරාමය,යශෝධරා මෙහෙණි ආරාමය,හා වෙනත් වනවාසී ආරඤ්ඤ සේනාසන වල නටඹුන්ද අද දක්වාමත් මේ ප්‍රදේශය තුලම පවතී. අද රිටිගල කන්ද ලෙසින් සලකන අක්කර 5000 ක් පමණ විශාල වූ වනයෙන් වැසුණු කඳු මුදුනේ ජේතවනාරාමයට ඉහලින් එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේදීම මාගධී ප්රාකෘත භාෂාවෙන් ලියූ අති විශාල සෙල් ලිපි අදත් එහි ඇති බව පුරා විද්‍යාඥයින් හෝ නොදන්නවා වියහැක. මෙහි සටහන් වන අකුරු ගණන දස දහසකට වැඩි මිස අඩු නම් නොවේ. මේ සෙල්ලිපි තවම කිසිවෙකුත් කියවා ඇතැයි සිතිය නොහැකිය. මෙය විනාශ කරන්නට කවුරුන් හෝ අතීතයේදී උත්සාහ දරා ඇති බවද පෙනේ. ඉංග්‍රිසි පාලන සමයේදී මේ සෙල්ලිපි දුටු යමකු විසින් මෙය කඩාගෙන රැගෙන යාමට දැරූ උත්සාහයක් හෝ විය හැකිය. නමුත් එහි විශාලත්වය අනුවත් ධර්මතාවය අනුවත් එය කෙනෙකුට ගෙන යා නොහැකි ලෙසින් ම අදටත් රැකී ඇත.

මෙහි ලියා ඇති දේ කියවා තේරුම් ගෙන එදා හෙළ දිව ජන්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සහමුලින් ම විවෘත කර ගැනීම රජයේත් පාලන බලධාරීන්ගේත් යුතු කමකි. වගකීමකි. රිටිගල යනු එදා හෙළදිව ජන්බුද්වීපයේ පිහිටි අසිරිමත් ම ස්ථානයයි.අදටත් ඒ අසිරිමත් බව එසේම රැඳී රැකී පවතී. සුදත්ත යන නම් ඇති අනේපිඬු සිටාණන් යන නමින් විරුදාවලි ලැබූ මේ මහා දානපතියා එදා වාසය කළේ ඔබත් මමත් අද ජීවත් වන මේ හෙළදිව ජන්බුද්වීපයේ ම කොසොල් රටේ මිස ඉන්දියාවේ නොවන බව දැන් සහතික කොට ප්‍රකාශ කල හැකිය.

එදා අනේපිඬු සිටුතුමා විසින් ඉදි කරන ලද මෙම විශ්මිත දෙවුරම් වෙහෙර ගැන තම පුරෝහිතයන් අතින් තොරතුරු ඇසූ අශෝක මහ රජ තුමාද තමාගේ රාජ්‍යයෙහිත් එවන් දෙවුරම් වෙහෙරක් ඉදි කරන්නට යම් උත්සාහයක් දරා ඇති බව පෙනේ. රිටිගල පිහිටි මුල් දෙවුරම් වෙහෙරේ බුදුපියාණන් වැඩ සිටි ගඳකිලිය හා ඒ අවට වූ ගොඩනැගිලි සියල්ලමත් ඒ දිග ඒ පලල හා එම සැලැස්මද සහිතවම ඉන්දියාවේදී අද දකින්නට ඇති දෙවුරම් වෙහෙරේ ආකෘතියේ පදනම් වලද දකින්නට ඇත.නමුත් මෙහි ඇදහිය නොහැකි මූලික ම වෙනස නම් රිටිගල පිහිටි බුද්ධ කාලයේ ඉදි කල දෙවුරම් වෙහෙරේ පදනම සකස් කර ඇත්තේ පදම් කරන ලද තනි කළු ගලෙනි. අද නම් ග්‍රැනයිට් වලින් ය. අශෝක මහ රජු ඉදි කල දෙවුරම් වෙහෙර ගඩොලින් නිම කල එකකි. ඊට හේතුව බුද්ධ කාලයෙන් වසර 300 කට පමණ පසුව අශෝක මහරජ තුමා ඉදිකල දෙවුරම් වෙහෙර ග්‍රීක ආභාෂයෙන් ගඩොලින් තැනීමය. රිටිගල දෙවුරම් වෙහෙරේ බිත්ති සඳුන් ලීයෙන් කළ බවක් පෙනේ. ඉන්දියාවේ බිත්ති ද ගඩොල් යොදා ඉදි කර තිබිණි.අදටත් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන අයට රිටිගලටත් ගොස් මේ ඉදිකිරීම් දෙක සසඳා බලා මුල් ජන්බුද්වීපය හා පසුව ඉන්දියාවේ සැදූ ජන්බුද්වීප ආකෘතිය යන දෙකේ වෙනස් කම් පැහැදිලිවම හඳුනාගත හැකිය. මේ ඇත්ත කවදාහෝ මතු විය යුතුමය. අශෝක රාජ්‍ය යුගයේ ඉන්දියාවේ සෑදූ වෙහෙර විහාර අසූහාර දහසෙහි මත් ගොඩනැගිලි නිර්මාණ වල ග්‍රීක හා හින්දු බලපෑම් දැකිය හැක. ඉන්දියාවේ හින්දු දේවාල හා අශෝක මහ රජු ඉදිකල වෙහෙර විහාර අතර එතරම් විශාල වෙනසක් නැත. නමුත් බුද්ධ යුගයේ, එදා ජන්බුද්වීපයේ, දේව හෙළයේ, ගොඩනැඟූ සියලු ඉදි කිරීම් වලට භාවිතා කර ඇත්තේ අපටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්රමයකි. වෙනත් කිසිම රටක මෙම ශිල්ප ක්රමයන් දකින්නට නැත. ලංකාවේම අනුරාධපුර යුගයේදී පවා දකින්නට ඇත්තේ අසෝක යුගයේ ඉන්දියාවේ ඉදි කිරීම් වලට සමාන ලක්ෂණයන් ය. බුද්ධ යුගයේ ජන්බුද්වීපයේ ,එනම් දේව හෙළයේ කිසිම ගොඩනැඟිල්ලක ගඩොල් එදා භාවිතා කළ බවක් දකින්නට නැත. යම් තැනක ගඩොල් භාවිතා කර ඇත් නම් ඒ ඉදි කිරීම අනුරාධපුර යුගයට හෝ පොලොන්නරු යුගයට හෝ අයත් ප්රතිසංස්කරණයකි.

[QUOTE="sgrdk1, post: 21542669, member: 540900"] [b]සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර[/b] [SIZE="6"][COLOR="SeaGreen"][B][CENTER]සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර[/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-0/s480x480/18193819_113734045858515_1473300718553426207_n.jpg?oh=4bfa5326b318eeef0a37d6647a1555aa&oe=59787F6F[/IMG][/CENTER] [SIZE="5"]සැවැත් නුවර එදා කොසොල් රටේ අග නුවරයි. කොසොල් මහරජතුමා ගෞතම බුදුන්ට සමකාලීන වූ කොසොල් රටේ පාලකයාය. එදා හෙළදිව,ජන්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපද අතුරෙන් විශාලම ජනපදය වූයේත්, ධනවත් ම මිනිසුන් ජීවත් වූයේත්, විශාල ජනගහණයකින් යුතු වූයේත් මෙම කොසොල් රටේ ය. නැඟෙනහිරින් සුද්ධෝදන රජුගේ ශාක්‍ය ජනපදයත් (මහවැලි ගඟත්) උතුරෙන් අංග හා කසී රටත්,බටහිරින් වෙසමුණි මහ රජු පාලනය කළ යක්ෂ හෙළයත්, දකුණෙන් දෙව්දහ රජු පාලනය කළ දෙව්දහ රාජධානියත් පිහිටියේය. අද ගලෙන්බිඳුනුවැව, හුරුළුවැව, පලුගස්වැව හා රිටිගල වැනි විශාල ප්‍රදේශයක් තුළ එදා ධනවත් සැවැත් නුවර පිහිටියේය. සැවැත් නුවර මැදින් එදා නේරංජනා නදිය ගලා ගියේය. (හුරුළු ඔය යාං ඔය ලෙසින් එය අදත් ගලා යයි.) කන්තලේ, පොලොන්නරුව, කහටගස්දිගිලිය, පදවිය ආදී විශාල ප්‍රදේශ රාශියක් ම එදා කොසොල් රටට අයත් විය. එදා නේරංජනාවද මහවැලි ගඟ හා සමානම වූ විශාල ජලයක් ගලාගිය තවත් ගඟකි. අද ඒ ජලය මේ ප්‍රදේශයට ගලන්නේ නැත. ඊට හේතුව ඒ ගඟ ඉහලින් හරස්කර වැව් බැඳීමත්, ඇලහැරදී ගඟ හරවා ජලය මින්නේරි වැවට හරවා යැවීමත්ය. ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු වැව් වලට අදත් ඒ ජලය ගලා යයි. මොරගහකන්ද ජලාශය තනා නැවතත් ඒ ජල කඳ පෙර පරිදි ගලා යන්නට කරුණු දැන් සකස් වෙමින් පවතී. මෙයද ධර්මතාවයෙන් ම සිදු වන්නකි. නේරංජනා ගඟ අසබඩ පිහිටි සැවැත් නුවර එදා පෙරදිග වූ විශාලම වෙළඳ නගරයක් විය. කුඩා නැව් මගින් ද ඔරු පාරු මගින් ද පිට රටින් පවා මෙම නගරයට මෙම නගරයට වෙළඳ බඩු ප්රවාහණය සිදු විය. සංඝමිත්තා මෙහෙණිය විසින් එදා හිරිවඩුන්නේ සිට ශ්‍රී මහාබෝධි ශාකාවක් අනුරාධපුරයට වැඩමවාගෙන එන ලද්දේ ද මෙම ගඟ දිගේ ම කුඩා නැවකිනි. භද්දකච්චායනා නම් ශාක්‍ය කුමරිය එදා පාවී ආවේද මෙම ගඟ දිගේ ය. ඒ පඬුවස් රජුගේ කාලයේදීය. භද්දකච්චායනා කුමරියත් ඇගේ සොහොයුරන් දහ අට දෙනෙක්මත් එදා ජීවත් වූයේ මේ ශාක්‍ය ජනපද වලමය.එදා පඬුවස් රජු රජ කළේ හෙළයේ මහ විලච්චිය අග නගරය කොට ගත් යක්ඛ රාජ්‍යයකය. එසේ නම් භද්දකච්චායනාත් එදා ජන්බුද්වීපයේ සිට ලංකා පුරවරයට කැන්දාගෙන ආ බව සත්‍යයකි. එදා හෙළදිව ජන්බුද්වීපයේ ජීවත් වූ මහ ධනවත්තු ගෞතම බුදුපියාණන් වහන්සේටත් බුද්ධශ්රාවකයින්ටත් තම ධනය වැය කර සැවැත් නුවර ජේතවනාරාමය, පූර්වාරාමය, ඝෝෂිතාරාමය ආදී වෙහෙර විහාර සාදා පූජා කළහ. ගෞතම බුදුපියාණන් වහන්සේ තමාගේ අන්තිම කාලයේ වසර විස්සක් තරම් දීර්ඝ කාලයක් ම ධර්මය දේශනා කරමින් වැඩ සිටියේ සුදත්ත සිටු තුමා ඉදිකර දුන් මෙම ජේතවනයේ පිහිටි දෙවුරම් වෙහෙරේය. මාගධී භාෂාවෙන් “ජේත” යනු “නා ගස” ට භාවිතා කළ නමයි. “වේලු” යනු “උණ ගස” ට භාවිතා කළ නමයි. ජේතවනය යනු නා ගස් වලින් ගහණ වූ නා වනයක් යන්නයි. හෙළදිව ජන්බුද්වීපයේ රිටිගල නම් කඳු සහිත ප්‍රදේශයේ අදටත් අක්කර 2000 ක තරම් විශාල ප්‍රදේශයක මෙම ජේතවනය (නා වනය) පැතිරී ඇත.දැනට වසර 2500–3000 තරම් හෝ ඊටත් වඩා පැරණි නා ගස් මෙම ජේතවන භූමියේ අදත් දැක ගත හැකිය. මෙම ජේත වනය එදා පිහිටා තිබුණේ සැවැත් නුවර බටහිර මායිමේය. මෙම ජේත වනය අදටත් රිටිගල රක්ෂිතය ලෙසින් නම් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කෙරේ. එදා සුදත්ත සිටුතුමා (අනේපිඬු සිටුතුමා) විසින් තම ධනය අසූකෝටියක් වැය කරමින් ගෞතම බුදුන් උදෙසා ඉදිකරන ලද ඒ විස්මිත දෙවුරම් වෙහෙරේ බොහොමයක් ගොඩනැගිලි වල නටඹුන් හා පදනම් අදටත් ඒ ආකාරයෙන් ම ඉතිරිව ඇත. දෙවුරම් වෙහෙරට යෑම සඳහා එදා ඉදි කරන ලද පදම් කළ කළුගල් අල්ලා සකස් කළ සැතපුමක් තරම් දිග විසිතුරු මාර්ගයත්, බුද්ධ ප්රමුඛ මහා සංඝයාට ජලය සැපයීම සඳහා කරවන ලද බන්දා නම් විශාල පොකුණත්, බුදුපියාණන්ට පූජා කරන ලද දෙවුරම් වෙහෙරේ ගඳකිලියත් එහිම ආනන්ද හිමියන් විසූ කුටියත්, සක්මන් මලුවත්, දාන ශාලා, බෙහෙත් ශාලා, මෙන් ම එදා ගෞතම බුදුන් ධර්මය දේශනා කළ දම්සභා මණ්ඩපයත් අදටත් පැහැදිලිවම නටඹුන් ලෙස මෙහිදී දැකගත හැකිය. මීට අමතරව වෙන් කොට හඳුනා ගත නොහැකි ගොඩනැගිලි විශාල ගණනක පදනම් ද අදටත් දැක ගත හැකිය. මේවා අතුරෙන් බොහෝමයක් කුටි එදා දෙවුරම් වෙහෙරේ ම වැඩ සිටි අරහතුන් වහන්සේලා 500 නමකට සාදා දුන් කුටි බවත් හඳුනා ගත හැකිය. මේ ආකාරයට එදා සුදත්ත සිටුතුමා විසින් තම ධනය වැය කරමින් ඉදි කරන ලද මෙම වෙහෙරට එදා දෙවුරම් වෙහෙර යයිනම් තැබීම මගින් ම එහි ඇති පුදුම එලවන විශ්මිත දේ ගැන කෙනෙකුට සිතා ගත හැකිය. අශෝක යුගයටත් වසර තුන්සියයකට පමණ පෙර කාලයකදී ගොඩ නැඟූ මෙම විශ්මිත හා මනරම් ගොඩනැඟිලි සමූහය ලෝකයේ පුදුම හතත් පරදවන තරම් විශ්වකර්ම වැඩක් බව අදටත් මෙහි නියම ස්වරූපය දකින විට කෙනෙකුට තේරුම් ගත හැකිය. අදහා ගත හැකිය. මේ සියලු දේ අදටත් අපට අපේ ඇස් වලින් ම දැක බලා ගතහැකි ආකාරයෙන් ම රැකී ආරක්ෂා වී පවතින්නේ ධර්මතාවයේ බලයෙන් මය.එදා පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි යුග වල මේ ප්‍රදේශ මහ වනයෙන් වැසී නොගියේ නම් මෙම ප්‍රදේශ වල ඇති වටිනා නටඹුන් අද අපට අහිමි වන්නට ඉඩ තිබිණි. දෙවුරම් වෙහෙරට අමතරව එදා රිටිගල කන්ද ආශ්රයෙන් ම ඉදි කර පිහිටුවා තිබූ පූර්වාරාමය,යශෝධරා මෙහෙණි ආරාමය,හා වෙනත් වනවාසී ආරඤ්ඤ සේනාසන වල නටඹුන්ද අද දක්වාමත් මේ ප්‍රදේශය තුලම පවතී. අද රිටිගල කන්ද ලෙසින් සලකන අක්කර 5000 ක් පමණ විශාල වූ වනයෙන් වැසුණු කඳු මුදුනේ ජේතවනාරාමයට ඉහලින් එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේදීම මාගධී ප්රාකෘත භාෂාවෙන් ලියූ අති විශාල සෙල් ලිපි අදත් එහි ඇති බව පුරා විද්‍යාඥයින් හෝ නොදන්නවා වියහැක. මෙහි සටහන් වන අකුරු ගණන දස දහසකට වැඩි මිස අඩු නම් නොවේ. මේ සෙල්ලිපි තවම කිසිවෙකුත් කියවා ඇතැයි සිතිය නොහැකිය. මෙය විනාශ කරන්නට කවුරුන් හෝ අතීතයේදී උත්සාහ දරා ඇති බවද පෙනේ. ඉංග්‍රිසි පාලන සමයේදී මේ සෙල්ලිපි දුටු යමකු විසින් මෙය කඩාගෙන රැගෙන යාමට දැරූ උත්සාහයක් හෝ විය හැකිය. නමුත් එහි විශාලත්වය අනුවත් ධර්මතාවය අනුවත් එය කෙනෙකුට ගෙන යා නොහැකි ලෙසින් ම අදටත් රැකී ඇත. මෙහි ලියා ඇති දේ කියවා තේරුම් ගෙන එදා හෙළ දිව ජන්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සහමුලින් ම විවෘත කර ගැනීම රජයේත් පාලන බලධාරීන්ගේත් යුතු කමකි. වගකීමකි. රිටිගල යනු එදා හෙළදිව ජන්බුද්වීපයේ පිහිටි අසිරිමත් ම ස්ථානයයි.අදටත් ඒ අසිරිමත් බව එසේම රැඳී රැකී පවතී. සුදත්ත යන නම් ඇති අනේපිඬු සිටාණන් යන නමින් විරුදාවලි ලැබූ මේ මහා දානපතියා එදා වාසය කළේ ඔබත් මමත් අද ජීවත් වන මේ හෙළදිව ජන්බුද්වීපයේ ම කොසොල් රටේ මිස ඉන්දියාවේ නොවන බව දැන් සහතික කොට ප්‍රකාශ කල හැකිය. එදා අනේපිඬු සිටුතුමා විසින් ඉදි කරන ලද මෙම විශ්මිත දෙවුරම් වෙහෙර ගැන තම පුරෝහිතයන් අතින් තොරතුරු ඇසූ අශෝක මහ රජ තුමාද තමාගේ රාජ්‍යයෙහිත් එවන් දෙවුරම් වෙහෙරක් ඉදි කරන්නට යම් උත්සාහයක් දරා ඇති බව පෙනේ. රිටිගල පිහිටි මුල් දෙවුරම් වෙහෙරේ බුදුපියාණන් වැඩ සිටි ගඳකිලිය හා ඒ අවට වූ ගොඩනැගිලි සියල්ලමත් ඒ දිග ඒ පලල හා එම සැලැස්මද සහිතවම ඉන්දියාවේදී අද දකින්නට ඇති දෙවුරම් වෙහෙරේ ආකෘතියේ පදනම් වලද දකින්නට ඇත.නමුත් මෙහි ඇදහිය නොහැකි මූලික ම වෙනස නම් රිටිගල පිහිටි බුද්ධ කාලයේ ඉදි කල දෙවුරම් වෙහෙරේ පදනම සකස් කර ඇත්තේ පදම් කරන ලද තනි කළු ගලෙනි. අද නම් ග්‍රැනයිට් වලින් ය. අශෝක මහ රජු ඉදි කල දෙවුරම් වෙහෙර ගඩොලින් නිම කල එකකි. ඊට හේතුව බුද්ධ කාලයෙන් වසර 300 කට පමණ පසුව අශෝක මහරජ තුමා ඉදිකල දෙවුරම් වෙහෙර ග්‍රීක ආභාෂයෙන් ගඩොලින් තැනීමය. රිටිගල දෙවුරම් වෙහෙරේ බිත්ති සඳුන් ලීයෙන් කළ බවක් පෙනේ. ඉන්දියාවේ බිත්ති ද ගඩොල් යොදා ඉදි කර තිබිණි.අදටත් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන අයට රිටිගලටත් ගොස් මේ ඉදිකිරීම් දෙක සසඳා බලා මුල් ජන්බුද්වීපය හා පසුව ඉන්දියාවේ සැදූ ජන්බුද්වීප ආකෘතිය යන දෙකේ වෙනස් කම් පැහැදිලිවම හඳුනාගත හැකිය. මේ ඇත්ත කවදාහෝ මතු විය යුතුමය. අශෝක රාජ්‍ය යුගයේ ඉන්දියාවේ සෑදූ වෙහෙර විහාර අසූහාර දහසෙහි මත් ගොඩනැගිලි නිර්මාණ වල ග්‍රීක හා හින්දු බලපෑම් දැකිය හැක. ඉන්දියාවේ හින්දු දේවාල හා අශෝක මහ රජු ඉදිකල වෙහෙර විහාර අතර එතරම් විශාල වෙනසක් නැත. නමුත් බුද්ධ යුගයේ, එදා ජන්බුද්වීපයේ, දේව හෙළයේ, ගොඩනැඟූ සියලු ඉදි කිරීම් වලට භාවිතා කර ඇත්තේ අපටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්රමයකි. වෙනත් කිසිම රටක මෙම ශිල්ප ක්රමයන් දකින්නට නැත. ලංකාවේම අනුරාධපුර යුගයේදී පවා දකින්නට ඇත්තේ අසෝක යුගයේ ඉන්දියාවේ ඉදි කිරීම් වලට සමාන ලක්ෂණයන් ය. බුද්ධ යුගයේ ජන්බුද්වීපයේ ,එනම් දේව හෙළයේ කිසිම ගොඩනැඟිල්ලක ගඩොල් එදා භාවිතා කළ බවක් දකින්නට නැත. යම් තැනක ගඩොල් භාවිතා කර ඇත් නම් ඒ ඉදි කිරීම අනුරාධපුර යුගයට හෝ පොලොන්නරු යුගයට හෝ අයත් ප්රතිසංස්කරණයකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom