සෑම ඉන්ධන ලීටරයකින්ම තවදුරටත් ජනතාවට සහනාධාරයක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්ධන අලෙවියෙන් තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන තත්ත්වයේ පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    මෑතකදී සිදුකරන ලද මිල ඉහළ නැංවීමෙන් පසුව ද ඉන්ධන අලෙවිය ලාභදායී තත්ත්වයට පත්ව නැතැයිද හෙතෙම පැවසීය.

    සෑම ඉන්ධන ලීටරයකින්ම තවදුරටත් ජනතාවට සහනාධාරයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසයි.

    ඉදිරියේදී ඉන්දීය සමාගම සහ තෙල් සංස්ථාව එක්ව ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් එය කැබිනට් එයට ඉදිරිපත් කරන බවත් හෙතෙම කියා සිටියි.

    lankacnews
    පම්ක තමා :LOL::LOL:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හරි තව මිනිස්සු ටිකක් පාරට දාගන්න යන්නේ :lol: :lol: :lol:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    පාඩු ලබන තත්ත්වයේ thiyenawa kiyanne. tax money walin neda oya paduwa piyawanne? nathuwa oil companies walin apata aduwata fuel denne nane.
    sahanadhara kiyanne oil company ekata denna ona cost eken kotasak vitharak directly minissungen aran. ithuru tika govt revenue(Sri Lankan govt -> Tax revenue vitharai) walin settle karanawa neda?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    පොලිසියේ අයට සහ ඔවුන්ගේ පවුල් වල අයට බ්‍රක්මදණ්ඩනය දෙමු
     
    • Like
    Reactions: Ace Viper

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ඉන්ධන අලෙවියෙන් තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන තත්ත්වයේ පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    මෑතකදී සිදුකරන ලද මිල ඉහළ නැංවීමෙන් පසුව ද ඉන්ධන අලෙවිය ලාභදායී තත්ත්වයට පත්ව නැතැයිද හෙතෙම පැවසීය.

    සෑම ඉන්ධන ලීටරයකින්ම තවදුරටත් ජනතාවට සහනාධාරයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසයි.

    ඉදිරියේදී ඉන්දීය සමාගම සහ තෙල් සංස්ථාව එක්ව ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් එය කැබිනට් එයට ඉදිරිපත් කරන බවත් හෙතෙම කියා සිටියි.

    lankacnews
    පම්ක තමා :LOL::LOL:
    එතකොට ඒ සහනාදාරේ IOC එකටත් මුන් ගෙවනවද?

    නැත්තම් ඉතින් උනුත් පාඩුව විකුනනවා වෙන්න එපයි?
     
    • Like
    Reactions: Sen-lu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    Ioc ලාභ ලබන්නයි මේක පාඩු ලබන්නයි හේතුවට පිළියම් හොයපන් තෙල් මිළ වැඩි නොකර. කාලකන්නි වෙසාවෝ ටික.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අදික ලාභ ලබන්නයි සිපෙට්කෝ පාඩු ලබන්නයි දෙකක් වෙන්නෙ කෝමද? දෙමක එක මිලට යද්දි?