Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙකට පස්සෙ ලියල

නලීන් ද සිල්ව විදුසරට ලියන එක නැවැත්තුවට පස්සෙ සෑහෙන කාලෙකිං විද්‍යාව ගැන ලිපියක් ලියල

වැටීම යනු ගුරුත්වාකර්ෂණය නො වේ

මෙරට තරම් පඬියන් සිටින රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිවෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට හේතුවාදීන්. එහෙත් හේතුව කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැහැ. හේතුඵලවාදය ගැන නමට අහල තියෙනව විතරයි. ඔවුන්ට පටිච්චසමුප්පදාය යමක් ඇත්නම් තවත් යමක් ඇත, යමක් නැත්නම් තවත් යමක් නැත යන අර්ථයෙන් තේරෙන්නෙ නැහැ. පටිච්චසමුප්පදාය හේතුඵලවාදයක් මිස හේතුවාදයක් නො වෙයි. එහි හේතුව හා ඵලය එකට හටගන්නේ. හේතුව නිසා ඵලය හටගන්නවා නො වෙයි. චතුරාර්ය සත්‍යය වුණත් ඇතැමුන් විග්රහ කරන්නේ හේතුවාදයක් ලෙස. එහෙත් එහි ඇත්තේ දුඃඛ සත්‍යය, සමුදය සත්‍යය මිසක් දුක හා දුකට හේතුව නො වෙයි. සමුදය සත්‍යය දුඃඛ සත්‍යය සමග ම ඇතිවන්නක්. බුදුන් වහන්සේ හේතුවාදි නො වෙයි. චතුරාර්ය සත්‍යය හේතුවාදයක් වී ඇත්තේ පැරණි බමුණන් හා නවීන සුදු බමුණන් අතින්.

නිව්ටන් නම් හේතුවාදියෙක්. මෙරට ඉන්නෙත් කසිකබල් හේතුවාදීන්. නිව්ටන් අඩුම තරමෙන් උද්ගමනය කරන ලද වියුක්ත නිරීක්ෂණවලට වියුක්ත හේතු කිව්වා. එනම් වියුක්ත කතන්දර ගෙතුවා. වෙනත් වචනවලින් කිව්වොත් වියුක්ත කතා අනපෝහනය (ඇබ්ඩක්ෂන්) කළා. බටහිර විද්‍යාඥයන් කරන්නෙ එහෙම වියුක්ත නිරීක්ෂණවලට වියුක්ත කතන්දර අනපෝහනය කරන එකයි. මේ සමහර කතන්දර ඇතැම් විට යම් ප්‍රමාණයකට හරියනවා. හරියනවා කියන්නෙ හරි කියන එක නො වෙයි. යමක් යම් අර්ථයකින් වැඩ කරනවා යන අදහස යමක් හරියනවා කියන්නෙන් ගෙන දෙනවා.

වියුක්ත කතන්දරවලින් වියුක්ත නිරීක්ෂණ යම් ප්‍රමාණයකට තේරුම් කරනවා. එවිට ඒවාට ප්‍රවාද කියලා කියනවා. බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ වියුක්ත කතන්දරවලින් අපෝහනය කෙරුණු ඇතැම් වියුක්ත නිගමන සංයුක්ත නිරීක්ෂණ සමග සංසන්දනය කිරීම. එය ක්‍රම විරෝධීයි. එහෙත් ඉන්පසු ඒ සංයුක්ත නිරීක්ෂණ තේරුම් කර දෙන්නේ ය යන පදනමේ සිට ඊනියා ප්‍රවාදය හරි කියලා කියනවා. කොහොමටත් යමකින් තවත් දෙයක් ගම්‍ය වෙනවා කියන එකෙන් දෙවැන්නෙන් පළමුවැන්න ගම්‍ය වෙනවා කියලා කියන්න බැහැ.

මෙහෙ ඉන්න කසිකබල් හේතුවාදීන්ට එහෙම කතන්දර ගොතන්න බැහැ. ඔවුන්ට පුළුවන් බටහිරයන් ගෙතූ/ගොතන කතන්දර කිසිම තේරුමක් නැතිව පුනරුච්චාරණය කිරීම පමණයි. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණයත් තරමක් හරිගිය කතන්දරයක් පමණයි. එයත් අනෙක් ප්‍රවාද වගේ ම පට්ටපල් බොරුවක්. එයත් හිතළුවක්, තරමක් හරිගිය හිතළුවක් පමණයි. ඒ හරිගියා කියලා කියන්නෙත් වියුක්ත නිගමන හා සංයුක්ත නිරීක්ෂණ සංසන්දනය කරමින්.

හේතුව කියන එකත් වියුක්ත කතන්දරයක් පමණයි. හැකිනම් පඬියකු හේතුව කියන්නෙ මොකක් ද කියලා තේරුම් කරන්න. යමකට පස්සෙ තවත් යමක් වෙනවා නම් පළමුවැන්න දෙවැන්නෙ හේතුව කියනවා. හේතුව කියන සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. තවත් සමහර වෙලාවට කියනවා යමක් තවත් යමක් නිසා ඇති වෙනවා කියලා. ගුරුත්වාකර්ෂණය නිසා පොල් ගෙඩි වැටෙනවා කියනවා. ඒකෙ තේරුම මොකක් ද? ගුරුත්වාකර්ෂණ බලය පොල් ගෙඩිය මත හැම තිස්සෙම ක්‍රියා කරනවා. ඒත් ඒක පොළොවට ඇද වැටෙන්නෙ නැහැ. ඒ බටහිර විද්‍යාඥයන්ට අනුව නටුව අනෙක් පැත්තට බලයක් යොදන නිසා. ඒ නටුවෙන් ඇති කෙරෙන බලය ඉවත් කළහොත් නැත්නම් දුර්වල වුවහොත් පොල් ගෙඩිය බිමට වැටෙනවා. වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා කියලා කියනවා.

ඒ ඇතැමුන් ගුරුත්වාකර්ෂණය තේරුම් ගන්නා විධිය. සමහරුන්ට ගුරුත්වාකර්ෂණය ඒ විධියටවත් තේරුම් ගන්න බැහැ. ඔවුන් හේතුවාදීන්ටත් එහා ගිහින්. ඔවුන් කියන්නේ වැටීම යනු ගුරුත්වාකර්ෂණය කියා. ඔවුන්ට වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර වෙනසක් නැහැ. වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා එහෙමත් නැත්නම් වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය කියා ඔවුන් කියන්නේ නැහැ. ඒක නිව්ටන්ගෙ කීමක් ලෙසයි ඔවුන් සලකන්නෙ. ඔවුන්ට අනුව වැටීම ගුරුත්වාකර්ෂණයයි. වැටීම හා ගුරුත්වාකර්ෂණය පර්යාය පදයි.

වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය කීවත් මෙලෝ මිනිහෙක් ගුරුත්වාකර්ෂණය දැකලා නැහැ. නිව්ටන්වත් දැකලා නැහැ. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා! ඒ කොහොම වෙතත් වැටීම කියන්නෙ ඊනියා ගුරුත්වාකර්ෂණය නොවෙයි. වැටීම කාටත් පේනවා. පොල් වැටෙනවා, මිනිසුන් ඇද වැටෙනවා ආදිය පේනවා. ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීම තේරුම් කරන්න කියමින් නිව්ටන් ගොතපු කතාවක් පමණයි. එහෙමත් නැත්නම් නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීමට හේතුව.

ඒත් අද අපට උගන්වන හැටියට සමහරුන්ට හිතෙනවා ඇති ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීම කියලා. අපේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ තරමට ම දුර්වලයි. මේ පඬියන් නොදන්නා දෙයක් තියෙනවා. වැටෙන්නට තවත් හේතුවක් අයින්ස්ටයින් කියලා තියෙනවා. ඒ තමයි ඊනියා අවකාශ කාල වක්‍රතාව. දැන් කවුරුන් හරි කියනව ද වැටෙනවා කියන්නෙ අවකාශ කාල වක්‍රතාව කියලා. එහෙම කියන්නවත් පෙළඹෙන්නෙ නැත්තෙ අවකාශ කාල වක්‍රතාව කියන්නෙ මොකක් ද කියන එකවත් තේරෙන්නෙ නැති නිසා ද?

පඬියකු කියන්න පුළුවන් අවකාශ වක්‍රතාව කියන්නෙ ගුරුත්වාකර්ෂණයෙ ම වර්ධනයක් කියලා. ඒක මුළුමනින් ම වැරදියි. නිව්ටන් හා අයින්ස්ටයින් කිව්වෙ දෙකක්. ඔවුන්ගෙ සංකල්ප එකිනෙකට වෙනස්. ඒ සංකල්පීය පද්ධති දෙක අහසට පොළොව වගෙයි. වැටෙනවා කියන එකට බටහිර විද්‍යාවෙ ඒ විධියට ඊනියා හේතු දෙකක් තියෙනවා. ඒ ඊනියා හේතු මිසක් වැටීම නො වෙයි. මෙරට පඬියන් එසේ පඬියන් වීමේ හේතුව මොකක් ද?

http://www1.kalaya.org/2017/05/blog-post_26.html

[QUOTE="WhiteWalker, post: 21692376, member: 548558"] [b]සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D[/b] [SIZE="4"]නලීන් ද සිල්ව විදුසරට ලියන එක නැවැත්තුවට පස්සෙ සෑහෙන කාලෙකිං විද්‍යාව ගැන ලිපියක් ලියල :D :D[/SIZE] [CENTER][SIZE="3"]වැටීම යනු ගුරුත්වාකර්ෂණය නො වේ [/SIZE][/CENTER] [SIZE="4"]මෙරට තරම් පඬියන් සිටින රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිවෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට හේතුවාදීන්. එහෙත් හේතුව කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැහැ. හේතුඵලවාදය ගැන නමට අහල තියෙනව විතරයි. ඔවුන්ට පටිච්චසමුප්පදාය යමක් ඇත්නම් තවත් යමක් ඇත, යමක් නැත්නම් තවත් යමක් නැත යන අර්ථයෙන් තේරෙන්නෙ නැහැ. පටිච්චසමුප්පදාය හේතුඵලවාදයක් මිස හේතුවාදයක් නො වෙයි. එහි හේතුව හා ඵලය එකට හටගන්නේ. හේතුව නිසා ඵලය හටගන්නවා නො වෙයි. චතුරාර්ය සත්‍යය වුණත් ඇතැමුන් විග්රහ කරන්නේ හේතුවාදයක් ලෙස. එහෙත් එහි ඇත්තේ දුඃඛ සත්‍යය, සමුදය සත්‍යය මිසක් දුක හා දුකට හේතුව නො වෙයි. සමුදය සත්‍යය දුඃඛ සත්‍යය සමග ම ඇතිවන්නක්. බුදුන් වහන්සේ හේතුවාදි නො වෙයි. චතුරාර්ය සත්‍යය හේතුවාදයක් වී ඇත්තේ පැරණි බමුණන් හා නවීන සුදු බමුණන් අතින්. නිව්ටන් නම් හේතුවාදියෙක්. මෙරට ඉන්නෙත් කසිකබල් හේතුවාදීන්. නිව්ටන් අඩුම තරමෙන් උද්ගමනය කරන ලද වියුක්ත නිරීක්ෂණවලට වියුක්ත හේතු කිව්වා. එනම් වියුක්ත කතන්දර ගෙතුවා. වෙනත් වචනවලින් කිව්වොත් වියුක්ත කතා අනපෝහනය (ඇබ්ඩක්ෂන්) කළා. බටහිර විද්‍යාඥයන් කරන්නෙ එහෙම වියුක්ත නිරීක්ෂණවලට වියුක්ත කතන්දර අනපෝහනය කරන එකයි. මේ සමහර කතන්දර ඇතැම් විට යම් ප්‍රමාණයකට හරියනවා. හරියනවා කියන්නෙ හරි කියන එක නො වෙයි. යමක් යම් අර්ථයකින් වැඩ කරනවා යන අදහස යමක් හරියනවා කියන්නෙන් ගෙන දෙනවා. වියුක්ත කතන්දරවලින් වියුක්ත නිරීක්ෂණ යම් ප්‍රමාණයකට තේරුම් කරනවා. එවිට ඒවාට ප්‍රවාද කියලා කියනවා. බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ වියුක්ත කතන්දරවලින් අපෝහනය කෙරුණු ඇතැම් වියුක්ත නිගමන සංයුක්ත නිරීක්ෂණ සමග සංසන්දනය කිරීම. එය ක්‍රම විරෝධීයි. එහෙත් ඉන්පසු ඒ සංයුක්ත නිරීක්ෂණ තේරුම් කර දෙන්නේ ය යන පදනමේ සිට ඊනියා ප්‍රවාදය හරි කියලා කියනවා. කොහොමටත් යමකින් තවත් දෙයක් ගම්‍ය වෙනවා කියන එකෙන් දෙවැන්නෙන් පළමුවැන්න ගම්‍ය වෙනවා කියලා කියන්න බැහැ. මෙහෙ ඉන්න කසිකබල් හේතුවාදීන්ට එහෙම කතන්දර ගොතන්න බැහැ. ඔවුන්ට පුළුවන් බටහිරයන් ගෙතූ/ගොතන කතන්දර කිසිම තේරුමක් නැතිව පුනරුච්චාරණය කිරීම පමණයි. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණයත් තරමක් හරිගිය කතන්දරයක් පමණයි. එයත් අනෙක් ප්‍රවාද වගේ ම පට්ටපල් බොරුවක්. එයත් හිතළුවක්, තරමක් හරිගිය හිතළුවක් පමණයි. ඒ හරිගියා කියලා කියන්නෙත් වියුක්ත නිගමන හා සංයුක්ත නිරීක්ෂණ සංසන්දනය කරමින්. හේතුව කියන එකත් වියුක්ත කතන්දරයක් පමණයි. හැකිනම් පඬියකු හේතුව කියන්නෙ මොකක් ද කියලා තේරුම් කරන්න. යමකට පස්සෙ තවත් යමක් වෙනවා නම් පළමුවැන්න දෙවැන්නෙ හේතුව කියනවා. හේතුව කියන සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. තවත් සමහර වෙලාවට කියනවා යමක් තවත් යමක් නිසා ඇති වෙනවා කියලා. ගුරුත්වාකර්ෂණය නිසා පොල් ගෙඩි වැටෙනවා කියනවා. ඒකෙ තේරුම මොකක් ද? ගුරුත්වාකර්ෂණ බලය පොල් ගෙඩිය මත හැම තිස්සෙම ක්‍රියා කරනවා. ඒත් ඒක පොළොවට ඇද වැටෙන්නෙ නැහැ. ඒ බටහිර විද්‍යාඥයන්ට අනුව නටුව අනෙක් පැත්තට බලයක් යොදන නිසා. ඒ නටුවෙන් ඇති කෙරෙන බලය ඉවත් කළහොත් නැත්නම් දුර්වල වුවහොත් පොල් ගෙඩිය බිමට වැටෙනවා. වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා කියලා කියනවා. ඒ ඇතැමුන් ගුරුත්වාකර්ෂණය තේරුම් ගන්නා විධිය. සමහරුන්ට ගුරුත්වාකර්ෂණය ඒ විධියටවත් තේරුම් ගන්න බැහැ. ඔවුන් හේතුවාදීන්ටත් එහා ගිහින්. ඔවුන් කියන්නේ වැටීම යනු ගුරුත්වාකර්ෂණය කියා. ඔවුන්ට වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර වෙනසක් නැහැ. වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා එහෙමත් නැත්නම් වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය කියා ඔවුන් කියන්නේ නැහැ. ඒක නිව්ටන්ගෙ කීමක් ලෙසයි ඔවුන් සලකන්නෙ. ඔවුන්ට අනුව වැටීම ගුරුත්වාකර්ෂණයයි. වැටීම හා ගුරුත්වාකර්ෂණය පර්යාය පදයි. වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය කීවත් මෙලෝ මිනිහෙක් ගුරුත්වාකර්ෂණය දැකලා නැහැ. නිව්ටන්වත් දැකලා නැහැ. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා! ඒ කොහොම වෙතත් වැටීම කියන්නෙ ඊනියා ගුරුත්වාකර්ෂණය නොවෙයි. වැටීම කාටත් පේනවා. පොල් වැටෙනවා, මිනිසුන් ඇද වැටෙනවා ආදිය පේනවා. ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීම තේරුම් කරන්න කියමින් නිව්ටන් ගොතපු කතාවක් පමණයි. එහෙමත් නැත්නම් නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීමට හේතුව. ඒත් අද අපට උගන්වන හැටියට සමහරුන්ට හිතෙනවා ඇති ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීම කියලා. අපේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ තරමට ම දුර්වලයි. මේ පඬියන් නොදන්නා දෙයක් තියෙනවා. වැටෙන්නට තවත් හේතුවක් අයින්ස්ටයින් කියලා තියෙනවා. ඒ තමයි ඊනියා අවකාශ කාල වක්‍රතාව. දැන් කවුරුන් හරි කියනව ද වැටෙනවා කියන්නෙ අවකාශ කාල වක්‍රතාව කියලා. එහෙම කියන්නවත් පෙළඹෙන්නෙ නැත්තෙ අවකාශ කාල වක්‍රතාව කියන්නෙ මොකක් ද කියන එකවත් තේරෙන්නෙ නැති නිසා ද? පඬියකු කියන්න පුළුවන් අවකාශ වක්‍රතාව කියන්නෙ ගුරුත්වාකර්ෂණයෙ ම වර්ධනයක් කියලා. ඒක මුළුමනින් ම වැරදියි. නිව්ටන් හා අයින්ස්ටයින් කිව්වෙ දෙකක්. ඔවුන්ගෙ සංකල්ප එකිනෙකට වෙනස්. ඒ සංකල්පීය පද්ධති දෙක අහසට පොළොව වගෙයි. වැටෙනවා කියන එකට බටහිර විද්‍යාවෙ ඒ විධියට ඊනියා හේතු දෙකක් තියෙනවා. ඒ ඊනියා හේතු මිසක් වැටීම නො වෙයි. මෙරට පඬියන් එසේ පඬියන් වීමේ හේතුව මොකක් ද?[/SIZE] [url]http://www1.kalaya.org/2017/05/blog-post_26.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom