සැවෝයි 3D හොදම සීට්... Help me
මචංලා මම එලකිරියේ හැමවෙලේම ඉන්න පොරක් වෙමි. මේක අහන්නම අලුත් එකකින් ආවට සොරි වෙන්ඩ ඕනේ. රියල් එකෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් බොලාලා මට කින්ඩිය දායි කියලයි මෙකෙන් ආවෙ. මොකෑ ඉතින් රියල් එකේ හෙන පොර talk දීගෙන පොශ් ලයන් එකේ හිටියට මා තාමත් SAVOY 3D එකේ ෆිලුමක් බලලා නැති ගොබ්බයෙක් වෙමි. දැන් ඉතින් මෙකේ ඉන්න එකාගේ නම් කියලා මේ තෝ නේද කියන්නේ නැතුව HELP එකක් දියල්ලාකෝ

මම ගන්න ඉන්නේ gold class ටිකට්. ඉතින් ඔය රවුම් කරලා තියෙන සීට් සෙට් එකේ,
Plz help me

ඉස්සරහම පේලිය ගත්තොත් බෙල්ලට එහෙම අමාරුද?
නැත්නම් C, D වගේ පේලියක් හොද්ද?
නැත්නම් වෙන හොද සීට් මොනවද?
නැත්නම් C, D වගේ පේලියක් හොද්ද?
නැත්නම් වෙන හොද සීට් මොනවද?
Plz help me