සෑග උනු උන්මත්තකයා !!!!!!!!!!!

Yomal.the

Member
Jul 11, 2013
6
0
0
32
සෑග උනු උන්මත්තකයා !!!!!!!!!!!

මම මේ කතා කරන්නෙ අපේ ම ඈග අතුලෙ ඉන්න කෙනෙක් ගෑන ඒ අපේ යටි හිත . මේ ලොකේ තියන හෑම දෙයක්ම ඔය ගොල්ලො දකින්නෙ , හිතන්නෙ එයාට ඔන විදියට . ඒක පාලනය කරන්න පුලුවන් උනේ මේලොකෙ ටික දෙනටායි . එ එක්කෙනෙක් තමයි අපේ බුදු හමුදුරුවො . ඔගොලො ලගත් ඔයාලට ලගා කරගන්න ඕන ඩෙවල් අති සමහර වේලාවට විසදගන ප්‍රශ්න ඈති . එවා විසදගන ක්‍රම නෑ කියල හිතන අයත් ඉන්නව . එ කොහොම උනත් එලකිරි එක්කෙ ඉන්න ඕනම කෙනෙක් ට එහෙම ප්‍රශ්නයක් තියනවනම් මට PM කරන්න මම යටි හිත ගන හොඩට කියවල ප්‍රයොජන ගත්ත කෙනෙක් . ඔය ගොලොන්ගෙ ඔන්නම ප්‍රශ් නෙක Privacy එක ගෑන මම වග කියනව .




when you are going through hell, keep on going. Never never never give up.:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: :growl::growl: