සැවොම දැනසිටිය යුතු නීතිරීති

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    AjM9zpa.png


    මේක අසදාරණයි කියල හිතෙන්නේ නැත්ද ?.:confused:
     
    • Like
    Reactions: stasia

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙන්නම බාලවයස්කාර වෙන්කොට මන් හිතන්නේ. නැතුව කෙල්ල 16 කොල්ල 50 වගේ නෙවේ. ගොඩක් EU countries වලත් 16 තමයි age එක මන් කියවලා තියෙන විඳියට.

    දෙන්නම බාලවයස්කාර නම් (16 ට අඩුනම්) තමයි ප්‍රශ්නේ
    කෙල්ල 16 කොල්ල 50 උනා කියලා අවුලක් නෑ


    UTsHvjU.png

    Thanujaka nam kiwwe mehema nemei ithin..

    එයා කොහොමද කිව්වේ :oo:



    TFS+ :yes:
    You must spread some Reputation around before giving it to NK123 again.

    You must spread some Reputation around before giving it to Omega_Jay again.;)

    very important thread. neethiya danagena inna eka api kaatath hondai

    :D:cool::yes:

    මේ ටිකට රෙප් දෙන්න එපා කියන්නෙ :yes:
    :frown:
    එහෙනම් ඔයාට දෙන්නෙත් නෑ

    AjM9zpa.png

    මේක අසදාරණයි කියල හිතෙන්නේ නැත්ද ?.:confused:

    ඔව් පොඩි කේස් එකක් නම් තියෙනවා
    කරන්න දෙයක් නෑ ඉතින් නීතියනේ


    හොඳ පෝස්ට් එකක්
    :D:cool:

    :D:cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    AjM9zpa.png


    මේක අසදාරණයි කියල හිතෙන්නේ නැත්ද ?.:confused:

    :no:
    ලමය ගැබ් ගත්තෙ විවාහකව ඉන්දැද්දි වෙන්න පුලුවන්නෙ. ගෑණි අවලමේ ගිහිං හදාගත්තු ලමෙක්නං ජාන පරීක්ශා වක් ඉල්ලල ලමයගෙ තාත්තගෙ නමට තමන්ව දාල තියෙන එක අහෝසි කරගන්න පුලුවන්නං අසාදාරණ නෑ :no:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    AjM9zpa.png


    මේක අසදාරණයි කියල හිතෙන්නේ නැත්ද ?.:confused:

    පූර්ව නිගමනය කෙරෙයි කියලනේ තියෙන්නේ. ඔන්නේනම් DNA test එකකින් පශ්චාත් නිගමනය කරන්න පුලුවන් ඇති:confused: