සැහැල්ලුවෙන් හුස්මගන්න...
හිතේ තියෙන කටු සටහන්
හීන වලට පාට දෙන්න
ඇසින් දකින රූ සෝභා...
හැමදා මතකේ තියෙන්න....
කාචය බඳතර දෑතින්
පරිස්සමෙන් අල්ල ගන්න....
හැමදාමත් ආසයි මං
තෙවෙනි ඇසින් ලොව දකින්න...
නිදහස් නිවහල් සුවයෙන්
ජීවිතකයම ඔකද වෙන්න...
හුස්ම ගන්නවා කියන්න...
හිත අස්සෙන් හිනා වෙන්න...
සැනසිල්ලේ හීන් සැරේ
නිල් තන බිම් වැළදගන්න...
මෙමරි කාඩ් පත් අතරේ
ඒ සැනසුම ගොණු කරන්න...
ඉපිද මැරෙන ජීවිතයෙන්...
මට මාගේ ලොව දකින්න...
නිතර ඇහෙන දුක් දොම්නස්
පෑල දොරින් ඉගිල යන්න....
සසර සැරි සරා එන්නම්
මං සලකුණු ඇඳිනගන්න...
කිරිල්ලියක් වෙන්නම් මා..
සැහැල්ලුවෙන් හුස්මගන්න...
හිතේ තියෙන කටු සටහන්
හීන වලට පාට දෙන්න
ඇසින් දකින රූ සෝභා...
හැමදා මතකේ තියෙන්න....
කාචය බඳතර දෑතින්
පරිස්සමෙන් අල්ල ගන්න....
හැමදාමත් ආසයි මං
තෙවෙනි ඇසින් ලොව දකින්න...
නිදහස් නිවහල් සුවයෙන්
ජීවිතකයම ඔකද වෙන්න...
හුස්ම ගන්නවා කියන්න...
හිත අස්සෙන් හිනා වෙන්න...
සැනසිල්ලේ හීන් සැරේ
නිල් තන බිම් වැළදගන්න...
මෙමරි කාඩ් පත් අතරේ
ඒ සැනසුම ගොණු කරන්න...
ඉපිද මැරෙන ජීවිතයෙන්...
මට මාගේ ලොව දකින්න...
නිතර ඇහෙන දුක් දොම්නස්
පෑල දොරින් ඉගිල යන්න....
සසර සැරි සරා එන්නම්
මං සලකුණු ඇඳිනගන්න...
කිරිල්ලියක් වෙන්නම් මා..
සැහැල්ලුවෙන් හුස්මගන්න...






